ඔකේ තනිකර හොරු බන් ඉන්නෙ
ටෙක්නිෂන්ගෙ ඉඳලා අනිත් හැම එකාම හොරු
අපේ තාත්ත ගෙනාපු පයිනියර් හෝම් තියටර් සිස්ටම් එකේ සබ් එක උස්සල තිබ්බා
පස්සෙ වෙන එකෙක්ට කියලා තමයි සිංග පයිනියර් ඒජන්ට් කෙනෙක්ගෙන් හෙන ගානක් දීලා සබ් එකක් විතරක් ගෙන්න ගත්තේ
ඕකුන්ට හරියන්නෙ නැහැ බන් ඔහොම කරනවට
තව මම දන්න අයිය කෙනෙක්ගේ ලැප් හාර්ඩ් වගයක් උස්සල තිබ්බා
එක ඌ වෙනම ගෙනල්ලා හොඳ වෙලාවට එම්ප්ටි ඒවා





