ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කරන පී ටී 6 නැමැති සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ජනරංජන වැව ඉස්මත්තේ ඇති ඇලකට කඩා වැටී ඇති බව ගුවන් හමුදාව කියයි.

    මෙම ගුවන් යානය ගුවන් නියමුවා සමඟ චීන වරාය හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව එය පාලක මැදිරියේ් ගිලිහී ගොස් තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය ..

    දැනට විනාඩි 45 ක කාලෙක සිට මෙම ගුවන් යානය පාලක මැදිරියෙන් ගිලිහී ගොස් ඇති බවත් එවකට එය තිබී ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .

    මෙම ගුවන් යානය කන්තලේ ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයකට කඩා වැදී ඇති බවත් ගුවන් නියමුවා ගුවන් යානය තුළම සිර වී සිටින බවද පොලිසිය කියයි .

    එනම් ඒ වන විට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ද එම ස්ථානයට පැමිණ ඇති අතර පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව යානයේ සිර වී සිටි ගුවන් නියමුවා ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන බවද පොලිසිය සඳහන් කරයි .

    යානය තුළ සිරවී සිටින ගුවන් නියමුවා මියගොස් ඇති බවට සැක කරන බව ද පොලිස් ආරංචි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි .

    131116087_1588282354704111_4277820029640186779_o.jpg

    130744174_1588282328037447_485607912229908087_o.jpg

    131027551_1588282311370782_1009654087765284693_o.jpg

    130584425_1588282468037433_3219161753000717829_o.jpg
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    Manufactured in 1970 aiyoo sinhalu
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,639
    10,211
    113
    මේවයෙද මිනිස්සු යන්නෙ නිකන් පැරිශුට් එකක් වගේනේ !
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    Manufactured in 1970 aiyoo sinhalu
    Production ended in 1962 with the B-52H, with 742 aircraft built, plus the original two prototypes

    Updated with modern technology, the B-52 will continue into the 21st century as an important element of US forces. There is a proposal under consideration to re-engine the remaining B-52H aircraft to extend the service life. B-52 re-engine plans, if implemented, call for the B-52 to be utilized through 2025. Current engineering analysis show the B-52's life span to extend beyond the year 2040. The limiting factor of the B-52's service life is the economic limit of the aircraft's upper wing surface, calculated to be approximately 32,500 to 37,500 flight hours. Based on the projected economic service life and forecast mishap rates, the Air Force will be unable to maintain the requirement of 62 aircraft by 2044, after 84 years in service

    මේන් ඇමරිකාව
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මෙහෙම පරණ ලඩි මෙච්චර කල් පාවිච්චි කරද්දි ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා ඉතින්
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,586
    5,480
    113
    මෙහෙම පරණ ලඩි මෙච්චර කල් පාවිච්චි කරද්දි ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා ඉතින්
    Chinese aircraft kalin crash wuna Y 12 ekath chinese
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    රිජිෆොර්ම් වලින්ද බං හදල තියෙන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Machan umbala danne nathi dewal walata comment danakota poddak hithala blala dapalla.
    me aircraft Air Force ekata aluthen gatta ewain ekak
    මුන් කවද්ද හොයල බලල කමෙන්ට දාන්නෙ , ගේ මුල්ලෙ ඉදන් සියල්ල දත් වගේ ලියනව
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,162
    27,820
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Machan umbala danne nathi dewal walata comment danakota poddak hithala blala dapalla.
    me aircraft Air Force ekata aluthen gatta ewain ekak

    අලුතෙන් ගන්නේ අවුරුදු 50ක් විතර පරණ තහඩු කෑලිද බන්?
    අපි අපේ පාවිච්චියට වාහනයක් ගද්දි කොච්චර දේවල් ගැන හොයනවද?
    රටේ අනාගත පාවිච්චියට මේ වගේ යානාවක් ගද්දි කොච්චර දේවල් බලන්න ඕනද බන්
    කෝටි ගණන් කොමිස් ගහල තහඩු කෑලි අරගෙන වටිනා තරුණ ජිවිත නැති වෙනවා.

    Anika aircraft wala life expectancy ekath me PC laptop phones wala wage kiyala hithagena inne
    expectancy එක වැඩි වෙලාද දන්නේ නෑ කඩාගෙන වැටුනේ ??? :confused2:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    අලුතෙන් ගන්නේ අවුරුදු 50ක් විතර පරණ තහඩු කෑලිද බන්?
    අපි අපේ පාවිච්චියට වාහනයක් ගද්දි කොච්චර දේවල් ගැන හොයනවද?
    රටේ අනාගත පාවිච්චියට මේ වගේ යානාවක් ගද්දි කොච්චර දේවල් බලන්න ඕනද බන්
    කෝටි ගණන් කොමිස් ගහල තහඩු කෑලි අරගෙන වටිනා තරුණ ජිවිත නැති වෙනවා.

    expectancy එක වැඩි වෙලාද දන්නේ නෑ කඩාගෙන වැටුනේ ??? :confused2:
    අළුතින් plane එකක් ගන්න කොට සාමාන්‍යයෙන් full over hall එකක් කරලා තමා ගන්නේ. අවුරුදු 50ක් පරන එකක් ගන්නේ නැහැ. උබ කාර් ගැන කතා කලාට plane අවුරුද්දකටම හැදෙන්නේ උපරිම 150ක් වගේ. සමහර වෙලාවට මුල් අවුරුදු 10 15 ව ම 100ක් හැදෙන්නේ නැහැ. මේවා ඇවිල්ලා සංතීර්න යානා නෙමේ. එක over hall එකක් අවුරුදු 20 කට විතර ඇති. regular maintenance යන්න ඕනේ. ගුවන් අනතුරක් කින්නේ පොලිසිය දාලා හොයන්න පුළුවන් මගුලක් නෙමේ.වෙනම specialist ලා සෙට් එකක් හොයන්න ඔනේ. අන්තිම මෙහොතේ නියමුවාගේ මානසික තත්වේ වෙනකම් බලලානවා අනතුරකට. නියමුවා සම්පූර්ණ වැරද්ද කරලා තියෙන්න පුළුවන්. එක කේබල් එකක් කැඩිලා වෙන්න පුළුවන්.
    air craft life expectancy කියන්නේ ඉලෙක්ට්‍රොනික් බඩුවක life expectancy වගේ දෙයක් නෙමේ. aircraft හදන්නේ අවුරුදු ගානක් වැඩ ගන්න. ගොඩක් ඉලෙක්ට්‍රොනික් බඩු හදන්නේ අවුරුදු දෙක තුනකින් කැඩෙන්න. සමහර එව්වා අවුරුදු 100ක් වැඩ කරන්න පුළුවන්. සමහර එව්වා එක පැයෙන් කැඩෙන්න පුළුවන්. ඒකම aircraft වලට අදාල නැහැ. design flow එකක් නැත්නම් airworthy අනිවා plane එක වැඩ කරන්න ඔනේ නියම විදිහට. හැබයි භාහිර සාදක මත බිම දිගේ ගියහැකි. ඔය plane එකේ එංජිම නැවතුනත් හරියට බිමට බාන්න නියමුවාට පුළුවන් වෙන්න ඕනේ. යානය වැඩක් නැහැ ජීවිතේ බේර ගන්න.
    කොමිස් නම් ඉතින් සිරාගේ කට්ටිය බාර ගන්ව ඔනේ. ඔය වගේ මිළදී ගැනීමක් කියන්නේ අවුරුද් ගානක වැඩක්. මල්ටිඉැරල් ගෙනාවා වගේ හදිසි අවශ්‍යතවෙත් නෙමේ.