ගුවන් අනතුරු වැඩි ග‍්‍රහ බලපෑම් නිසාලු !

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
chandrasiri-gossip9.png



:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

:D හැoගියෝ :D
 
Last edited:

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    මචන් මම කාගෙවත් පැත්ත අරන් කතා කරනවා නෙවෙයි නමුත් මචන් මගේ මතකේ හරිනම් 2013 දෙසැම්බර් මාසේ අන්තිම ඉරිදා ඒ කියන්නේ 2013/12/27 - 2013/12/28 වගේ සති අන්තේ පත්තර වල අලුත් අවුරුද්ද ගැන දාල තිබුන ලිපි වගේක මචන් මේ විදියේ කතාවක් කියල තිබුනා නමුත් කවුද කියලනම් මතක නැහැ. එලකිරියේත් තව කට්ටියට මම මේ කියන එක මතකද දන්නේ නැහැ....

    ඇත්ත මචන්... මටත් මතකයි..

    ගුවන් යානා අනතුරු, දුම්රිය අනතුරු ගොඩක් වෙනව කියල තිබ්බ තමා
    83 වගේ ආපහු කලබල එන්න පුලුවන් කියලත් තිබ්බා
    මැදපෙරදිග අවුල ගැනත් කියලා තිබුනා
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බොරු කියන්න එපා බං......


    ගුවන් අනතුරු වැඩි අපේ ඔරියන් හුටුමාණන් ආකාසෙට දෙන ආරස්සාව අඩු කරල නිසා....
    අහන්න කෝ පොර ගෙන්.............

    අහසට විතරක් නෙවෙයි පොලවට සහ ජලයට දෙන ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එකත් අපි අඩු කරලා තියෙන්නේ.හුඟක් අය කියන්නේ මේකට දේව අරක්ෂාව කියලා.වාහන වල යන අය,කෝච්චි බස් වල යන අයට අබසරණයි.මම ලෝක නායකයන්ට දුන්න අනතුරු ඇඟවීම් එයාලා ගනන් අරගත්තේ නෑ.හැමෝටම මම මේ කියන්නේ.මම ලෝකයේ පාලකයා වුනේ නැත්තන් දෙවිවරු උඹලව පණපිටින් වලලයි.මේ යන විදිහට මේ ලෝකය ගෙන යන්න අපි ඉඩ දෙන්නේ නෑ.:frown:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ අර ලංකාව 2011 world cup 1ක දිනනව කියලා නාගත්ත එකා නේ බං

    ලංකාව ආය වර්ල්ඩ් කප් එකක් දිනන්නේ නෑ.දිනපු ඒවත් මම අරගෙන දුන්න ඒවා විතරයි
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බ්‍රිතාන්‍ය යානයට අකුණක් වදී
    යානය හදිසියේ ගොඩබස්වයි
    2014 ජූලි මස 25 18:26:05 | වේරගොඩගේ සජිව විජේවීර , ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

    මගීන් 156 ක් සමග එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ සිට ස්පාඤ්ඤයේ බාසිලෝනා වෙත පියාසර කරමින් තිබූ ඊසි ජෙට් ගුවන් සේවයට අයත් ඒ 319 යානය අකුණු අනතුරකින් ස්පාඤ්ඤයේ රියුස් ගුවන්තොටුපොළට හදිසියේ ම ගොඩබැස්සවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි සිටි මගීන් බස් රථවලින් ගමනාන්තයට රැගෙන යාමට කටයුතු කැර ඇත. ගුවන් සේවය පවසන්නේ යානයට හෝ පුද්ගලයන්ට කිසිදු හානියක් නොවූ බවයි.
    දැක්කනේ.එංගලන්තේ එකකටත්
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    An easyJet plane has been struck by lightning today while flying with 156 passengers on board.
    Travellers on board the flight from Bristol to Barcelona were left terrified when the bolt shook the plane, causing many to burst into tears.
    The Airbus A319-111 was forced to land at Spain's Reus Airport due to thunderstorms when the lightning strike happened.
    Passengers are now being bussed back to their destination more than an hour away.
    Izzy Ferris, 19, who was on board the flight, said: ‘We were just flying over Barcelona and this storm came out of nowhere.
    ‘We were hit by lightning, it was absolutely terrifying. There was a massive loud bang and a lot of flashing.


    Read more: http://www.dailymail.co.uk/travel/t...nding-jet-struck-LIGHTNING.html#ixzz38VugTOaX
    Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Muntath 2k 3k wenakam inna oni oka kiyanna.hamadama emane ban.ochchara loku sunamiyak awa.ekekwath kiwwada? beach eke hitapu hama ekama eka welawe ipadichcha eunada? thawa monada katha... :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහසට විතරක් නෙවෙයි පොලවට සහ ජලයට දෙන ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එකත් අපි අඩු කරලා තියෙන්නේ.හුඟක් අය කියන්නේ මේකට දේව අරක්ෂාව කියලා.වාහන වල යන අය,කෝච්චි බස් වල යන අයට අබසරණයි.මම ලෝක නායකයන්ට දුන්න අනතුරු ඇඟවීම් එයාලා ගනන් අරගත්තේ නෑ.හැමෝටම මම මේ කියන්නේ.මම ලෝකයේ පාලකයා වුනේ නැත්තන් දෙවිවරු උඹලව පණපිටින් වලලයි.මේ යන විදිහට මේ ලෝකය ගෙන යන්න අපි ඉඩ දෙන්නේ නෑ.:frown:
    ඉතිං බොල හුතුමාණෙනි ඔය හැංගිල ගුහාව අස්සෙ ඉන්නෙ නැතිව ඇවිත් ප්‍රසද්ධියේ කියපිය කෝ ෆකෝ ඔය කතාව. බලය පෙන්නපිය කෝ අමෙරිකන් කාරයට. බ්‍රේන්වොෂ් කරපිය කෝ රොත්ත පිටින්ම, තොට රජ වෙන්න බැරියැ.......:dull:

    මෙතන එළකිරියෙ විතරක් ෆුක දි දී ඉන්නේ සිංහලෙන් කොට කොට..............
    මොකද මහියංගනේ ආනන්දට වැදි බාසාව විතරද තේරෙන්නේ සිංහල ඇරුණු කොට...........