ගු හැලියක් වූ නැ මොල්ගේ රැලිය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    තෙල් ගැස් වලට එහා ගියපු ජිවිතයක් මිනිස්සුන්ට තියනව එ සඳහා තමයි අපි මෙ මහන්සි වෙන්නෙ...
    රටට හෙන ගහුවත් තෙල් තියනව ගැස් තියනව ඉතින් මට මොකද කියල ආත්මර්තකාමි වෙන්න එපා මිනිස්සු ජිවත් වෙන්නෙ බොඉහොම අමාරුවෙන්
    2019ත් ඔය වගේම පුකේ අමාරුවක් ගහල බඩට එහා ජීවිතයක් තියෙන්න ඕනේ කියල උන් රට බේරගන්න තීරණය කරා. අනන් මනන් වානා ඇතෙක් තමයි ඕනා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නාමල් පැරදුනත් අනාගතය වෙනුවෙන් මිනිහා හරිම තීරනය අරන් තියෙන්නේ
    ow nathnam nayakakama denna kiyala Sajiya wage passen yanna wenne muta.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    2019ත් ඔය වගේම පුකේ අමාරුවක් ගහල බඩට එහා ජීවිතයක් තියෙන්න ඕනේ කියල උන් රට බේරගන්න තීරණය කරා. අනන් මනන් වානා ඇතෙක් තමයි ඕනා
    ඇතෙක් නෙමෙක් වයසක සීයෙක් දැන් ඉන්නෙ
    අනෙ අපිට අන්ම් ඔනෙ නැ ඕකුන්ට චන්දෙ ඩෙන්න.... මෙ පාර පත් කරගත්තොත් මහ බැන්කුව නෙමෙයි සමුර්දි බන්කුවටත් වඩෙ දෙයි

    රටෙ සම්පත් හොරා කාපු, හොරුත් එක්ක ඩීල් ගහපු, දුප්පත් මිනිස්සු මරපු, නීතියට ගරු කරන්නෙ නෙති, millennium city වගෙ පාවදීම් කරපු එවුන්ට කඩෙ යන්න එපා....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක අලි රැක්ක රටක් බොලව්


    දවසට අලි 2ක් මරණ රටක්
    අබයබූමි වල ඇත් පැටව් මරණ රටක්

    එජාපෙ ලකුන ඇතා
    අඩු ගානෙ පොනිලාගෙ ප්‍රතිපත්ති ප්‍රකාසේ අලි මිනිස් ගැටුම් ගැන වචනයක් නැහැ
    අනිත් එවුන් දෙන්නගෙම තියනව

    #රැක්ක පකක්
     
    • Like
    • Haha
    Reactions: sw7x and ruchira55