ගුවන් යානයකට අකුණක් වැදුනොත් ??!!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    :love::yes: මම ඕක ඊයෙ බැලුව මචං. නියමෙට සීන් එක විස්තර කරල තිබ්බා. දිගටම කරගෙන යමන්. අපි ඉතින් ඔය channelඑකේ පරනම සබ්ස්ල තමා :P:yes: දැන් සබ්ස්ල 500පැනල නෙහ් :love::D සතුටුයි මචං :yes::yes::love: මම සෙට් වුනේ සබ්ස්ල 45 ඉන්දෙද්දි :yes: ජය වේවා..!

    ඉස්සරම හිටියෙ euroguru කියල accountඑකකින් නෙහ්?? :rofl: ඒකට මොකද වුනේ??

    එකටම පටන් ගත්තේ English වලින් කරන්න හිතාගෙන.පස්සෙ ගෙදර කට්ටිය කියවන්න ගත්තා සිංහලෙන් කරන්න කියලා. අර acc එක මම අයින් කරලා දැන් තියෙන එක කරන්න ගත්තෙ. මට පට්ට සතුටුයි බං උබේ කතාවට. දිගටම එකතුවෙලා ඉන්න.🙏🙏🙏😍😍😊😊
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අඩෝ නියමයි මචන්. මේ ගැන දැනගෙන හිටියෙ නෑ. දිගටම කරගෙන පලයන්! :love:

    ගොඩක් අය මෙ videos බලන්නෙ නැ බං...පුලුවන් නම් share කරලා සහයොගයක් දෙන්න