ගුවන් හමුදාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගුවන් හමුදාවට ප්‍රහාරක යානා 8 ක්‌ හා ආයුධ ගනී

    471912361_707eb4c59c.jpg

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බහුකාර්ය ප්‍රහාරක ගුවන් යානා 08 ක්‌ හා අදාළ අවි ආයුධ මිලදී ගැනීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

    ගුවන් හමුදාව සතු සටන් ගුවන් යානා කල් ඉකුත් වෙමින් පැවතීම මෙලෙස නව ගුවන් හමුදාවට යානා මිලදී ගැනීමට හේතු වී ඇතැයි රජය පවසයි.

    දැනට ගුවන් හමුදාව සතු ගුවන් යානාවලින් කෆිර්, මිග් 27 හා එෆ් ටී 7 බීඑස්‌ යන ප්‍රහාරක යානාවල ආයුකාලය අවුරුදු 30 ඉක්‌මවා පැවතීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු සඳහා ඒවා භාවිත කිරීමට නොහැකි වී ඇතැයි මේ පිළිබඳව ඇමැති මණ්‌ඩලයට විශේෂ සංදේශයක්‌ ඉදිරිපත් කරමින් ආරක්‌ෂක ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වාදී ඇත. ජාතික ආරක්‌ෂාවට එල්ල විය හැකි ඕනෑම අනපේක්‌ෂිත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්‌වීමේ හා සාගරික කලාපයෙන් එල්ල විය හැකි විවිධ බලපෑම්වලට මුහුණදීමේ අවශ්‍යතාව මත මෙම පියවර ගනු ඇත.

    මේ අනුව ගුවන්යානා නිෂ්පාදකයන්, සහාය නිෂ්පාදකයන් බලයලත් රජයේ නියෝජිතයන් වෙතින් මෙම ගුවන්යානා 08 මිලදී ගැනීම සඳහා උනන්දු දැක්‌වීමේ ප්‍රකාශ ලබා ගැනීමට ද ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇත.

    මේ අතර කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (10 දා) සම කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, ගුවන් හමුදාව සතු කෆිර් යානා 07 න් 06 ක්‌ භාවිතයේ නැති බවත් මිග් යානා 7 ම භාවිතයේ නැති බවත් එෆ් ටී 7 බීඑස්‌ ගුවන් යානා හතරම භාවිතයේ නැති බවත්ය.

    index_r1_c1.gif

    රනිල් ධර්මසේන
     
    • Like
    Reactions: skymicro

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    Yako muuth danna dewal hitan :lol::lol::lol::lol:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    Hena commission deal ekakata gennanawa aththe ban.... :yes: naththan moko me rata wikunala dana ewunta air force ekata hadisiye plane genna thadiyamak :lol: lol

    උබලට හෙන අවුල් නේ මේව දැක්කම් :P:P .ඇයි ඉතින් වහල් කල්ලතෝනි බයියො අනේ බෝම්බයක් වත් ගහන්නෙ නෑනෙ කිය කිය බලාගෙනනෙ ඉන්නෙ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොද වැඩක්. ඉන්දියාවෙන්, පාක්ථානයෙන් නැතුව. රුසියාවෙන්, යුරෝපයෙන්, ඇමරිකාවෙන් ගේනවනම්
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඒ පාර හිටන් ප්ලෙන් ගෙන්නල කොටින්ට දෙන්නද හදන්නෙ? අපේ ගම්මන්පිල මහත්තය ඉන්නකන් ඕවට ඉඩ නෑ :D:yes:
     
    • Like
    Reactions: janakaparakkuwa

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ අතර කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (10 දා) සම කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, ගුවන් හමුදාව සතු කෆිර් යානා 07 න් 06 ක්‌ භාවිතයේ නැති බවත් මිග් යානා 7 ම භාවිතයේ නැති බවත් එෆ් ටී 7 බීඑස්‌ ගුවන් යානා හතරම භාවිතයේ නැති බවත්ය.

    MIG walanam kale hari athi,eth F7 ,Kfir thama service eke thiyena ratawal thiyenawa.kohomath pakistan-china JF-17 ganna hitiye.ita passe india kokka dala indian hal- tejas ganna kiwuwa.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සංහිඳියාවට ආයුධ මක්කටෙයි ....!!
    දැන් කොටි වුනත් ශෝක්...!!
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    නෑ මචං ඉන්දියන් ඒවා ගේන එකක් නෑ,ආරන්චි හැටියට JF-17 thunder කියන multi-role fighter එක ගේන්න යන්නෙ.ඒක නම් අව්ලක් නෑ ඒතරම් පකිස්තාන් n චීනෙ හදන්නෙ.F-7 එකත් චීනෙ එකක් නෙ.පහුගිය දවස් වල පකිස්තාන් airforce commander ලංකාව පැත්තෙ ආවෙ ඕකට වෙන්න ඕනා.​