මොන පැත්තෙන් බැලුවත් බොරු ඕනි නැ නේ .
project එක පැතෙන් බලනවනම් කියන්ට ඕනි මේ නිසා කඩා වැටුන එක අඩුපාඩුවක් අපි එක ඉදිරියේදී හදනවා කියලා .
ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .
උබ හිතන් ඉන්නෙ බැලුන් මේ ප්ලේන් බානවා වගේ ලස්සනට තැන බලලා බාන්න පුලුවන් කියලද? 





ubath deyak dekke nethnam boruwata kade yanna epa


