ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් ...
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රේඩියෝ චැනල් අහන අය ඉන්නවද මචෝ ...? මම කාලෙකින් ගුවන්විදුලි රාත්‍රී වැඩසටන් ටිකක් ඇහුව මෑතකදී .. අද බහුලව ඇහෙන කිසිම වැදගැම්මකට නැති පුද්ගලික චැනල් වගේනෙම් ඉතාමත් හරවත් වැඩසටහන් තවමත් ඒවායේ විකාසනය වෙනවා

...කවුරුහරි දන්නාවානම් පහත වැඩසටහන් යන වේලාවන් කරුණාකර මෙහි සදහන් කරන්නකෝ....

ගීත විචාර
සාහිත්‍ය /ශාස්ත්‍රීය
විදෙස් කෙටිකථා/නාට්‍යය
සගරාමය වැඩසටහන්
අද්යාපනික වැඩසටහන් / සංවාද

ඉස්සර fm නැහැ නෙව... ෂෝර්ට් වෙව් සහ am ...