~ ගුවන් හමුදා කෞතුකාගාර පුස්තකාලය ~
~ ගුවන් හමුදා කෞතුකාගාර පුස්තකාලය ~
මේ තියෙන්නේ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයෙ තියෙන පුස්තකාලය. මේ පුස්තකාලය ගුවන්යානා තාක්ෂණය පිලිබඳව ඉගෙන ගන්න අයට බොහොම වැදගත් වන පොත් එකතුවකින් සමන්විතයි.
මෙහි ඇති සමහර පොත්, ගුවන් යානා අත්පොත් ඒවා නිශ්පාදනය කරපු සමාගම් වලවත් නෑ. ඒ සමාගම් වලින් පවා තොරතුරු හොයාගෙන මෙහෙ එනවා. මේක අපේ රටේ ගුවන්යානා ගැන ඉගෙන ගන්න අයට බොහොම වැදගත් වෙයි.
මේ පුස්තකාලය විතරක් නොමිලයේ පරිහරනය කරන්න පුළුවන්. කෞතුකාගාරය බලනවා නම් වැඩිහිටියෙක් රු 100 කුඩා ළමයෙක් රු 25 අයකරනවා. මේ ගැන සම්පූර්ණ විස්තරයක් මිහිතුරු නැමති සඟරාවෙන් බලා ගන්න පුළුවන් ඔබට!