මචංල අපි A/L වලට විවිධ වස්තුවල ගුරුත්ව කේන්ද්‍රය හෙව්වෙ, අනුකලනයෙන් අන්න ඒ ටික සාධනය කරන හැටි තියෙන සයිට් එකක හරි google book එකක හරි ලින්ක් එකක් දෙනවද, එහෙමත් නැත්තන් වෙන කොහෙන් හරි කමක් නෑ හොයල දෙනවනන් ලොකු උදව්වක්:( නොදන්න අය BUMP...