ගු. ක්ෂේත්‍ර උදව්වවක්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ගු. ක්ෂේත්‍ර ගාණක අන්තිම කෑල්ල හදා ගන්න බෑ බං. උදව්වක්
    IMG_20220113_052244_148.jpg
     
    • Like
    Reactions: B.Chat

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Let's say Mass of the Earth is M1 and the mass of the Moon M2...
    Distance between the centres of the Earth & Moon is d

    If we start with a body of mass m and give it a velocity V then from the conservation of energy... (Kinetic and the Gravitational Potential)

    (1/2)mV^2 - GmM1/(d/2) - GmM2/(d/2) = 0

    This will yield V = 2 SQR(G(M1+M2)d))
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    View attachment 157062
    ග්‍රාහකයේ ස්කන්ධය බලපාන්නේ නෑ
    මේ තියෙන්නේ කෙන්ද්‍රභිසරි බලය දාල නේ. ඔය තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බල නිසා මැදදී ඇතිවෙන්න පුලුවන් වේගයක්.අමතරව දෙන්න ඕනේ අවම කෘතීම වේගයක් ගැන නේ අහන්නේ.
     
    Last edited:

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    View attachment 157062
    ග්‍රාහකයේ ස්කන්ධය බලපාන්නේ නෑ
    It cancels out... The final answer doesn't contain m. I went to school a century ago. :P
    මම මෙතන දී තුෂ්නිම්භූත උණේ යවන දිශාව ගැන හිතල
    ඔය දුරේ හරි මැද තියල ඒකට ලම්භකව යවන සීන් එකක් මගේ ඔළුවෙ ඇදුනෙ :(
    එතකොට කෝණත් ඕන වෙනව නෙ. :(
    හදන්න විදියක් හිතා ගන්න බැරි උණා
    ගොඩක් පින්

    මේ තියෙන්නේ කෙන්ද්‍රභිසරි බලය දාල නේ. ඔය තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බල නිසා මැදදී ඇතිවෙන්න පුලුවන් වේගයක්.අමතරව දෙන්න ඕනේ අවම කෘතීම වේගයක් ගැන නේ අහන්නේ.
    මචං
    සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සමීකරණ සෙට් එක මොනවා ද?
    ඒක ගන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා නෙ. මචං ඒ ටික ඔක්කොම දන්නව ද? :(
    ------ Post added on Jan 13, 2022 at 7:45 AM
     
    • Like
    Reactions: wizy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    එක සුත්‍රයයි හරියට බැලුවොත් තියෙන්නේ. ඒකට Pvnrt දාල තව දෙකක් ගන්න පුලුවන්. තව තුෂාර අංකෙ සම්බන්ද කරල එකක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එක සුත්‍රයයි හරියට බැලුවොත් තියෙන්නේ. ඒකට Pvnrt දාල තව දෙකක් ගන්න පුලුවන්. තව තුෂාර අංකෙ සම්බන්ද කරල එකක් ගන්න පුලුවන්.
    සංතෘප්ත වාෂ්පයක් උණා ම නෙ වායු නියම ද පිලිපදින්නෙ. 100% උනා ම විතරනෙ එතකොට ඒක දාන්න පුලුවන් :O
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    සංතෘප්ත වාෂ්පයක් උණා ම නෙ වායු නියම ද පිලිපදින්නෙ. 100% උනා ම විතරනෙ එතකොට ඒක දාන්න පුලුවන් :O
    නෑ , pvnrt වගේම තව එකක් තියනව නේද ? අන්න එකෙන් සමානුපාතික යක අරගන්න තියෙන්නේ. ස්කන්දය සම්බන්ද එකෙන් පටන් අරගෙන.
     
    • Like
    Reactions: timetraveler1921

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    kohomda ban mehema wibagayak kranne?
    thoery balapan,wiwarana balapan...
    welawa madi wage nam weda krana yaaluwo 2,3k ekka set wela weda karapan...
    ehema un natnam libry1ta palayan.koheda gamplaatha? time waste kr epa meke thread dada.. type kr,mewaye un kiyala digak,palalak nethi methods wedak ne..ewa success ne..
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    kohomda ban mehema wibagayak kranne?
    thoery balapan,wiwarana balapan...
    welawa madi wage nam weda krana yaaluwo 2,3k ekka set wela weda karapan...
    ehema un natnam libry1ta palayan.koheda gamplaatha? time waste kr epa meke thread dada.. type kr,mewaye un kiyala digak,palalak nethi methods wedak ne..ewa success ne..
    මට තියරි සම්පූර්ණයෙන් ම බැරි නැහැ. ගාණක් හදන්න ගියා ම සමහර තැන් කරල පුරුද්දක් නැති නිසා වරදිනව. මේකෙ උන් කියන ඒව මට තක්කෙට ම හරි යනවා. දැන් තියරි පාඩම් කර කර ඉන්න කොහොමත් වෙලාව නෑ. එහෙම කරන්න ඕනත් නෑ බං ප්‍රශ්න වලින් ම මං ගොඩක් මතක් කර ගත්තා. පොඩි ගයිඩන්ස් එකක් ඕන හිර වෙන තැනට. ඒක හොදට ම හම්බවෙනවා උන් ගෙන් 😍

    එක සුත්‍රයයි හරියට බැලුවොත් තියෙන්නේ. ඒකට Pvnrt දාල තව දෙකක් ගන්න පුලුවන්. තව තුෂාර අංකෙ සම්බන්ද කරල එකක් ගන්න පුලුවන්.
    4ක් හම්බුනා මචං
    ------ Post added on Jan 13, 2022 at 10:48 AM

    @DHE මේ කෑල්ලට උදව්වක් දියන් බොක්කා
    IMG_20220113_121337_257.jpg

    ------ Post added on Jan 13, 2022 at 12:15 PM
     
    • Like
    Reactions: usa_nihaal

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Quick reply.....

    Bubble radius r = 1.2 cm = 1.2 x10^-2 m
    Surface Tension T = 2.5 x 10^-2 N/m
    Number of surfaces N = 2 for a soap bubble
    Surfece Area A = 4x Pi x r^2

    Thus Surface Energy = Surface Tension T x Surface area A x Number of Surfaces N

    Then calculate the mass of the soap bubble (m) using the density and the thickness of the bubble. Equate 1/2 x m x V^2 to the Surface Energy

    There's also a formula Velocity = SQR ((2 x Surface Tension)/(density x thickness))
     
    • Love
    Reactions: timetraveler1921