පිස්සු පුසා;12294842 said:
ප% තමයි
![]()

aniwaඇයි බන් මේ වගේ විහිලු කරන්නේ..
හැබැයි Itn , Rupavahini බලන මෝඩයෝ ටික ඕකට රැවටෙනව..
හරි අපි ඕව පාවිච්චි නොකල කියමුකෝ..
උන්ට නිකමට වත් දැනෙයිද බන්?![]()

hariytma hariඒවගේම මෝඩ හු**නෙක්![]()

ඌ ඔය වගේ කතා කියන්නේ, ඕව කියුවම "අනේ අම්මප ඇත්ත, විමල් මහත්තය තමයි රට බේරා ගන්න ඉන්නේ: කියල හිතන මිනිස්සු ඉන්න බව දන්නා හින්දයි. අවාසනාවකට වගේ මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා.
මම අර කලින් thread එකකත් කියුව, ලංකාව විනාස කරන්න NATO බෝම්බ දාන්න ඕනේ නෑ, ඉන්න මිනිස්සු ටිකයි දේශපලජ්නයෝ ටිකයි එක ඕනෑවටත් වැඩ හොඳින් කරලා තියෙනවා.