ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    රෙද්ද තමයි ඔය විමලයාගේ වෙබ් සයිට් එක හොස්ට් කරලා ඩොමෙන් එක එහෙමත් ගන්න ඇත්තේ ලංකාවේ කොම්පැනි වලින් වෙන්න ඇති මම හිතන්නේ'මේ ගොන් යකාට කියන්න දෙයක් නැති උනාම ඔය වගේ ගොන් ආතල් දෙනවා:growl::growl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;12294842 said:
    :shocked::shocked:

    ප% තමයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සිරාවටම බන්. මම එදා erozan ගෙන් ඇහැව්වා උඹේ මහින්දට පස්සේ කව්ද ඉන්න ජනාධිපති අපේක්ෂක කියලා? කව්ද මු කිව්වේ? විමල්, චම්පික ලු. :lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ඇයි බන් මේ වගේ විහිලු කරන්නේ..
    හැබැයි Itn , Rupavahini බලන මෝඩයෝ ටික ඕකට රැවටෙනව..
    හරි අපි ඕව පාවිච්චි නොකල කියමුකෝ..
    උන්ට නිකමට වත් දැනෙයිද බන්? :rofl::rofl:
    aniwa:rofl:
    ඒවගේම මෝඩ හු**නෙක් :lol::lol:
    hariytma hari:yes::rofl:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    images
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තුක් නොදකින් මෙහෙමේත් කාලකන්නියෝ...:angry: :angry: :angry: :angry:
    ගොන් හරකෙක්, මෝඩ මූසලයෙක් (උපුටා ගැනීම මර්වින් සිල්වා ආචාරියාගෙනි) :angry: :angry: :angry: :angry:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    heta edala meka use karannaa..:rofl:
    wima-Search%2Bengine-%2BGOSSIP9.jpg

    gossip9

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා.
    "අපි ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ. එතකොට අපේ ශක්තිය අපිට පෙන්නන්න පුළුවන් ඇමරිකාවට. එතකොට ඔවුන්ට දැනෙයි අපේ ඒ බලපෑම. මමත් ජීමේල් විද්‍යුත් ලිපිනයක් පාවිච්චි කරනවා. නමුත් මම අද ඉඳන් ඒක පාවිච්චි කරන එක නවත්තනවා."

    :P:P:P
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ඌ ඔය වගේ කතා කියන්නේ, ඕව කියුවම "අනේ අම්මප ඇත්ත, විමල් මහත්තය තමයි රට බේරා ගන්න ඉන්නේ: කියල හිතන මිනිස්සු ඉන්න බව දන්නා හින්දයි. අවාසනාවකට වගේ මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා.

    මම අර කලින් thread එකකත් කියුව, ලංකාව විනාස කරන්න NATO බෝම්බ දාන්න ඕනේ නෑ, ඉන්න මිනිස්සු ටිකයි දේශපලජ්නයෝ ටිකයි එක ඕනෑවටත් වැඩ හොඳින් කරලා තියෙනවා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004

    අනිව..
    ඔය මිනිස්සු ඔච්චර මෝඩ නැහැ.. ඕකුන් දන්නව ඕව පිලිගන්න ගොන් මිනිස්සු ඉන්නේ කියල මේ රටේ..
    Very pathetic :(:(
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    ශ්‍රී ලාංකිකයින් ජාතියක් ලෙස නැඟී සිටීමට නම් ගූගල්, ජීමේල්, යාහූ හා ඇමරිකාවේ නිශ්පාදිත බීම වර්ග ඇතුළු සියළුම ඇමරිකානු නිෂ්පාදන සියල්ලම වර්ජනය කළ යුතු බව ඇමති විමල් වීරවංශ මහතා පවසනවා.

    ඔහු අද මේ බව පැවසුවේ ජිනීවාහිදී ඉදිරිපත් වීමට නියමිත ඇමරිකානු යෝජනාවට එරෙහිව කරුණු දැක්වීම සඳහා හයිඩ් පාර්ක් කෝනර් හි පැවති ජනහමුවකදී.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා.

    "අපි ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ. එතකොට අපේ ශක්තිය අපිට පෙන්නන්න පුළුවන් ඇමරිකාවට. එතකොට ඔවුන්ට දැනෙයි අපේ ඒ බලපෑම. මමත් ජීමේල් විද්‍යුත් ලිපිනයක් පාවිච්චි කරනවා. නමුත් මම අද ඉඳන් ඒක පාවිච්චි කරන එක නවත්තනවා."

    ඇමති විමල් වීරවංශ මහතා මෙවැන්නක් පැවසුවද ඔහු භාවිතා කරන්නේ ඇමරිකාවේ නිශ්පාදිත අයිෆෝන් එකකි. සියළුම ඇමරිකානු දේවල් වර්ජනය කරනවා නම් විමල් වීරවංශ මහතාට නැවත කිසි දිනක පරිගණක ඇසුරක් ලැබීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

    තවද, විමල් වීරවංශ අමාත්‍යවරයා කොතෙක් ලංකාව ගැන කතා කළද ඔහුගේ පුතා අධ්‍යාපනය ලබන්නේ විදේශ රටකය.

    පහත දැක්වෙන්නේ මීට පෙර විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇමරිකාවේ ඩිස්නිලන්තයේ ගොස් විනෝද වන අවස්ථාවක ගත් ජායාරූපයකි

    wimal-3.jpg

    wima-Search%2Bengine-%2BGOSSIP9.jpg

    විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පසුගිය දේශපාලන වේදිකාවක ප්‍රකාශ කළේ අංගුලිමාල විසින් බුදු රජානන්වහන්සේට ගල් පෙරළු බවකි. එම වීඩියෝව පහලින්. :eek:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඌ ඔය වගේ කතා කියන්නේ, ඕව කියුවම "අනේ අම්මප ඇත්ත, විමල් මහත්තය තමයි රට බේරා ගන්න ඉන්නේ: කියල හිතන මිනිස්සු ඉන්න බව දන්නා හින්දයි. අවාසනාවකට වගේ මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා.

    මම අර කලින් thread එකකත් කියුව, ලංකාව විනාස කරන්න NATO බෝම්බ දාන්න ඕනේ නෑ, ඉන්න මිනිස්සු ටිකයි දේශපලජ්නයෝ ටිකයි එක ඕනෑවටත් වැඩ හොඳින් කරලා තියෙනවා.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Dharatha