ගූගල්හි SEX සොයා ලංකාව ලෝකයෙන් පළමු තැනට
2012 වසරේදී ලොව ප්රකට ගූගල් සෙවුම් යන්ත්රය හරහා SEX යන වචනය යොදා වැඩිපුරම පිරික්සුම් සිදුකල පළමුවැනි රට බවට ශ්රී ලංකාව පත්ව ඇත.
ගූගල් සමීක්ෂන වාර්ත පෙන්වා දෙන්නේ පිළිවෙලින් ඉන්දියාව, පැපුවා නිවු ගිනියා, ඉතියෝපියාව සහ පාකිස්තානය මෙහි මුල් ස්ථාන ශ්රී ලංකාවට පසුව අත්කරගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මෙම නිරීක්ෂණයන් සිදු කර ඇත්තේ අන්තර් ජාල භාවිතයේ ප්රතිශතයක් ලෙසද යන්න පැහැදිලි කර නැත.
source :
කොහොමද අපේ අය්යලගෙ අසහනේ

Code:
lankacnews
කොහොමද අපේ අය්යලගෙ අසහනේ

Last edited by a moderator: