මෙහෙම තමා(1/2)mV^2 - GmM1/(d/2) - GmM2/(d/2) = 0
It cancels out... The final answer doesn't contain m. I went to school a century ago.මෙහෙම තමා
මැද තියන ස්ක්න්දය අදාළ නෑ නේද අවම ප්රවේගය ට ?

මේ තියෙන්නේ කෙන්ද්රභිසරි බලය දාල නේ. ඔය තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බල නිසා මැදදී ඇතිවෙන්න පුලුවන් වේගයක්.අමතරව දෙන්න ඕනේ අවම කෘතීම වේගයක් ගැන නේ අහන්නේ.View attachment 157062
ග්රාහකයේ ස්කන්ධය බලපාන්නේ නෑ
View attachment 157062
ග්රාහකයේ ස්කන්ධය බලපාන්නේ නෑ
මම මෙතන දී තුෂ්නිම්භූත උණේ යවන දිශාව ගැන හිතලIt cancels out... The final answer doesn't contain m. I went to school a century ago.![]()


මචංමේ තියෙන්නේ කෙන්ද්රභිසරි බලය දාල නේ. ඔය තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බල නිසා මැදදී ඇතිවෙන්න පුලුවන් වේගයක්.අමතරව දෙන්න ඕනේ අවම කෘතීම වේගයක් ගැන නේ අහන්නේ.

සංතෘප්ත වාෂ්පයක් උණා ම නෙ වායු නියම ද පිලිපදින්නෙ. 100% උනා ම විතරනෙ එතකොට ඒක දාන්න පුලුවන් :Oඑක සුත්රයයි හරියට බැලුවොත් තියෙන්නේ. ඒකට Pvnrt දාල තව දෙකක් ගන්න පුලුවන්. තව තුෂාර අංකෙ සම්බන්ද කරල එකක් ගන්න පුලුවන්.
නෑ , pvnrt වගේම තව එකක් තියනව නේද ? අන්න එකෙන් සමානුපාතික යක අරගන්න තියෙන්නේ. ස්කන්දය සම්බන්ද එකෙන් පටන් අරගෙන.සංතෘප්ත වාෂ්පයක් උණා ම නෙ වායු නියම ද පිලිපදින්නෙ. 100% උනා ම විතරනෙ එතකොට ඒක දාන්න පුලුවන් :O
මට තියරි සම්පූර්ණයෙන් ම බැරි නැහැ. ගාණක් හදන්න ගියා ම සමහර තැන් කරල පුරුද්දක් නැති නිසා වරදිනව. මේකෙ උන් කියන ඒව මට තක්කෙට ම හරි යනවා. දැන් තියරි පාඩම් කර කර ඉන්න කොහොමත් වෙලාව නෑ. එහෙම කරන්න ඕනත් නෑ බං ප්රශ්න වලින් ම මං ගොඩක් මතක් කර ගත්තා. පොඩි ගයිඩන්ස් එකක් ඕන හිර වෙන තැනට. ඒක හොදට ම හම්බවෙනවා උන් ගෙන්kohomda ban mehema wibagayak kranne?
thoery balapan,wiwarana balapan...
welawa madi wage nam weda krana yaaluwo 2,3k ekka set wela weda karapan...
ehema un natnam libry1ta palayan.koheda gamplaatha? time waste kr epa meke thread dada.. type kr,mewaye un kiyala digak,palalak nethi methods wedak ne..ewa success ne..
4ක් හම්බුනා මචංඑක සුත්රයයි හරියට බැලුවොත් තියෙන්නේ. ඒකට Pvnrt දාල තව දෙකක් ගන්න පුලුවන්. තව තුෂාර අංකෙ සම්බන්ද කරල එකක් ගන්න පුලුවන්.