ගුවන්යානය_99න්_බේරෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගුවන්යානය_99න්_බේරෙයි

    ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන A 380 ගුවන් යානයක් දැඩි සුළං තත්වයක් නිසා එකවරම ගොඩබානා ආකාරය කැමරාවක සටහන්ව තිබෙනවා. මෙලෙස මෙම යානය හදිසියේ ත්‍රාසජනක ලෙස ගොඩබස්වා ඇත්තේ ජර්මනියේ ඩසල්ඩොෆ් ජාත්‍යන්තර ගුවන්තොටුපළටය.



     

    EVALUTION

    Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    shocked7fl.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මෝ කොච්චර ලොකු වුනත් හුලං පාරට ඒකත් එහෙමෙහෙ යනවනේ..:shocked:

    පයිලට්ල වැඩකාරයො වෙන්න ඕනෙ.:yes::yes:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Flight එකෙන් Drift කරනවද යකෝ.. :nerd::nerd:

    හම්මෝ කොච්චර ලොකු වුනත් හුලං පාරට ඒකත් එහෙමෙහෙ යනවනේ..:shocked:

    පයිලට්ල වැඩකාරයො වෙන්න ඕනෙ.:yes::yes:

    Wind eka godak strong nisa runway ekata angle ekakin approach wenne. Antima second ekedi tama plane eka kelin karanne.

    Okata patta practise ekak one ati. eth hema pilot kenek ma ohoma land karanna igena gena tyanna one lu, godak frquest deyak une neti unath