ගූගල් ගැන ඔබ නොදත් තොරතුරු
1. ගූගල්හි අඩංගු කර තිබෙන සියළුම වෙබ් අඩවි වල ලිපින මුද්‍රණය කළහොත් ඒ සඳහා සැතපුම් 130ක් පමණ දිග කඩදාසි අවශ්‍ය වේ.
2. එහි මුල් නාමය 'Back Rub' වන අතර 'google' යන නාමය goo-gel යන වචනයෙන් බිදී සැදුනකි.
3. 2016 අගෝස්තු 13 දින මිනිත්තු 5ක පමණ කාලයක් ලොවපුරා ගූගල් සෙවුම් එන්ජිම බිඳ වැටුණි. මේ හේතුවෙන් ගෝලීය අන්තර්ජාල භාවිතයේ 40%ක අවපාතනයක් සිදුවිය.
4. මෙය 1996 වර්ෂයේදී ඩොලර් මිලියන 2ක මුදලකට යාහු සමාගමට විකුණා දැමීමට උත්සහ කලත් යාහු සමාගම විසින් එම ගනුදෙනුව ප්‍රතික්ෂේප කරන ලදී.
5. ගූගල් සෙවුම් වලින් 16%-20% අතර ප්‍රමාණයක් කලින් කිසිවිටක සොයා නොමැත.
6. ගූගල් ප්‍රධාන පිටුව භාෂා 80කට පමණ පරිවර්තනය කළ හැකිය.
7. මෙහි මුළු ආදායමෙන් 89%ක් ලැබෙන්නේ දැන්වීම් මගිනි.
8. ගූගල් පරිශීලකයන්ගෙන් 33%ක් පිවිසෙන්නේ ජංගම දුරකථන මගිනි.
9. google.com හුරුවට පවතින goolge.com gooogle.com ආදී වෙබ් ලිපින සියල්ලේ අයිතිය ගූගල් සමාගම දරයි.
10. ඇලෙක්සා සමීක්ෂණ වාර්තා වලට අනුව ලොව වැඩිපුරම පිවිසෙන වෙබ් අඩවිය google.com ය.

Okata hethuwa ban