සිරාවට බයි ටොයි ලොජික් හරිම ආකර්ශනීයයි....
ටොයි ලොජික් (මහින්දගේ කාලේ ) :- කොන්ක්‍රීට් පාලම් නොකර ස්ටීල් පාලම් කලේ හොරා කන්න. වැඩ භාගෙට කරලා ඔපන් කරනවා. ශෝ එකනේ තනිකර.. අසාර්තක ව්‍යාපෘති
බයි ලොජික් (මයිත්‍රී රනිල් කාලේ ) : මේවා භාගෙට කරපු වැඩ. වාහන යන්න බැරි පාලමක්. හදිසියේ ඉවර කරන්න හිතාගෙන ලෝ කොලිටි වැඩ...
දෙපැත්තේ දැන් වෙනස:-
එක පිරිසක් රජ ගේම් දීලා ගසා කෑවා... මහ බැංකුව සුලු පිරිසකගේ උවමනාවට කොල්ල කෑම.
අනෙක් පිරිස මූල්‍ය නීති රීති සිස්ටම් එකම කරප්ටඩ් කරලා දුන්නු සුපිරි ගේම්...ගසාකෑම ඔෆීසියල්

Oka neethigatha karala hari system ekakata kara nam hari. Amathyanshekuth danna ona wancha ha dooshana kiala. Wancha dooshana karana salli walata tax gahanna ona.





මේ පාලමේ මුල් ප්ලෑන් එක තිබ්බේ නෙලුම් පොකුණ වෙනකම් හදන්න.. ලේන් 6යි.. අන්තිමට දිගත් අඩු කරලා ලේන් 4ක් කලා.. සම්මතයට අනුව යම් ප්‍රධාන මාර්ගයක අවසානය වෙනකම් ගුවන් මාර්ගය වැටෙන්න ඕනේ.. මෙහෙම බාගෙට කරලා තේරුමක් නෑ.. 
