ගුවන්යානය_99න්_බේරෙයි
ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන A 380 ගුවන් යානයක් දැඩි සුළං තත්වයක් නිසා එකවරම ගොඩබානා ආකාරය කැමරාවක සටහන්ව තිබෙනවා. මෙලෙස මෙම යානය හදිසියේ ත්‍රාසජනක ලෙස ගොඩබස්වා ඇත්තේ ජර්මනියේ ඩසල්ඩොෆ් ජාත්‍යන්තර ගුවන්තොටුපළටය.