~ ගුවන් හමුදා කෞතුකාගාර පුස්තකාලය ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ ගුවන් හමුදා කෞතුකාගාර පුස්තකාලය ~

    ~ ගුවන් හමුදා කෞතුකාගාර පුස්තකාලය ~


    මේ තියෙන්නේ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයෙ තියෙන පුස්තකාලය. මේ පුස්තකාලය ගුවන්යානා තාක්ෂණය පිලිබඳව ඉගෙන ගන්න අයට බොහොම වැදගත් වන පොත් එකතුවකින් සමන්විතයි.

    මෙහි ඇති සමහර පොත්, ගුවන් යානා අත්පොත් ඒවා නිශ්පාදනය කරපු සමාගම් වලවත් නෑ. ඒ සමාගම් වලින් පවා තොරතුරු හොයාගෙන මෙහෙ එනවා. මේක අපේ රටේ ගුවන්යානා ගැන ඉගෙන ගන්න අයට බොහොම වැදගත් වෙයි.

    මේ පුස්තකාලය විතරක් නොමිලයේ පරිහරනය කරන්න පුළුවන්. කෞතුකාගාරය බලනවා නම් වැඩිහිටියෙක් රු 100 කුඩා ළමයෙක් රු 25 අයකරනවා. මේ ගැන සම්පූර්ණ විස්තරයක් මිහිතුරු නැමති සඟරාවෙන් බලා ගන්න පුළුවන් ඔබට!

    0jv4rTJ.jpg


    MII4MRM.jpg


    2FJ1cNd.jpg

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    උඹේ රෙප් එකත් එක්ක මගේ රෙප් පවර් එක 4ක් උනා මචො
    :yes:
    ....

    මේ මාසෙ අන්තිමට ඇවිල්ල අවුරුද්දක් පිරීම නිමිත්තෙන් තව එකක් එකතු වෙනවා..එතකොට 5යි..... තැන්කූ වේවා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    උඹේ රෙප් එකත් එක්ක මගේ රෙප් පවර් එක 4ක් උනා මචො
    :yes:
    ....

    මේ මාසෙ අන්තිමට ඇවිල්ල අවුරුද්දක් පිරීම නිමිත්තෙන් තව එකක් එකතු වෙනවා..එතකොට 5යි..... තැන්කූ වේවා



    එල එල මචන්... ජය වේවා ...