මම ඕක ඊයෙ බැලුව මචං. නියමෙට සීන් එක විස්තර කරල තිබ්බා. දිගටම කරගෙන යමන්. අපි ඉතින් ඔය channelඑකේ පරනම සබ්ස්ල තමා
දැන් සබ්ස්ල 500පැනල නෙහ්
සතුටුයි මචං
මම සෙට් වුනේ සබ්ස්ල 45 ඉන්දෙද්දි
ජය වේවා..!
ඉස්සරම හිටියෙ euroguru කියල accountඑකකින් නෙහ්??ඒකට මොකද වුනේ??
එකටම පටන් ගත්තේ English වලින් කරන්න හිතාගෙන.පස්සෙ ගෙදර කට්ටිය කියවන්න ගත්තා සිංහලෙන් කරන්න කියලා. අර acc එක මම අයින් කරලා දැන් තියෙන එක කරන්න ගත්තෙ. මට පට්ට සතුටුයි බං උබේ කතාවට. දිගටම එකතුවෙලා ඉන්න.


සතුටුයි මචං
ඒකට මොකද වුනේ??