2019ත් ඔය වගේම පුකේ අමාරුවක් ගහල බඩට එහා ජීවිතයක් තියෙන්න ඕනේ කියල උන් රට බේරගන්න තීරණය කරා. අනන් මනන් වානා ඇතෙක් තමයි ඕනාතෙල් ගැස් වලට එහා ගියපු ජිවිතයක් මිනිස්සුන්ට තියනව එ සඳහා තමයි අපි මෙ මහන්සි වෙන්නෙ...
රටට හෙන ගහුවත් තෙල් තියනව ගැස් තියනව ඉතින් මට මොකද කියල ආත්මර්තකාමි වෙන්න එපා මිනිස්සු ජිවත් වෙන්නෙ බොඉහොම අමාරුවෙන්