ගුවන් ටිකට්පතක් සාදාරන මිලට

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Bump.. කොහෙද ට්‍රවල් එජන්සිය තියෙන්නේ? වේකන්සි1 තියනවාද? ticketing ?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    Bump.. කොහෙද ට්‍රවල් එජන්සිය තියෙන්නේ? වේකන්සි1 තියනවාද? ticketing ?

    තියන්නේ නම් මචෝ වෙන්නප්පුවේ දැනටනම් නැ බන් වේකන්සි
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    click
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    මචන්ලා මිල ගනන් විමසීමේදී මිට කලින් කොහෙන් හරි බලලා තියනවනම් බලපු Airline එක මොකද්ද ගාන කියාද කවදාද යන විස්තර පුලුවන්නම් දන්න එතොකොට අපිට බලන්න ලේසි හුගක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජුලි 27 අගෝස්තු 2 අතර තුර වන් වේ JFK වලට ටිකට් 4ක් $ 500 අඩුනම් විතරක් කියපන් එක ටිකට් එකක් ....ඊට වැඩියෙන් එපා
     
    එමිරේට්ස් ටු වේ $1056 jfk ...colombo දෙසැම්බර් ....මිට වඩා අඩුවෙන් දෙන්න පුලුවන්නම් කියපන් දෙසැම්බර් දෙවැනි සතියේ ඇවිත් ජනවාරි දෙවැනි සතියේ මුල ආපහු එන්න ටිකට් දෙකක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජුලි 27 අගෝස්තු 2 අතර තුර වන් වේ JFK වලට ටිකට් 4ක් $ 500 අඩුනම් විතරක් කියපන් එක ටිකට් එකක් ....ඊට වැඩියෙන් එපා

    මේක මට නෙමේ ලංකාවේ ඉදලා මේ සැරේ එන සෙට් එකකට .....අඩුම දෙන ගාන කියහන් pm එකක් එවුවත් කමක් නැහැ .....දෙසැම්බර් වල මටයි wife ටයි එන්න තමයි ටිකට් ඕනි 1056 අඩුවෙන් කරන්න පුළුවන් නම් කියපන් එමිරේට්ස් හොදේ