ගුවන්_පාලම

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරාවට බයි ටොයි ලොජික් හරිම ආකර්ශනීයයි....:lol::lol::lol:

    ටොයි ලොජික් (මහින්දගේ කාලේ ) :- කොන්ක්‍රීට් පාලම් නොකර ස්ටීල් පාලම් කලේ හොරා කන්න. වැඩ භාගෙට කරලා ඔපන් කරනවා. ශෝ එකනේ තනිකර.. අසාර්තක ව්‍යාපෘති:dull:

    බයි ලොජික් (මයිත්‍රී රනිල් කාලේ ) : මේවා භාගෙට කරපු වැඩ. වාහන යන්න බැරි පාලමක්. හදිසියේ ඉවර කරන්න හිතාගෙන ලෝ කොලිටි වැඩ...:dull:

    දෙපැත්තේ දැන් වෙනස:-
    එක පිරිසක් රජ ගේම් දීලා ගසා කෑවා... මහ බැංකුව සුලු පිරිසකගේ උවමනාවට කොල්ල කෑම. :baffled:
    අනෙක් පිරිස මූල්‍ය නීති රීති සිස්ටම් එකම කරප්ටඩ් කරලා දුන්නු සුපිරි ගේම්...ගසාකෑම ඔෆීසියල් :P

    :)

    Oka neethigatha karala hari system ekakata kara nam hari. Amathyanshekuth danna ona wancha ha dooshana kiala. Wancha dooshana karana salli walata tax gahanna ona.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඊයෙ හවස බොරැල්ලෙ ඉදන් බත්තරමුල්ලටත්, අද උදේ බත්තරමුල්ලෙ ඉදන් බොරැල්ලටත් ආවා ඔය පාලමෙන් එහාටයි මෙහාටයි දෙපැත්තෙන්ම... පාලම හොදයි. හැබැයි තිබ්බ ට්‍රැෆික් එකේනන් කිසීසීම වෙනසක් වෙලා නැහැ... වෙනද වගේම ට්‍රැෆික් පාලම උඩ පවා... :no::no::no:
    එක්කො පාලමේ යන්න ආසාවට මිනිස්සු වැඩිපුර ඒ පාර පාවිච්චි කරාද දන්නෙ නැහැ ඊයෙ සහ අද.. බලමුකො තව දවස් දෙක තුනක් ගියාට පස්සේ...

    Godak ma traffic nam ape ayyala disti disishing karanna ida thianawa traffic eke, weired places you had sex thread eka balapan nitharama :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොදු ප්‍රවාහනේ දියුනුවනම් මේ කපේදී වෙන්නේ නෑ වික්කාමසිංහ එක්ක..:no: බලපන් 2015 ඉදල අද වෙනකම් අඩු ගානේ එක දුම්රියක් වැඩි කලාද? ස්ටේෂන් වල හද හද හිටපුවත් බාගෙට වැඩ නතර කරලා.. ගල් ගොඩවල් කුණු ගොඩවල් හැම තැනම.. ඒ උනාට මොනෝ රේල් යන්න කතාව..:angry: මේ පාලමේ මුල් ප්ලෑන් එක තිබ්බේ නෙලුම් පොකුණ වෙනකම් හදන්න.. ලේන් 6යි.. අන්තිමට දිගත් අඩු කරලා ලේන් 4ක් කලා.. සම්මතයට අනුව යම් ප්‍රධාන මාර්ගයක අවසානය වෙනකම් ගුවන් මාර්ගය වැටෙන්න ඕනේ.. මෙහෙම බාගෙට කරලා තේරුමක් නෑ.. :no:සිරිසේනගේ බම්බුවට ඕපන් කළා.. ඒත් තාමත් වැඩ ඉවර නෑ

    සිලි පොයින්ට්...
    මාර්ග ලොකු කරන එක උනත් සීමාවක් තියේ. ලංකාවේ රෝඩ් ඩෙන්සිටි එක දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉහලින් ඉන්නේ... ගොඩබිම් වාහන මූව්මන්ට් අඩු කරන එක තමයි ගොඩක්ම සඵලදායී..

    වික්කාමසිංහ ගේ අවුලක් විදියට නෙවෙයි.. ඕක සමස්ත දේශපාලකයන්ගෙම අවුලක් විදියට දකින්න...
    පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරන්න ඇක්ෂන් ගන්න එක මේ 2015 ආපු එකක් නෙවෙයි... 2000 පටන් ගන්නත් කලින්ම ඉඳන් වෘත්තීය විශේෂඥයෝ නිර්දේශ කරපු යෝජනා වල ප්‍රධාන එකක් උනු පබ්ලික් ට්‍රාන්ස්පෝට් යෝජනාව ඇල්මැරුණු විදියට භාරගත්තේ...
    පාරවල් ලොකු කරන එක කාපට් කරන එක පගා ගැසීමේ උල්පතක් කරගත්තා..
    වික්කාමසිංහගේ කුණු ගොඩට හැම කුණු ගොඩක්ම දාලා ඇත්ත ප්‍රශ්නේ යට දාන එකෙන් වෙන්නේ. පහුගිය අවුරුදු 17ම හිටිය හැම ප්‍රතිපත්ති සම්පාදකයගෙම ප්‍රතිපත්ති වල වචන වලට විතරක් සීමා උනු මාතෘකාවක් උනේ පගාව අඩු නිසා වෙන්ටැති... කෙළින් තීරණයක් ගන්න කොන්දක් නැති නිසා වෙන්ටැති.

    මේ ව්‍යායාමය වික්කාමසිංහව බේරාගැනීමට නොව වික්කාමසිංහ නාමයෙන් සමස්ත පාර්ලිමේන්තුවේම (දැන් 225 න් අඩුම 200 කගේම ) අඩු පාඩු වසා දමා නොදැනුවත්ව හෝ සුදනන් කරවීමේ පාපය වළක්වා ගැනීමය.

    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අවුරුද්දකට අලුත් වාගන ලක්ශ ගානක් රෙගිස්ටර් කරනව. ඕවට කොච්චර පාරවල් හැදුවත් වැඩක් නෑ .එකම දේ සැප පහසුවට යන්න බස් ,ට්‍රේන් දාන එකයි කරන්න ඕන . අර බස් වලට වෙනම ලේන් එකක් දාපු එකනම් නියම වැඩක් . රජයෙන් දාන්න ඕන හොද සැප බස් විනාඩි 5න් 5ට . ප්‍රයිවට් වගේ පොල් පටවගෙන නැතුව සීට් ගානට යන්න . එහෙම තිබ්බනම් ගාන කීය උනත් මිනිස්සු යනව .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සිලි පොයින්ට් ගේ කතාව හරි. මෙතනත් තනිකර දේශපාලන ගේම් එකක් ගියේ. ‍ප‍ාලමේ දිග අඩු කරලා. ලේන් ගාන අඩුකරලා යහපාලනේ බැලුවේ මහින්දලා ප්රොජෙක්ට් වලින් ගසා කනවා කියල පෙන්නන්න. ඒත් ඕක රාජගිරියේ ට්රැෆික් ප්රශ්නෙට විසදුමක් නෙමේ.

    පාරවල් ‍‍ලොකු කරන එක තේරැමක් නෑ වගේම පබ්ලික් ට්රාන්ස්පෝර්ට් දියූණු කරන එකත් ‍තේරැමක් නැති වැඩක්. කොච්චර පහසුකම් දුන්නත් කොච්චර අලුත් උපකරණ දුන්නත් පොදු ප්රවාහන සේවාවල් ක්රියාත්මක වෙන්නෙ ඒකෙ වැඩකරන උන්ට ඕනි විදියට මිසක් රටේ මිනිස්සුන්ට ඕනි විදියට නෙමේ.
     
    Honda adahasak.
     
    ලොල්...

    පොදු ප්‍රවාහන සේවය කියන්නෙ ලන්ගමට බස් ගෙනත් දාන එක නෙවෙයි මොට්ටස්
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලංකාව කියන්නෙ පොඩි රටක්, ප්‍රධාන නගර කීපයයි තියෙන්නෙත්. පාරවල් පලල් කරන්නෙ කොහෙටද තව..? කරන්න තියෙන එකම දේ පොදු ප්‍රවාහන සේවා විදිමත් කරලා පාරට පෞද්ගලික වාහන දාන්න යොමු වෙන එක අඩු කරන එකයි.. අර පකේ ගැමුනුට මෙන්න මෙකට හරියටම කරපං, නැත්තන් ලයිසන් කැන්සල් කියල කාල සටහනක් දීගන්න බැරි හැතිකරේ ලොකු පුටු වල ඉන්න එකයි අව්ල. අනිත් එක බලපං හැම කහ ඉරක් ඉස්සරහම බස් හෝල්ට්, ඊටපස්සෙ ටැර්ෆික් ලයිට්. නොදකින් බං මේ ගොබ්බ රට බලපන් හවස 3.00න් පස්සෙ බස් කාලකන්නි පෝලිමේ බස් හෝල් වටේට නවත්තන් ඉන්න හැටි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    සිලි පොයින්ට් ගේ කතාව හරි. මෙතනත් තනිකර දේශපාලන ගේම් එකක් ගියේ. ‍ප‍ාලමේ දිග අඩු කරලා. ලේන් ගාන අඩුකරලා යහපාලනේ බැලුවේ මහින්දලා ප්රොජෙක්ට් වලින් ගසා කනවා කියල පෙන්නන්න. ඒත් ඕක රාජගිරියේ ට්රැෆික් ප්රශ්නෙට විසදුමක් නෙමේ.

    පාරවල් ‍‍ලොකු කරන එක තේරැමක් නෑ වගේම පබ්ලික් ට්රාන්ස්පෝර්ට් දියූණු කරන එකත් ‍තේරැමක් නැති වැඩක්. කොච්චර පහසුකම් දුන්නත් කොච්චර අලුත් උපකරණ දුන්නත් පොදු ප්රවාහන සේවාවල් ක්රියාත්මක වෙන්නෙ ඒකෙ වැඩකරන උන්ට ඕනි විදියට මිසක් රටේ මිනිස්සුන්ට ඕනි විදියට නෙමේ.

    ලොල් .

    රාජගිරියෙ ට්‍රැෆික් එකට වෙන විසදුමක් කියපන්කො බලන්න එහෙනම් . නුගේගොඩ පාලම දාන්න කලින් එතනින් ගිහින් තියනවනම් දන්නව ඒකෙන් කොච්චර ට්‍රැෆික් අඩු උනාද කියල . ඒ වගේ තමා මෙතනත්.ටිකක් හරි අඩු වෙනව .මොකුත් නොකර ඉන්නවට වැඩිය ඔහොම කරපු එකත් ඇතිනෙ .

    අනික පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන්නෙ බස් නෙමෙයි . වටේට තියන ඇල මාර්ග රේල් පාරවල් හැමදේම ප්‍රයෝජනේට ගන්න ඕන . කිරුලපන ඉදන් කොටුවට එන්න උදේට කොච්චර වෙලාවක් යනවද . ඒ ටික ඇල දිගේ ආවොත් කොච්චර ඉක්මනට එන්න පුලුවන්ද . අන්න ඒවයි ප්‍රොජෙක්ට් නැතුව කොමිස් ගහන්න පාරවල් කාපට් කරන එක නෙමෙයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    සිලි පොයින්ට්...
    මාර්ග ලොකු කරන එක උනත් සීමාවක් තියේ. ලංකාවේ රෝඩ් ඩෙන්සිටි එක දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉහලින් ඉන්නේ... ගොඩබිම් වාහන මූව්මන්ට් අඩු කරන එක තමයි ගොඩක්ම සඵලදායී..

    වික්කාමසිංහ ගේ අවුලක් විදියට නෙවෙයි.. ඕක සමස්ත දේශපාලකයන්ගෙම අවුලක් විදියට දකින්න...
    පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරන්න ඇක්ෂන් ගන්න එක මේ 2015 ආපු එකක් නෙවෙයි... 2000 පටන් ගන්නත් කලින්ම ඉඳන් වෘත්තීය විශේෂඥයෝ නිර්දේශ කරපු යෝජනා වල ප්‍රධාන එකක් උනු පබ්ලික් ට්‍රාන්ස්පෝට් යෝජනාව ඇල්මැරුණු විදියට භාරගත්තේ...
    පාරවල් ලොකු කරන එක කාපට් කරන එක පගා ගැසීමේ උල්පතක් කරගත්තා..
    වික්කාමසිංහගේ කුණු ගොඩට හැම කුණු ගොඩක්ම දාලා ඇත්ත ප්‍රශ්නේ යට දාන එකෙන් වෙන්නේ. පහුගිය අවුරුදු 17ම හිටිය හැම ප්‍රතිපත්ති සම්පාදකයගෙම ප්‍රතිපත්ති වල වචන වලට විතරක් සීමා උනු මාතෘකාවක් උනේ පගාව අඩු නිසා වෙන්ටැති... කෙළින් තීරණයක් ගන්න කොන්දක් නැති නිසා වෙන්ටැති.

    මේ ව්‍යායාමය වික්කාමසිංහව බේරාගැනීමට නොව වික්කාමසිංහ නාමයෙන් සමස්ත පාර්ලිමේන්තුවේම (දැන් 225 න් අඩුම 200 කගේම ) අඩු පාඩු වසා දමා නොදැනුවත්ව හෝ සුදනන් කරවීමේ පාපය වළක්වා ගැනීමය.

    මන් හිතන්නේ නෑ අපේ රටේ මාර්ග පද්දතිය තාම හොද මට්ටමක තියෙනවා කියල.. අනික් රට වලට සාපේක්ෂව ගොඩක් අවිදිමත්.. වාහන වැඩි තමයි ඒත් මාර්ග පද්දතිය සෑහෙන්න අවුල්.. මන් ඒකයි කිව්වේ සාමාන්‍ය සම්මතයට අනුව ගුවන් මාර්ගයක් හදද්දී ප්‍රධාන මාර්ගය අවසානයේ බෙදීම දක්වා හදන්න ඕනේ.. මෙතනදී උනේ ලෝකෙට පෙන්න කලින්ට වඩා වැඩි වියදමකුත් දරල නොගැලපෙන ලෙස වැඩ ඉවර කරපු එක.. ඒකනේ බෝතල් කට වගේ වෙන්නේ පාලම කෙරවල.. පොදු ප්‍රවාහනය ගත්තම මොනෝ රේල් වලට කලින් සුළුවෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න තිබුන.. බස් රථ වල ගුණාත්මක භාවය බලපන් කාර් එකේ යන එකෙක් යයිද දාඩිය පෙරාගෙන බස් එකේ.. කිසිම සැප පහසුවක් නෑ.. තාමත් ගල් යුගේ මාරු සල්ලි දිදී බස් වල යන්නේ.. අර ආපු කාඩ් එකේ වැඩෙත් නැවතුන කොන්දලට හොරා කන්න බෑනේ.. අඩුම ගානේ ආණ්ඩුවේ එකෙක් ඇහැක් ඇරලා බැලුවද? කොච්චිත් ඊට දෙවෙනි නෑ.. අන්තිමට කෝච්චියක් ගෙනාවේ 2012.. තාම දුවන්නේ සුද්දගේ කාලේ එන්ජින් පෙට්ටි. හැමදාම පරක්කුයි.. සෙනග වහලේ උඩත්.. අනික් රට වල වගේ නෙමේ බන් කොලබට හැමදාම එන්නේ එකම මිනිස්සු පිරිස.. හරියට සැප පහසුව යන්න කොච්චි ටිකක් වැඩි කලානම් හොදටම ඇති.. බලපන් අර ස්ට්‍රයික් එක වෙලාවේ ඇමතිය, සිරිසේන, රනිල් ඇහැක් ඇරලා බැලුවේ නෑ.. මෙහෙම ආණ්ඩුවකින් වැඩක් තියෙනවද බන්.. මන් කාව වත් සුද්ද කරන්න යන්නේ නෑ.. ඒ උනාට මහින්දගේ කාලේ යම්කිසි දියුණුවකට ප්‍රවාහනය ලගා වෙමින් තිබ්බ.. හරිනම් මුන් ඒක දිගටම කරගෙන යන්න එපයි.. සේරම කොට උඩ ගියා.. :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    සිලි පොයින්ට් ගේ කතාව හරි. මෙතනත් තනිකර දේශපාලන ගේම් එකක් ගියේ. ‍ප‍ාලමේ දිග අඩු කරලා. ලේන් ගාන අඩුකරලා යහපාලනේ බැලුවේ මහින්දලා ප්රොජෙක්ට් වලින් ගසා කනවා කියල පෙන්නන්න. ඒත් ඕක රාජගිරියේ ට්රැෆික් ප්රශ්නෙට විසදුමක් නෙමේ.

    පාරවල් ‍‍ලොකු කරන එක තේරැමක් නෑ වගේම පබ්ලික් ට්රාන්ස්පෝර්ට් දියූණු කරන එකත් ‍තේරැමක් නැති වැඩක්. කොච්චර පහසුකම් දුන්නත් කොච්චර අලුත් උපකරණ දුන්නත් පොදු ප්රවාහන සේවාවල් ක්රියාත්මක වෙන්නෙ ඒකෙ වැඩකරන උන්ට ඕනි විදියට මිසක් රටේ මිනිස්සුන්ට ඕනි විදියට නෙමේ.

    අන්න හරි.. උබ කියනවා වගේ ප්‍රයිවට් බස් කාරයෝ ඉන්නකම් මේක හදන්න බෑ.. පොල් පටෝනවා වගේ පටෝල කොට කොටා යනවා.. සැප පහසුවක් ඇත්තෙම නෑ.. රජය පොදු ප්‍රවාහනය අතට ගන්න ඕනේ.. නැතුව කවදාවත් මේක හදන්න බෑ.. ඒවා කරන්න ස්ථාවර ප්‍රතිපත්තියක් නැති කැද හැලියකට බෑනේ.. බලපන් අර මහින්දගේ කාලේ ලංගම පටන් ගත්ත මෙට්‍රෝ බස් සේවාවත් දැන් නැවතිලානේ.. ඉතින් කොහොමද මේක කරන්නේ :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් හිතන්නේ නෑ අපේ රටේ මාර්ග පද්දතිය තාම හොද මට්ටමක තියෙනවා කියල.. අනික් රට වලට සාපේක්ෂව ගොඩක් අවිදිමත්.. වාහන වැඩි තමයි ඒත් මාර්ග පද්දතිය සෑහෙන්න අවුල්.. මන් ඒකයි කිව්වේ සාමාන්‍ය සම්මතයට අනුව ගුවන් මාර්ගයක් හදද්දී ප්‍රධාන මාර්ගය අවසානයේ බෙදීම දක්වා හදන්න ඕනේ.. මෙතනදී උනේ ලෝකෙට පෙන්න කලින්ට වඩා වැඩි වියදමකුත් දරල නොගැලපෙන ලෙස වැඩ ඉවර කරපු එක.. ඒකනේ බෝතල් කට වගේ වෙන්නේ පාලම කෙරවල.. පොදු ප්‍රවාහනය ගත්තම මොනෝ රේල් වලට කලින් සුළුවෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න තිබුන.. බස් රථ වල ගුණාත්මක භාවය බලපන් කාර් එකේ යන එකෙක් යයිද දාඩිය පෙරාගෙන බස් එකේ.. කිසිම සැප පහසුවක් නෑ.. තාමත් ගල් යුගේ මාරු සල්ලි දිදී බස් වල යන්නේ.. අර ආපු කාඩ් එකේ වැඩෙත් නැවතුන කොන්දලට හොරා කන්න බෑනේ.. අඩුම ගානේ ආණ්ඩුවේ එකෙක් ඇහැක් ඇරලා බැලුවද? කොච්චිත් ඊට දෙවෙනි නෑ.. අන්තිමට කෝච්චියක් ගෙනාවේ 2012.. තාම දුවන්නේ සුද්දගේ කාලේ එන්ජින් පෙට්ටි. හැමදාම පරක්කුයි.. සෙනග වහලේ උඩත්.. අනික් රට වල වගේ නෙමේ බන් කොලබට හැමදාම එන්නේ එකම මිනිස්සු පිරිස.. හරියට සැප පහසුව යන්න කොච්චි ටිකක් වැඩි කලානම් හොදටම ඇති.. බලපන් අර ස්ට්‍රයික් එක වෙලාවේ ඇමතිය, සිරිසේන, රනිල් ඇහැක් ඇරලා බැලුවේ නෑ.. මෙහෙම ආණ්ඩුවකින් වැඩක් තියෙනවද බන්.. මන් කාව වත් සුද්ද කරන්න යන්නේ නෑ.. ඒ උනාට මහින්දගේ කාලේ යම්කිසි දියුණුවකට ප්‍රවාහනය ලගා වෙමින් තිබ්බ.. හරිනම් මුන් ඒක දිගටම කරගෙන යන්න එපයි.. සේරම කොට උඩ ගියා.. :angry:

