ඔව්. ඊශ්රායෙල් වල එහෙම ගෑනු බොරුවට මිනිස්සු හිරිහැර කරා කියල පැමිණිලි කරනවා. සැකකාරයා තමන් නිවැරදි කියල ඔප්පු කරන්ඩ බැරි උනොත් ඌ වැරදි කාරයෙක් වෙනවා.
ගෑණියෙක්ට තියෙන්නේ අතවර කරා කියල පැමිණිලි කරන්ඩ විතරයි. චෝදනා ඔප්පු කරන්ඩ ඕනේ නෑ. මිනිහා තමයි තමන් එහෙම එකක් කළේ නෑ කියල ඔප්පු කරන්ඩ ඕනේ. බැරි උනොත් ඌ ඉවරයි. මිනිහා කොහොම හරි තමන් නිවැරදි කියල ඔප්පු කරත් බොරු පැමිණිලි කරපු ගෑණුන්ට case වැටෙන්නේත් නැහැල්ලු.