ගුවන්_පාලම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow oww.. karanawa thamai ithin.. kalin agreements gahala confirm unu dewal.. kalin patan gathapu dewal..:P

    උඹලා වගේ අය ඇත්තටම හැදෙන්න ඕනේ...
    ඔහොම බැලුවොත් චන්ද්‍රිකා තමයි සදර්න් හයිවේ...
    මයිත්‍රී ප්‍රොජෙක්ට් හෙන ගොඩක් තියෙයි 2020 ඡ්න්දේ ටාගට් කරලා... ඊළඟ ආණ්ඩුවට ඇග්‍රිමන්ට් අනුව එවාට සල්ලි දීලා කරන්න වෙන්නේ.. ගෝඨා වත් ජනාධිපති උනොත් මෑන්ට නම දාගන්න ඉස්සෙල්ලා සෑහෙන ම්යිත්‍රී ප්‍රොජෙක්ට් කරන්න වෙයි...
    මහින්දත් 2014 දෙසැම්බර් කලේ සෑහෙන ප්‍රොජෙක්ට් ගානක් අවෝඩ් කලා ඇඩ්වාන්ස් ගෙව්වා පොඩ්ඩක් හරි...

    මේවා ජනතාවගේ බදු සල්ලි. හොරා කෑවත් ෆීසිබ්ලිටි නැතිව ප්‍රොජෙක්ට් කලත් පෞද්ගලික හෝ පක්ෂයේ අරමුණු සඳහා රාජ්‍ය දේපල යොදාගන්නා ව්‍යාපෘති කලත් ඒවා ඔක්කොම රටේ මිනිස්සුන්ගේ සල්ලි.

    ඒ සල්ලි නිසි පරිදි ක්‍රියාත්මක කරවන හැකියාවට තමා අපි දේශපාලකයන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ...

    මහින්දට මත්තල එයාපෝට් එක නිසි ෆීසිබිලිටි නොසලකා ඉදිකිරීමට බනිනවා වගේම මයිත්‍රී+රනිල්ට දැන් ඒ හදලා ඉවර මත්තල එයාපෝට් එක නිසි විදියට කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම ගැනත් දෝෂාරොපණය කල යුතුයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගම්පහ ෆ්ලයිඔවර් එක මේරිබිසෝ මාවතෙන් ගල්පල්ලියයි තානායමයි අතරින් මිනුවංගොඩ පාරට දැම්ම නම් ටවුම් මැදින් තවමත් යන වාහන පෝලිම අඩු කරගන්න තිබ්බ.

    google map link eka ewanna oya route eke:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොරැල්ලෙ අන්ඩර් පාස් එක වෙනුවට ප්‍රෙස් එක ගාවට වෙනකන් ටනල් එකක් කලා නම්, දෙමටගොඩ පාලම දෙමටගොඩ හන්දිය පහු කරල රෙල්වේ ග්‍රවුන්ඩ් එක ගාවට ආව නම් සහ අනිත් පත්තෙන් අඩුම ගානෙ ඔරුගොඩවත්ත හන්දිය පහු කරල බෑව නම්. ඔය ඕපන් කරපු පාලම අඩුමගානෙ HSBC එක පහු කරල නැවැත්තුවානම්

    ඔය කියන රෝඩ් එක එදා හැදුවනම් තව අවුරුදු 5 කින් ඔයා කියනවා ඔය ටනල් එක තවත් අඩි 100 ක් එහාට කලා නම් හරියි කියලා :P
    අපි මෙගා ස්ට්‍රක්චස් කරන එක පොඩ්ඩක් පැත්තකින් තියලා කන්සෙප්චුවල් වෙනසක් කරන්න ඕනේ...
    ගසාකෑම නෑ ඉතින්.. ඒකයි අවුල :D
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    ගම්පහ ෆ්ලයිඔවර් එක මේරිබිසෝ මාවතෙන් ගල්පල්ලියයි තානායමයි අතරින් මිනුවංගොඩ පාරට දැම්ම නම් ටවුම් මැදින් තවමත් යන වාහන පෝලිම අඩු කරගන්න තිබ්බ.

    gampaha koheda flyover ekak :oo::baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    google map link eka ewanna oya route eke:rolleyes:

    attachment.php

    ඔය ගම්පහ රේල්වේ ස්ටේශන් කියන තැන ඉදල රේල්පාරට එහා පැත්තෙ තියෙන තියෙන පාරට මචන් මම කියන්නෙ එන්න තිබ්බෙ කියල. නමුත් දැන් තියෙන්නෙ කෝට් රෝඩ් එකෙ ඉදල නිව් මිනුවංගොඩ රොඩ් එකට.

    ඔය කියන රෝඩ් එක එදා හැදුවනම් තව අවුරුදු 5 කින් ඔයා කියනවා ඔය ටනල් එක තවත් අඩි 100 ක් එහාට කලා නම් හරියි කියලා :P
    අපි මෙගා ස්ට්‍රක්චස් කරන එක පොඩ්ඩක් පැත්තකින් තියලා කන්සෙප්චුවල් වෙනසක් කරන්න ඕනේ...
    ගසාකෑම නෑ ඉතින්.. ඒකයි අවුල :D

    නැහැ මචන්. මම කිව්වේ අවම කරදරයකින් තොරව යන්න පුලුවන් විදිහ ගැන. උබ දිනපතා බෙස්ලයින් පාර පාවිච්චි කරනව නම් උබට තේරෙවි මේක. මම බෞද්දාලෝක මාවතෙ ඉදල දෙමටගොඩ හන්දියට එනව අතුරු පාරවලින් මිනිත්තු 20ට.එතන ඉදල හයිවෙ එකට දාන්න කැලනි පාලමට එන්න කිලෝමීටර් 2ට පොඩ්ඩක් වැඩි ඇති. ඒකට මිනිත්තු 30-60 දක්වා යනව. ප්‍රදානම හෙතුව ෆ්ලයිඔවර් එක සමන්තා එක ගාව හන්දියෙන් මෙහායින් බහින එක. ඔය පාලම ඒකාලෙ හැදුවෙ රේල් ගේට්ටුව නිසා වෙන ප්‍රමාදය වලක්වන්න පමනයි. ටනල් කියන එක මම අදහස් කලේ එතන දැනට පවතින භූවිශමතවය එක්ක කරන්න පුලුවන් දෙයක් මචන්. බොරැල්ල හන්දියෙන් වටේටම යන පාරවල් වලට යන්නෙ බෑවුමට. අන්න ඒ එලිවෙශන් එක පාවිච්චි කිරීම ගැන මම කිව්වේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    attachment.php

    ඔය ගම්පහ රේල්වේ ස්ටේශන් කියන තැන ඉදල රේල්පාරට එහා පැත්තෙ තියෙන තියෙන පාරට මචන් මම කියන්නෙ එන්න තිබ්බෙ කියල. නමුත් දැන් තියෙන්නෙ කෝට් රෝඩ් එකෙ ඉදල නිව් මිනුවංගොඩ රොඩ් එකට.

    නැහැ මචන්. මම කිව්වේ අවම කරදරයකින් තොරව යන්න පුලුවන් විදිහ ගැන. උබ දිනපතා බෙස්ලයින් පාර පාවිච්චි කරනව නම් උබට තේරෙවි මේක. මම බෞද්දාලෝක මාවතෙ ඉදල දෙමටගොඩ හන්දියට එනව අතුරු පාරවලින් මිනිත්තු 20ට.එතන ඉදල හයිවෙ එකට දාන්න කැලනි පාලමට එන්න කිලෝමීටර් 2ට පොඩ්ඩක් වැඩි ඇති. ඒකට මිනිත්තු 30-60 දක්වා යනව. ප්‍රදානම හෙතුව ෆ්ලයිඔවර් එක සමන්තා එක ගාව හන්දියෙන් මෙහායින් බහින එක. ඔය පාලම ඒකාලෙ හැදුවෙ රේල් ගේට්ටුව නිසා වෙන ප්‍රමාදය වලක්වන්න පමනයි. ටනල් කියන එක මම අදහස් කලේ එතන දැනට පවතින භූවිශමතවය එක්ක කරන්න පුලුවන් දෙයක් මචන්. බොරැල්ල හන්දියෙන් වටේටම යන පාරවල් වලට යන්නෙ බෑවුමට. අන්න ඒ එලිවෙශන් එක පාවිච්චි කිරීම ගැන මම කිව්වේ.

    Good analysis :yes:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    නැහැ බන් සිග්නල් නෙමේ. කන්‍ට්රෝල රෑම් එකේ තමා අවුල තියෙන්නෙ. ඔතන සමහර කොච්චි තියෙනවා ප්රියෝරිටි එක තියෙන. ඒ නිසා ඒවාට තමා මුල් තැන දෙන්න අනිත් කෝච්චි පරක්කු උනත්. සමහර වෙලාවට 2 ලයින් එක එහෙන් පිටින් ඕපන් තියන් ඉන්නවා එක කොච්චියක් යනකන්. එත්කොට අනිත් කොච්චි ඔක්කොම 1 ලයින් එකේ හිරවෙලා ඉන්න ඕනි.

    නිතර ගමන්යන මිනිස්සු දන්නවා,කෝච්චියෙයි බස් වල ගමන් කිරීමයි අතර වෙනස විශේශයෙන් කොලබට ආසන්න වෙන්න තියන තදබදය සමග.ඒත් මේ පාලකයෝන්ට ඒක දැනෙන්නෑ.එයාලට පොලිසෙයෙන් පාර ඉඩරන් දෙනවා කිසි දවසක මේ මිනිස්සු කොහොමද යන්නේ කියලාවත් බලන්න දුම් රියක, බස් එකක යන්නේ නෑ.ඒකනම් මිනිස්සුන්ගේ නොලැබීමක්, එහෙම මිනිස්සු අතර නැති පාලකයෝ ලැබීම.

    දැන් ඉන්න ඇමති මම දන්න තරමට ට්‍රේන් එකක්, හෝ කම්පර්ට්මන්ට් දැම්මේ නෑ අලුතින්.හැබැයි ගේන කතාවක් තිබුනා.

    මහින්දගේ කාලේ , පිටත වට රවුම, දකුනු හයිවේ හැදුවා.හැඹයි දුම් රිය පාරවල් පුලුල් කලේනෑ , කලේ කොලබ -කලුතරට ඩබල් ලයින් දුන්න එක විතරයි .

    යහපාලනය, දැන් , කුරුනෑගල දක්වා, යාපනයට, කටුනායක, ඇතුලත වටරවුම කරන්න යන්නේ.ඒත් මෙයාල තවම දුම්‍රිය මාර්ග පුලුල් කිරීමම්ගැන උනන්දුවක් නෑ.දබුල්ලට, බත්තරමුල්ලට දානව කියනවා.

    හැමෝම, හයීවේ එකට තියන උනන්දුව , පහසුවෙන්, ඉක්මනින්, ට්‍රැෆික් නොහදා, ලාබෙට,අඩුම වායුදුශනයකින්, මහන්සියක් නැතුව යන්න පුලුවන් විකල්පයට දෙන්නේ නෑ.ඒක පැත්තක දාලා හයීවේ බලෙන්ම අපිට දෙනවා.

    ආර්තික දිවුනුවේ ප්‍රතිලාභ පොඩි මිනිහට නොලැබීම ඇස්පනාපිට පේන උදාහරනයක්.හයීවේ තියෙන්න ඔනේ.අඩුමාගානේ ඒක පොඩි මිනිහටත් ප්‍රවෝජනයක් ගන්න පුලුවන් වෙනවනම් හොදයි.

    උබට වාහනයක් නැත්තන් හයිවේ එකේ උබට ඔනෑ තැනින් බහින්න බෑ.වාහනයක් තියන කෙනාට ඒක වාසී.නමුත් හදිසියකට හොරණට යන්න ඔනෑ උනොත්, උබට කවාදාවත් හයිවේ බස් සර්විස් එක පිහිට වෙන්නෑ.ආන්න එතනයි අවුල.හොරන යන්න ඔනේ එකා ගාලු ගිහින් මොනා කරන්නද.ඉන්දියන් කාරයා තමුන්ට, අනික් උන්ට පහසුවෙන්න උන්ගේ සියලුදේ මොඩිෆ්යිකරගන්නවා.ඒත් අපේ එවුන් අලිපුක් වගේ හිතන්නේ.පහසුව වැඩක් නෑ තියන විදියට තමා තියන්න ඔනේ කියන චින්තනයේ ඉන්නේ.

    ඩබ්බවාලා - ඉන්දියන් කාර්යාලීය කෑම ප්‍රවාහන සිස්ටම් එක. උන් කි මී සියගනන් දුරින් ඉදල වැඩට එන්නේ, එතකොට උන්ගේ ගෑනුන්ට මහ රෑතමයි මිනිහගේ බත්මුල බදින්න වෙන්නේ.ඒත් දැන් උන්ගේ ගෑනු මිහිහගේ බත් එක උයන්නේ ඩයල් එක වැඩට ගියාට පස්සේ. ( වොර්ල්ඩ් බිසීස්ට් රේල්වේ ).

    හානේ ඉතින් අපේ ජහමනයටම හරියන ආන්ඩු.ආන්ඩු වලටම හරියන ජහමනයා.

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    උඹ කෝච්චියක ගිහින් නෑ බන් ඔහොම කියන්න. වැස්ස දවසක හරි. ‍කෝච්චි ඩිලේ දවසක හරි බලහන් කෝච්චියෙ ගිහින් තියනෙ ආතල් එක.

    දුම්රිය සේවෙ නන් ලොකුම අවුල හරිහමන් ගානක් කොච්චි නැති එක. කෝච්චි ටිකක් වැඩි කලානන් හරි.

    adow mama awurudu 9k kochchiye yanne e yana nisa tamai kiyanne. ow wassa dawasata signal case, delay dawas walata scene eka okkoma express ewala yanna dangala nisa. iwasanna bari mun strike karana dawas wala.

    eth wahana wala traffic eke enawata wada lesiy, udetanam wahane enna puluwan tikak kalin, eth hawasa 5-8 ta wenakan wahane eliyata dala therumak naha. train eke 5-8 kisi awulak naha matanam :) ow thawa kochchi tikak wedi kalanam supiri ehema unanam nikanma pare wahana adu wenawa

    මාර්ග තදබදය නිසා මිනිස්සු කෝච්චිවල යනවා, ඒත් ඒවාගේ ඉඩ නෑ.
    කොටුවට කෝච්චි තිබ්බට එතන කාරයාල නෑ.කොටුවෙන් බම්බලපිටිය වැල්ලවත්තට කෝච්චි තිබබ්නම් මිනිස්සුන්ට ට්‍රැෆික් එකේ වේලාව නාස්තිවෙන්නෑ.

    ඒකට හේතුව තමා එයාලට ඔයවගේ දේවල්දැනෙන්නෑ.මේවගේන් කට්ට කාල නෑ කවදාවත්.එයලා මහජනතාවගෙන් ගොඩක් ඈතයි.

    kotuwen bamba side ekata yana ewa tiyanawa tikak adui ekai scene eka :)

    රාගම පාලම දෙමටගොඩ එහෙම දැන් අවුරුදු කීයක්ද .තාම ලොකු රෙපයාර් නෑ :yes::yes:

    yes e dekanam sirawata kala :)
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    adow mama awurudu 9k kochchiye yanne e yana nisa tamai kiyanne. ow wassa dawasata signal case, delay dawas walata scene eka okkoma express ewala yanna dangala nisa. iwasanna bari mun strike karana dawas wala.

    eth wahana wala traffic eke enawata wada lesiy, udetanam wahane enna puluwan tikak kalin, eth hawasa 5-8 ta wenakan wahane eliyata dala therumak naha. train eke 5-8 kisi awulak naha matanam :) ow thawa kochchi tikak wedi kalanam supiri ehema unanam nikanma pare wahana adu wenawa

    kotuwen bamba side ekata yana ewa tiyanawa tikak adui ekai scene eka :)

    yes e dekanam sirawata kala :)

    :yes::yes:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    50KG නිකං මෙ පාලං කැල්ලක් ගහල 1000 ටොක් දෙනව .. උබට මරාව අවුල්නං එක කියල පොස්ට් එකක් දාපං ... නිකං හු__ කතා කියන්නැතුව .... ඔව බං රජයක් විසින් කරන්න ඔනෙ වැඩ බං ... 3 years aniversary එකට බොරු show දන්නැතුව ... එක දවසෙ මොරගහ කන්දෙයි රාජගිරියේ යි ... හෙලිකොප්ටර් මරන්න ඇති කස්ටිය... මොකද මං එහෙම කිව්වෙ බෝල් පොයින්ට් පෑනෙන් අස්සන් කරල 8000/= ට පාටිදාපු පට්ට අල්පේච්ච් බුවාල සෙට් එකනේ .... අනෙ මගෙ කට @#$#$#$@$$## .