ගුවන් අනතුරින් දිවි බේරාගත් තරුණයා දේවත්වයට

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    ඇත්තටම ජිවත් වෙන්න වාසනාවක් තියන එකෙක් බන් එත් ගොන් ඉන්දියන් උන් ඕකට දේවාලයක්වත් හදනවා බලපන් නැද්ද කියල
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    5Hr4rpM.jpeg
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඌ සීට් නො 11 ඉදල තියෙන්නෙ.. ගොඩක් වෙලාවට ප්ලේන් එකේ wing area එකට ලගින් තියෙන්නෙ 11th සීට් එක.. ඒ වගේම වින්ග් ඒරියා එක ගුවන්යානයක ශක්තිමත්ම කොටස..මුට ඒකෙනුත් වාසියක් වෙන්න ඇති..ඉස්සරහ සීට්වල උන් කොහොමත් බේරෙන් නෑ..ඒත් crash එකෙන් පස්සෙ මූ ඇවිදන් ගිය එකනම් හාස්කමක් අතක් පයක් නොකැඩී..
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,802
    3,232
    113
    38
    @ katubedda
    උ සීට් එක චේන්ජ් කරගෙන නේද ලෙග් රූම් මදි කියලා. එක්සිට් එකක් ලග සීට් එකක් ලැබෙන්න ඇති
     
    • Like
    Reactions: Cenon

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,153
    1,656
    113
    අඩෝ මට දැක්ක වෙලේම හිතුන පොරට නං කැරි ආතල් එකක් සෙට් වෙන්න යන්නේ කියල.