ගුවන්_ලිංගික_අතවර

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    Feminist ලාගේ power එක තමයී. හොයල බලහන් false accuse case ගැන. පිස්සු හැදෙනව. ඒක වචනයයි කියන්න ඕනේ හිරේ දාලා තමයී පස්සේ පස්සේ ඇත්තද කියලා බලන්නේ. දැන් යන විඳියට පිරිමින් ට තමයී ගැනුන් ගෙන් පරිස්සම් වෙන්න වෙන්නේ. මොකුත් කරන්න ඕනේ නැ පරණ තරහක් තිබ්බොත් ඇති.

    :angry::angry::angry::angry::angry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :sorry: ඒකනම් ඇත්ත කතාව, දවසක අපිටත් මේ සීන් එක වෙන්න බැරිකමක් නෑ, කරුමෙට හරි මේ වගේ ගෑනියෙක් ලග සෙට්වෙලා complain කරොත් ඒකිගෙ චූව අස්සෙ බලහත්කාරෙන් ඇගිල්ල ගැහුවා කියල :confused: ?? සාක්ශිත් නැතුව කොහොමද මෙහෙම අවුරුදු ගනන් දඩුවම් දෙන්නෙ? ගෑනුන්ගෙ කටවචනෙ මෙච්චර powerfulද බන්?? :sorry:

    පිරිමියෙක් මෙහෙම සාක්ශි නැතුව complain කරොත් ගෑනුන්ටත් මේ වගේ අවුරුදු ගනන් හිර දඩුවම් දෙවන්න පුලුවන්ද බන්? :D

    ඔව්. ඊශ්‍රායෙල් වල එහෙම ගෑනු බොරුවට මිනිස්සු හිරිහැර කරා කියල පැමිණිලි කරනවා. එතකොට පොලිසියෙන් ඇවිත් මිනිහව අල්ලගන්නවා. වෙන රටවල් වල වරද ඔප්පු කරනකම් සැකකාරයා වරදකාරයෙක් වෙන්නේ නැති උනාට (innocent until proven guilty) ඊශ්‍රායෙල් වල සැකකාරයා තමන් නිවැරදි කියල ඔප්පු කරන්ඩ බැරි උනොත් ඌ වැරදි කාරයෙක් වෙනවා.
    ගෑණියෙක්ට තියෙන්නේ අතවර කරා කියල පැමිණිලි කරන්ඩ විතරයි. චෝදනා ඔප්පු කරන්ඩ ඕනේ නෑ. මිනිහා තමයි තමන් එහෙම එකක් කළේ නෑ කියල ඔප්පු කරන්ඩ ඕනේ. බැරි උනොත් ඌ ඉවරයි. මිනිහා කොහොම හරි තමන් නිවැරදි කියල ඔප්පු කරත් බොරු පැමිණිලි කරපු ගෑණුන්ට case වැටෙන්නේත් නැහැල්ලු.

    • Like
    Reactions: Rahula Kasun

    :rofl:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Feminist ලාගේ power එක තමයී. හොයල බලහන් false accuse case ගැන. පිස්සු හැදෙනව.

    :oo::oo::eek: ඒක මාරම අසාදාරනයි ඩොහ් :sorry: අනේ දෙයියන්නේ.. කෙල්ලො පස්සෙ යන්නත් බයයි දැන් මේ උබල කියන ඒව ඇහුවාම :eek:

    :D ඔලුව වන වන හිටියට වැඩක් නෑ පුතේ.. විමසිල්ලෙන් හිටහන්.. ඊලග එකා උබ වුනොත් මොකද කරන්නෙ? :lol:

    ඔව්. ඊශ්‍රායෙල් වල එහෙම ගෑනු බොරුවට මිනිස්සු හිරිහැර කරා කියල පැමිණිලි කරනවා. සැකකාරයා තමන් නිවැරදි කියල ඔප්පු කරන්ඩ බැරි උනොත් ඌ වැරදි කාරයෙක් වෙනවා.
    ගෑණියෙක්ට තියෙන්නේ අතවර කරා කියල පැමිණිලි කරන්ඩ විතරයි. චෝදනා ඔප්පු කරන්ඩ ඕනේ නෑ. මිනිහා තමයි තමන් එහෙම එකක් කළේ නෑ කියල ඔප්පු කරන්ඩ ඕනේ. බැරි උනොත් ඌ ඉවරයි. මිනිහා කොහොම හරි තමන් නිවැරදි කියල ඔප්පු කරත් බොරු පැමිණිලි කරපු ගෑණුන්ට case වැටෙන්නේත් නැහැල්ලු.

    :sorry::eek::sorry: ටවුකන්ඩ යකෝ ඒකෙත් හැටි බලහන්කෝ :eek::sorry: GoPro එකක් ඔලුවෙ ගහගෙන යන යන තැන යන්න වෙන්නේ මෙහෙම ගියොත් :lol: ඇයි නැත්තං ඉතින් ගෑනුන්ගෙන් පිරිමින්ට බේරිල්ලක් නැති වෙනවා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :sorry::eek::sorry: ටවුකන්ඩ යකෝ ඒකෙත් හැටි බලහන්කෝ :eek::sorry: GoPro එකක් ඔලුවෙ ගහගෙන යන යන තැන යන්න වෙන්නේ මෙහෙම ගියොත් :lol: ඇයි නැත්තං ඉතින් ගෑනුන්ගෙන් පිරිමින්ට බේරිල්ලක් නැති වෙනවා

    :D:D