ගුවන් හමුදාව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නෑ මචං ඉන්දියන් ඒවා ගේන එකක් නෑ,ආරන්චි හැටියට JF-17 thunder කියන multi-role fighter එක ගේන්න යන්නෙ.ඒක නම් අව්ලක් නෑ ඒතරම් පකිස්තාන් n චීනෙ හදන්නෙ.F-7 එකත් චීනෙ එකක් නෙ.පහුගිය දවස් වල පකිස්තාන් airforce commander ලංකාව පැත්තෙ ආවෙ ඕකට වෙන්න ඕනා.​
    JF-17 thunder නම් ටිකක් හොද බාන්ඩයක් ලු .මේකෙ හිටිය නේද ඕව ගැන දන්න ඩෑල් එකක් :confused:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    JF-17 thunder නම් ටිකක් හොද බාන්ඩයක් ලු .මේකෙ හිටිය නේද ඕව ගැන දන්න ඩෑල් එකක් :confused:
    ඔව් මචං 2007 දි introduce කරල තියෙන්න.අපේ වගේ රටවල් වලට ගැලපෙනවා,maintain කරන්න ලේසී,parts අඩුවට ගන්න පුලුවන්.ඔව් මචං මේකෙ හිටිය 2,3න් දෙනෙක්ම.ඒගොල්ලොත් දන්න දෙයක් කියයි.​
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නෑ මචං ඉන්දියන් ඒවා ගේන එකක් නෑ,ආරන්චි හැටියට JF-17 thunder කියන multi-role fighter එක ගේන්න යන්නෙ.ඒක නම් අව්ලක් නෑ ඒතරම් පකිස්තාන් n චීනෙ හදන්නෙ.F-7 එකත් චීනෙ එකක් නෙ.පහුගිය දවස් වල පකිස්තාන් airforce commander ලංකාව පැත්තෙ ආවෙ ඕකට වෙන්න ඕනා.​

    ehenam hodai.tejas ekata wadanam hodai.tejas eke ganath wadi
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,934
    11,672
    113
    AF ekata maintain karaganna puluwan ekak genawoth hondai. Naththan Engineers & Technicians la loka amaruwaka watenawa. Plane gannawanan aniwaryenma system & maintenance knowledge + test equipment gana foreign training illaganna one. Spares, ground equipment wage godak dewal ganna one. Wenamama pirisak thoragena aluthenma training karanna wenawa. Plane gaddi oya ekekwath mewa gana kalpana karanne na. Ohe ussan enawa commission hambena nisa. Ita passe AF eke un puken land wenawa operate karaganna tiyena prasna nisa
     
    • Like
    Reactions: Dr.Amdan

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    JF -17 ගන්න හැදුවෙ මම දන්න විදියට ඉන්දියාවෙන් කේස් දාලා ඒක නැවැත්තුවා. දැන් ඉන්දියන් HAL- Tejas එක ගන්න වගේ හදන්නෙ මුන්. හැබැයි ඔය ජෙට් 2 කරන වැඩ වෙනස්. JF -17 කියන්නෙ interceptor එකක් air-to-air ගහන්න බෑ. ඉන්ඩියන් එක ලයිට් මල්ටිරෝල් ෆයිටර් එකක්. ලංකාවෙ air-to-air ගහන්න එක ජෙට් එකක්වත් නැති එකේ Tejas එක ගත්තත් අවුලක් නෑ වගේ.. :baffled::baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නෑ මචං ඉන්දියන් ඒවා ගේන එකක් නෑ,ආරන්චි හැටියට JF-17 thunder කියන multi-role fighter එක ගේන්න යන්නෙ.ඒක නම් අව්ලක් නෑ ඒතරම් පකිස්තාන් n චීනෙ හදන්නෙ.F-7 එකත් චීනෙ එකක් නෙ.පහුගිය දවස් වල පකිස්තාන් airforce commander ලංකාව පැත්තෙ ආවෙ ඕකට වෙන්න ඕනා.​

    JF -17 කියන්නෙ මල්ටිරෝල් ෆයිටර් එකක් නෙවෙයි මචන් ඉන්ටසෙප්ටර් එකක්. air to air ගහන්න අමාරුයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    JF -17 ගන්න හැදුවෙ මම දන්න විදියට ඉන්දියාවෙන් කේස් දාලා ඒක නැවැත්තුවා. දැන් ඉන්දියන් HAL- Tejas එක ගන්න වගේ හදන්නෙ මුන්. හැබැයි ඔය ජෙට් 2 කරන වැඩ වෙනස්. JF -17 කියන්නෙ interceptor එකක් air-to-air ගහන්න බෑ. ඉන්ඩියන් එක ලයිට් මල්ටිරෝල් ෆයිටර් එකක්. ලංකාවෙ air-to-air ගහන්න එක ජෙට් එකක්වත් නැති එකේ Tejas එක ගත්තත් අවුලක් නෑ වගේ.. :baffled::baffled:

    මොකක් ගත්තත් ඇටෑක් එකක් ආවොත් ජෙට් 8කින් කරන්න පුලුවන් දෙයක් නෑ නේද .අපි වටේ තියන අනික් රටවල් එක්ක බලද්දි
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොකක් ගත්තත් ඇටෑක් එකක් ආවොත් ජෙට් 8කින් කරන්න පුලුවන් දෙයක් නෑ නේද .අපි වටේ තියන අනික් රටවල් එක්ක බලද්දි

    ඒ උනාට මචන් උනුත් දෙපාරක් හිතනවනේ එතකොට. මල්ටිරෝල් එකෙක්වත් නැති බව දන්න නිසා මල්ටි රෝල් ඒවා 2ක් ආවත් කෙලලා යන්න පුලුවන් අවුලක් නැතුව :sorry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,934
    11,672
    113
    මොකක් ගත්තත් ඇටෑක් එකක් ආවොත් ජෙට් 8කින් කරන්න පුලුවන් දෙයක් නෑ නේද .අපි වටේ තියන අනික් රටවල් එක්ක බලද්දි

    ඒ උනාට මචන් උනුත් දෙපාරක් හිතනවනේ එතකොට. මල්ටිරෝල් එකෙක්වත් නැති බව දන්න නිසා මල්ටි රෝල් ඒවා 2ක් ආවත් කෙලලා යන්න පුලුවන් අවුලක් නැතුව :sorry:

    Dan lankawata kawuda gahanne?
    Ehema gahanna ba ban ratakata. Anika gahuwath lankawe thiyena jet walin 4th generation aircraft ekakata gahanna baha. Ground eke indan SAM gahanna thama wenne.
    Lankawata gahuwata passe thama ehema dekata muhuna denna puluwan jet gennanna wenne. :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොකක් ගත්තත් ඇටෑක් එකක් ආවොත් ජෙට් 8කින් කරන්න පුලුවන් දෙයක් නෑ නේද .අපි වටේ තියන අනික් රටවල් එක්ක බලද්දි

    ලංකාව ගහල අල්ලන්නෙ මොකටද බං. :lol: