ow oww.. karanawa thamai ithin.. kalin agreements gahala confirm unu dewal.. kalin patan gathapu dewal..![]()
උඹලා වගේ අය ඇත්තටම හැදෙන්න ඕනේ...
ඔහොම බැලුවොත් චන්ද්‍රිකා තමයි සදර්න් හයිවේ...
මයිත්‍රී ප්‍රොජෙක්ට් හෙන ගොඩක් තියෙයි 2020 ඡ්න්දේ ටාගට් කරලා... ඊළඟ ආණ්ඩුවට ඇග්රිමන්ට් අනුව එවාට සල්ලි දීලා කරන්න වෙන්නේ.. ගෝඨා වත් ජනාධිපති උනොත් මෑන්ට නම දාගන්න ඉස්සෙල්ලා සෑහෙන ම්යිත්රී ප්‍රොජෙක්ට් කරන්න වෙයි...
මහින්දත් 2014 දෙසැම්බර් කලේ සෑහෙන ප්‍රොජෙක්ට් ගානක් අවෝඩ් කලා ඇඩ්වාන්ස් ගෙව්වා පොඩ්ඩක් හරි...
මේවා ජනතාවගේ බදු සල්ලි. හොරා කෑවත් ෆීසිබ්ලිටි නැතිව ප්‍රොජෙක්ට් කලත් පෞද්ගලික හෝ පක්ෂයේ අරමුණු සඳහා රාජ්‍ය දේපල යොදාගන්නා ව්‍යාපෘති කලත් ඒවා ඔක්කොම රටේ මිනිස්සුන්ගේ සල්ලි.
ඒ සල්ලි නිසි පරිදි ක්‍රියාත්මක කරවන හැකියාවට තමා අපි දේශපාලකයන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ...
මහින්දට මත්තල එයාපෝට් එක නිසි ෆීසිබිලිටි නොසලකා ඉදිකිරීමට බනිනවා වගේම මයිත්‍රී+රනිල්ට දැන් ඒ හදලා ඉවර මත්තල එයාපෝට් එක නිසි විදියට කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම ගැනත් දෝෂාරොපණය කල යුතුයි








ow thawa kochchi tikak wedi kalanam supiri ehema unanam nikanma pare wahana adu wenawa