    දියුනුව තීරනය වෙන්නෙ පත්වෙන ඇමති මත . ඩලස් කියන්නෙ කොහොමත් දැක්මක් තියන, චෝදනා නැති මිනිහෙක් .මිනිහ තමා චීනෙන් ලන්කාවටම ගැලපෙන විදිහට ට්‍රේන් ඩිසයින් කරල ගෙන්නෙව්වෙ .වෙල්ගම ආවට පස්සෙ මොන ලබ්බක් වත් කරේ නෑනෙ .ඒ වගේ තමා හැම දේම . ඇමතියෙක් කියන්නෙ තමන්ගෙ විශයේ මාර පොරක් වෙන්න ඕන අලුතෙන් හිතන්න ඕන . මේ ඉන්න හැත්ත හිතන්නෙ ඊලන්ග ඇමතිකම ගැන විතරනෙ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දියුනුව තීරනය වෙන්නෙ පත්වෙන ඇමති මත . ඩලස් කියන්නෙ කොහොමත් දැක්මක් තියන, චෝදනා නැති මිනිහෙක් .මිනිහ තමා චීනෙන් ලන්කාවටම ගැලපෙන විදිහට ට්‍රේන් ඩිසයින් කරල ගෙන්නෙව්වෙ .වෙල්ගම ආවට පස්සෙ මොන ලබ්බක් වත් කරේ නෑනෙ .ඒ වගේ තමා හැම දේම . ඇමතියෙක් කියන්නෙ තමන්ගෙ විශයේ මාර පොරක් වෙන්න ඕන අලුතෙන් හිතන්න ඕන . මේ ඉන්න හැත්ත හිතන්නෙ ඊලන්ග ඇමතිකම ගැන විතරනෙ

    ඩලස හොයල බැලුව තමා පොර ශේප් ඩයල් එක.. මහරගම, කොට්ටාව, හෝමාගම එවුන් දන්නවා අලුතින් 2012 කොච්චි දැම්ම නිසා කොච්චර පහසුවක් උනාද කියල.. නැත්නම් ඉස්සර 1ක එක්ස්ප්‍රස් ඒකයි තිබ්බේ කොටුවට.. කට කපල සෙනග. අලුතින් මොනෝ රේල් නෙමේ මේ වගේ සුළුවට ප්‍රශ්න විසදන්න පුළුවන් ඕන විදියට.. ඒකට ජනතාව ගැන හිතන කෙනෙක් පත් වෙන්න ඕනේ.. දැන් නම් රට ගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Rajagiriya flyover... 01-09-2018 11:13 AM බයියන්ට හොදටම රිදිලා :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල් .

    රාජගිරියෙ ට්‍රැෆික් එකට වෙන විසදුමක් කියපන්කො බලන්න එහෙනම් . නුගේගොඩ පාලම දාන්න කලින් එතනින් ගිහින් තියනවනම් දන්නව ඒකෙන් කොච්චර ට්‍රැෆික් අඩු උනාද කියල . ඒ වගේ තමා මෙතනත්.ටිකක් හරි අඩු වෙනව .මොකුත් නොකර ඉන්නවට වැඩිය ඔහොම කරපු එකත් ඇතිනෙ .

    අනික පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන්නෙ බස් නෙමෙයි . වටේට තියන ඇල මාර්ග රේල් පාරවල් හැමදේම ප්‍රයෝජනේට ගන්න ඕන . කිරුලපන ඉදන් කොටුවට එන්න උදේට කොච්චර වෙලාවක් යනවද . ඒ ටික ඇල දිගේ ආවොත් කොච්චර ඉක්මනට එන්න පුලුවන්ද . අන්න ඒවයි ප්‍රොජෙක්ට් නැතුව කොමිස් ගහන්න පාරවල් කාපට් කරන එක නෙමෙයි

    පුතා නුගේගොඩ ප්රස්නෙ වෙන එකක් මෙතන ප්රස්නෙ වෙන එකක්. මෙතන ප්රස්නෙ ප්රධාන පාරෙ එක ලග හන්දි කීපයක් පිහිටලා තියෙන එක. ඔය රාජගිරියෙ ට්රැ්ෆික් එක අඩු උනාට ආයේ ආයුරැවේද හන්දියෙදි ට්රැ්ෆික් එක ඉතුරැ වෙනවා. මොකද ඔක්කාම වාහන එතන හිර වෙන නිසා.

    හරිනන් කරන්න තිබ්බෙ ඔය පාලම නෙලුම් කුලුණ හන්දියටම අරන් යන එක. එතකොට කොල්ලුපිටිය පැත්තට යන වාහන වලට බොරැල්ල මග අරලා කෙලින්ම යන්න පුලුවන් කමක් තිබ්බ.

    ඇළකට බෝට්ටු සේවාවක් දාන එක නිකන් සෙල්ලන් වැඩක් නෙ‍මේ බන්. ඒකට මිනිස්සු පුහුණු කරන්න ඕනි. බෝට්ටු වෙනම හදලා ගන්න ඕනි. නවාතැන් පොල හදන්න ඕනි. ඒවා හදද්දි කොමිස් ගහන්න බැයිද ආ..... පාර හදනවාට වඩා කොමිස් ගහන්න පුලුවන් බෝට්ටු සේවා වලින්. අනිත් කාරනේ මිනිස්සුන්ගේ ආරක්ශාව. කොච්චර නන් දේවල් අලුතින් කරන්න තියෙනවාද ඔහොම රැඩිකල් තීන්දු ගත්තාම.

    මටනන් හිතෙන්න කරන්න කිබ්බ හොදම වැඩේ මොනෝරේල් එක දාන එක කියල. එහෙම උනානන් අඩුගානේ බස්වල තිබුන තදබදය අඩු කරගන්න තිබ්බ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න හරි.. උබ කියනවා වගේ ප්‍රයිවට් බස් කාරයෝ ඉන්නකම් මේක හදන්න බෑ.. පොල් පටෝනවා වගේ පටෝල කොට කොටා යනවා.. සැප පහසුවක් ඇත්තෙම නෑ.. රජය පොදු ප්‍රවාහනය අතට ගන්න ඕනේ.. නැතුව කවදාවත් මේක හදන්න බෑ.. ඒවා කරන්න ස්ථාවර ප්‍රතිපත්තියක් නැති කැද හැලියකට බෑනේ.. බලපන් අර මහින්දගේ කාලේ ලංගම පටන් ගත්ත මෙට්‍රෝ බස් සේවාවත් දැන් නැවතිලානේ.. ඉතින් කොහොමද මේක කරන්නේ :angry:

    බස් කෝච්චි වල යනකොට හිතෙනවා ණය වෙලා හරි වාහනයක් අරන් වැඩට යන්න තිබ්බනන් කියල ඒ තරන් අජූතයි. කොහොමත් මේ අණ්‍ඩුව වැඩක් නෑ. ඒ ළගට එන එක හරි හොද දෙයක් කරයි කියල තමා හිතාගන්න වෙන්නෙ=
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බස් කෝච්චි වල යනකොට හිතෙනවා ණය වෙලා හරි වාහනයක් අරන් වැඩට යන්න තිබ්බනන් කියල ඒ තරන් අජූතයි. කොහොමත් මේ අණ්‍ඩුව වැඩක් නෑ. ඒ ළගට එන එක හරි හොද දෙයක් කරයි කියල තමා හිතාගන්න වෙන්නෙ=

    :dull::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    bus nam case habai machan kochchciye hira wela yana eka watinawa traffic wala wahane tiyan innawata wada :)

    mama nam kiyanne loku dewal karanna kalin dan tiyana railway system eka hadanna oni supiriyata, signal system eka awul, eka improve karala thawa trains danna oni. ehema hariyata kaloth kaluthara, gampaha wage district walin colombo athulata ena wahana adu wenawa

    AC compartment wage scene dala thawa improve kaloth, minissu wahana station wala nawattala train eken commute karanawa. ehema nokara parawal kochchara haduwath madi lankawe population density eka baluwama

    mona anduwa awath owa wenne naha, MR kale, train station wala interlock alluwa station lassana kala, RW MY3 kale ewata wifi hi kala, ewa karanna kalin ara wage dewal godak tiyanawa hadanna :)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    කුහක කම නෙමේ ගොබිලෝ බලපන් දෙහිවල, නුගේගොඩ වෙලා තියෙන දේ ට්‍රැෆික් අඩු වෙලාද නෑනේ? ඒක නිසා තමයි කලින් ඕක නෙලුම් පොකුණ වෙනකම් හදන්න තීරණය කලේ.. යම් ප්‍රධාන මාර්ගයක අවසානය වෙනකම් හදන්න ඕනේ පාලමේ නිසි ප්‍රයෝජනය ගන්න.. සිරිසේනගේ ජය සමරන්න බාගෙට හදල ඒ මදිවට තාමත් ගල් රෝලෙන් තලනවා.. තනිකර මුදල් නාස්තියක් :angry:

    dehiwala eken kohomda ban traffc aduwenne..eken gahala gahala lane 2ta neh palama heduwe..ekath balama widiyata..lane 2kata yanna beriwa traffc aduwene ne.. boru wedak..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දවස් 90න් හදපු කැලනිය පට්ටිය හන්දිය ගුවන් පාලම නම් ඔන්න මාස ගානක් තිස්සේ හදනවා.. එක පැත්තයි යන්න පුලුවන්...

    කවුද හැදුවේ කියලා නම් දන්නේ නෑ.....

    MR lokka oya hadapu palam tikanam patta cha, mama hithanne comis tikakata gennapuwa anika e kale, apita palam natiwa weli weli hitapu nisa owa tika haduwe dadi bidi gala. Mama danna taramin e kale guwan palam kiyala tibbe Dematagoda, Ragama witarai.

    habai after 2009 Chinese loans walin gahapu concrete palam tika sira, Gampaha palamak hadanawa kiyala tibbe 2001 kale, eeka 2009 iwara kala ekanam sira.

    http://static.panoramio.com/photos/large/71503273.jpg