ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් ...

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් ...

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රේඩියෝ චැනල් අහන අය ඉන්නවද මචෝ ...? මම කාලෙකින් ගුවන්විදුලි රාත්‍රී වැඩසටන් ටිකක් ඇහුව මෑතකදී .. අද බහුලව ඇහෙන කිසිම වැදගැම්මකට නැති පුද්ගලික චැනල් වගේනෙම් ඉතාමත් හරවත් වැඩසටහන් තවමත් ඒවායේ විකාසනය වෙනවා :lol::lol:

    ...කවුරුහරි දන්නාවානම් පහත වැඩසටහන් යන වේලාවන් කරුණාකර මෙහි සදහන් කරන්නකෝ....:):)

    :nerd: ගීත විචාර
    :nerd: සාහිත්‍ය /ශාස්ත්‍රීය
    :nerd: විදෙස් කෙටිකථා/නාට්‍යය
    :nerd: සගරාමය වැඩසටහන්
    :nerd: අද්යාපනික වැඩසටහන් / සංවාද

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේවගේ ඉන්න හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ බන් ඕවා..ඉස්සර ගුවන් විදුලි රඟ මඩල එහෙම පුදුම ආසාවකින් බැලුවේ .... උඹ හැත්තෑ කීයේද..මන් 78 ...
     
    • Like
    Reactions: name-X

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මේවගේ ඉන්න හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ බන් ඕවා..ඉස්සර ගුවන් විදුලි රඟ මඩල එහෙම පුදුම ආසාවකින් බැලුවේ .... උඹ හැත්තෑ කීයේද..මන් 80
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේවගේ ඉන්න හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ බන් ඕවා..ඉස්සර ගුවන් විදුලි රඟ මඩල එහෙම පුදුම ආසාවකින් බැලුවේ .... උඹ හැත්තෑ කීයේද..මන් 78 ...

    ඈ බන් කොහොමද රෙඩියෝ වැඩසටහනක් බැලුවේ?:confused:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඈ බන් කොහොමද රෙඩියෝ වැඩසටහනක් බැලුවේ?:confused:

    ඉවර වෙනකම් කට ඇරන් රේඩියෝ එක දිහා බලන් ඉන්නවා...:dull: ඉස්සර fm නැහැ නෙව... ෂෝර්ට් වෙව් සහ am ...:oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඉස්ස්ස්ර අම්බිගා ගීතයෙන් ගීතය , ගුරුගේ මැණික් වාසනා උදාව , මුවන්පැලැස්ස තමා අපේ රසවින්දනය

    ඕවා යන කාලේ මේකේ ඉන්න අය ඇටවලත් නැහැ මයේ හිතේ :P
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    මේවගේ ඉන්න හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ බන් ඕවා..ඉස්සර ගුවන් විදුලි රඟ මඩල එහෙම පුදුම ආසාවකින් බැලුවේ .... උඹ හැත්තෑ කීයේද..මන් 78 ...
    :yes::yes::(:(
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඉස්ස්ස්ර අම්බිගා ගීතයෙන් ගීතය , ගුරුගේ මැණික් වාසනා උදාව , මුවන්පැලැස්ස තමා අපේ රසවින්දනය

    ඕවා යන කාලේ මේකේ ඉන්න අය ඇටවලත් නැහැ මයේ හිතේ :P

    mama nam ahala tiye ban.dan radio chanel maha gu godawal
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේවගේ ඉන්න හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ බන් ඕවා..ඉස්සර ගුවන් විදුලි රඟ මඩල එහෙම පුදුම ආසාවකින් බැලුවේ .... උඹ හැත්තෑ කීයේද..මන් 78 ...

    හරියටම හරි මචෝ... මම 80! ඒ නාට්‍යය වල තියන හඩවල් කොහොමද? :)කරුණාරත්න අමරසේකර මහත්තයාගේ එහෙම ...?

    අද වෙනකොට නව FM චැනල් මොනතරම් හානියක් රටට කරලා තියනවද කියල හිතෙනවා :no::no::no::no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉස්ස්ස්ර අම්බිගා ගීතයෙන් ගීතය , ගුරුගේ මැණික් වාසනා උදාව , මුවන්පැලැස්ස තමා අපේ රසවින්දනය

    ඕවා යන කාලේ මේකේ ඉන්න අය ඇටවලත් නැහැ මයේ හිතේ :P

    පට්ටම වැඩසයහන් ටික ... කොහොමත් ගුවන්විදුලි සංස්ථාව කිව්වම මාර ප්ලේස් එකක් තිබ්බෙ ඉස්සර
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,947
    2,082
    113
    ඉස්සර අපි අහන්නෙ වෙළද සේවය හො සවදේශීය සේවය. අපේ නැන්දත් බීඩි ඔතන ගමන් අහනව හොදට මතකයි. ගීතයෙන් ගීතය අහන්න මම හරිම කැමතියි
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,381
    4,719
    113
    නොපෙනෙන මානයේ
    ඉස්ස්ස්ර අම්බිගා ගීතයෙන් ගීතය , ගුරුගේ මැණික් වාසනා උදාව , මුවන්පැලැස්ස තමා අපේ රසවින්දනය

    ඕවා යන කාලේ මේකේ ඉන්න අය ඇටවලත් නැහැ මයේ හිතේ :P

    Ekemma. Hudson la wage ponnayo awilla thamai Guwanwiduliya kewe. Neththam issara trusted ma news source eka Guwanwiduliya. News patan ganna kalin yana Beep eken thamai minissu welawa hadagaththe :)
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ඇයි පිපිදෙන ගායක පරපුර (ඉරිදා දවල්ට), නිකාඩෝ රසපැන , හන්දියේ ගෙදර
     
    Last edited:

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මේවගේ ඉන්න හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ බන් ඕවා..ඉස්සර ගුවන් විදුලි රඟ මඩල එහෙම පුදුම ආසාවකින් බැලුවේ .... උඹ හැත්තෑ කීයේද..මන් 82