ගූගල්හි SEX සොයා ලංකාව ලෝකයෙන් පළමු තැනට

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගූගල්හි SEX සොයා ලංකාව ලෝකයෙන් පළමු තැනට

    2012 වසරේදී ලොව ප‍්‍රකට ගූගල් සෙවුම් යන්ත‍්‍රය හරහා SEX යන වචනය යොදා වැඩිපුරම පිරික්සුම් සිදුකල පළමුවැනි රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇත.
    ගූගල් සමීක්‍ෂන වාර්ත පෙන්වා දෙන්නේ පිළිවෙලින් ඉන්දියාව, පැපුවා නිවු ගිනියා, ඉතියෝපියාව සහ පාකිස්තානය මෙහි මුල් ස්ථාන ශ‍්‍රී ලංකාවට පසුව අත්කරගෙන ඇති බවයි.
    කෙසේ වෙතත් මෙම නිරීක්‍ෂණයන් සිදු කර ඇත්තේ අන්තර් ජාල භාවිතයේ ප‍්‍රතිශතයක් ලෙසද යන්න පැහැදිලි කර නැත.

    google-xxx.png

    source :
    Code:
    lankacnews

    කොහොද අපේ අය්ගෙ අනේ :shocked::shocked::shocked:
     
    Last edited by a moderator:
    සේරම නොදියුණු ගෝත්‍රික මානසිකත්වයෙන් රට පාලනය කරන ගොබයෝ ඉන්න රටවල්
    (දැන් කපපියවූ මගේ රෙප් );)
    1. Sri Lanka

    2. India

    3. Papua New Guinea

    4. Ethiopia

    5. Pakistan

    6. Bangladesh

    7. Vietnam

    8. Nepal

    9. Somalia

    10. Cambodia
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සු පුසා;14145554 said:
    සේරම නොදියුණු ගෝත්‍රික මානසිකත්වයෙන් රට පාලනය කරන ගොබයෝ ඉන්න රටවල්
    (දැන් කපපියවූ මගේ රෙප් );)
    1. Sri Lanka

    2. India

    3. Papua New Guinea

    4. Ethiopia

    5. Pakistan

    6. Bangladesh

    7. Vietnam

    8. Nepal

    9. Somalia

    10. Cambodia

    true+story.jpg
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    Ape rate ewun godak danna wachane okane.. anith ratawala ewun search karanawa aththe Hardcore, MILF, Lesbian,Mature,Porn,Threesome,Bigtit,Wildsex wage wachana daala wennathi.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    2012 වසරේදී ලොව ප‍්‍රකට ගූගල් සෙවුම් යන්ත‍්‍රය හරහා SEX යන වචනය යොදා වැඩිපුරම පිරික්සුම් සිදුකල පළමුවැනි රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇත.
    ගූගල් සමීක්‍ෂන වාර්ත පෙන්වා දෙන්නේ පිළිවෙලින් ඉන්දියාව, පැපුවා නිවු ගිනියා, ඉතියෝපියාව සහ පාකිස්තානය මෙහි මුල් ස්ථාන ශ‍්‍රී ලංකාවට පසුව අත්කරගෙන ඇති බවයි.
    කෙසේ වෙතත් මෙම නිරීක්‍ෂණයන් සිදු කර ඇත්තේ අන්තර් ජාල භාවිතයේ ප‍්‍රතිශතයක් ලෙසද යන්න පැහැදිලි කර නැත.

    google-xxx.png

    source :
    Code:
    lankacnews
    කොහොද අපේ අය්ගෙ අනේ :shocked::shocked::shocked:

    සොයපු රටවල් අතුරින් පලමු ස්ථනය මිසක් හොයපු පලමුවෙනි රට අපි නෙවේ බොල
    :lol: