ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ

upCountry

Member
Nov 12, 2014
484
86
0
ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ

මෙරට අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ගුවන් ගත කරන ලද පළමු ගූගල් ලූන් බැලූනය ඊයේ රාත‍්‍රියේ ගම්පොල පුපුරැස්ස ප‍්‍රදේශයට කඩා වැටී තිබේ.

මෙම බැලූනය දකුණු ඇමරිකාවේ සිට මෙරට අහසේ අඩි 75000ක් උඩින් ස්ථානගතවීම සඳහා එවන ලද්දේ පසුගිය 15 වන දායි.

කෙසේ වෙතත් ඩිජිටල් ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ පවසන්නේ මෙම බැලූනය සාර්ථකව ගොඩ බෑ බවයි.

කෙසේ වෙතත් මෙය සාර්ථක ගොඩබෑමක් නම් වඩාම් පහසු ස්ථානයකට මිස ගම්පොල පුපුරැුස්සේ ගම්මානයක ගහක් මුදුනට ගොඩබෑවේ මන්දැයි ප‍්‍රශ්ණයකි.

අනෙක සාර්ථකව ගසක් උඩට ගොඩබා තිබියදී එහි සවි කර තිබූ උපකරණ ක‍්‍රියාත්මක වී තිබීම තවත් පැනයකි.

Hari.JPG
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    කෙසේ වෙතත් මෙය සාර්ථක ගොඩබෑමක් නම් වඩාම් පහසු ස්ථානයකට මිස ගම්පොල පුපුරැුස්සේ ගම්මානයක ගහක් මුදුනට ගොඩබෑවේ මන්දැයි ප‍්‍රශ්ණයකි.
    අනෙක සාර්ථකව ගසක් උඩට ගොඩබා තිබියදී එහි සවි කර තිබූ උපකරණ ක‍්‍රියාත්මක වී තිබීම තවත් පැනයකි.
    :P :D :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,016
    1
    58,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අසාර්ථක ගොඩබෑමක් නම් ඕක මූදට වැටෙන්න ඉඩ තිබුන, නැත්නම් සිංහරාජ වනාන්තරේ අස්සට වැටුනත් අසාර්ථකයි.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අසාර්ථක ගොඩබෑමක් නම් ඕක මූදට වැටෙන්න ඉඩ තිබුන, නැත්නම් සිංහරාජ වනාන්තරේ අස්සට වැටුනත් අසාර්ථකයි.

    අසාර්ථක රෙදි සේදීමක් :baffled::baffled::baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අසාර්ථක ගොඩබෑමක් නම් ඕක මූදට වැටෙන්න ඉඩ තිබුන, නැත්නම් සිංහරාජ වනාන්තරේ අස්සට වැටුනත් අසාර්ථකයි.

    තව ටිකාාාාක් තාර්කික වෙයන් මචන්...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Hari.JPG

    කොහොමද හරීන්ගේ සේෆ් ලෑන්ඩින් එක?

    meka ohoma boru kiyanna deyak neme
    USA,New zealand walath baloon kadan watuna
    harin mehema boru dala illan kanne ai kiyala hithaganna baha
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලන්කාවෙ ගොඩක් උන්ට කෙලවෙන්නෙ මේ වගේ හිතන නිසා.කොරහෙත් කිබුල්ලු පේනව.හරි ඕක කඩන් වැටුන කියමුකො.ඕක මෙහේ කොහෙන්හරි උඩට යවන්න ඇත්තෙ ටෙස්ටින් වලට.කඩන් වැටෙන්න ඇති.මම දන්නෙ නෑ ඔය බැලුන් එක යැවුවට පස්සෙ කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද කියල.හැබයි ඕක ගහෙන් ගෙඩියක් වැටෙන්න වගේ වැටෙන්නෙ නැතුව ඇති .හෙමින් පහත් වෙන්න ඇත්තෙ.ඇද කුද හොයන්නෙ නැතුව සපෝට් එකක් දෙන්න බලපල්ල කවරේජ් නැති පැති වලට හොද කවරේජ් එකක් ලැබෙයි මේක හරිගියොත්.

    25 කාඩ් දාගෙන ඉන්ටර්නෙට් යන කුකුල්ලුන්ට මොන හයි ස්පීඩ් ඉන්ටර්නෙට් ද.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    හෙමින් පහත් වෙන්න ඇත්තෙ :lol::lol::lol:
     
    service kata oka land karanawa,palleha idan control karanna puluwan
    USA,New zealand waladai mehema kadan watila thiyenawa
    me wage project ekakadi mehema wenawa
    eth harin ai panna gaman boru kiyanne
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    This is a testing brother...... ubata eka ekata bana bana inne nathiwa wadak karapan....apita thaama ape arments walata one karana idi katu tikawath hada ganda bariwa inne....

    lajja viyan eka gana issellama
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    service kata oka land karanawa,palleha idan control karanna puluwan
    USA,New zealand waladai mehema kadan watila thiyenawa
    me wage project ekakadi mehema wenawa
    eth harin ai panna gaman boru kiyanne

    හරි බන් උන් දේශපාලුවො.ජාමෙ බේරගන්න බොරු කියනව.හැමෝම එහෙමයි.අපිට ඒක අදාල නෑ.කාටවත් කෙලවුනේ නෑ නෙ කඩන් වැටිල.දේශපාලන පැත්තෙන් බලන්න එපා.ප්‍රොජෙක්ට් එක පැත්තෙන් බලපන්.ලන්කාවට ලැබෙන සෙතේ බලපන්.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හෙමින් පහත් වෙන්න ඇත්තෙ :lol::lol::lol:

    උබවත් මම වත් ලග හිටියෙ නෑ නෙ බන් .ඔය බැලුන් එක හෙම ඉන්ෆ්ලැට් වෙන්න විදියක් නෑ.කඩන් වැටුන නම් ඔයතරම් උඩක ඉදන් ඔය කෑලි ටික කුඩු පට්ටම් වෙන්න ඕන.ඇද හොය හොය ඉදපන්.ජය
    .
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ලන්කාවෙ ගොඩක් උන්ට කෙලවෙන්නෙ මේ වගේ හිතන නිසා.කොරහෙත් කිබුල්ලු පේනව.හරි ඕක කඩන් වැටුන කියමුකො.ඕක මෙහේ කොහෙන්හරි උඩට යවන්න ඇත්තෙ ටෙස්ටින් වලට.කඩන් වැටෙන්න ඇති.මම දන්නෙ නෑ ඔය බැලුන් එක යැවුවට පස්සෙ කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද කියල.හැබයි ඕක ගහෙන් ගෙඩියක් වැටෙන්න වගේ වැටෙන්නෙ නැතුව ඇති .හෙමින් පහත් වෙන්න ඇත්තෙ.ඇද කුද හොයන්නෙ නැතුව සපෝට් එකක් දෙන්න බලපල්ල කවරේජ් නැති පැති වලට හොද කවරේජ් එකක් ලැබෙයි මේක හරිගියොත්.

    25 කාඩ් දාගෙන ඉන්ටර්නෙට් යන කුකුල්ලුන්ට මොන හයි ස්පීඩ් ඉන්ටර්නෙට් ද.

    දෙයක් දැනගෙන කතාකරපන් .ලංකාවෙන් නෙවයි බන් ඇරලා
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    This is a testing brother...... ubata eka ekata bana bana inne nathiwa wadak karapan....apita thaama ape arments walata one karana idi katu tikawath hada ganda bariwa inne....

    lajja viyan eka gana issellama

    සිරා කතාව.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    ලන්කාවෙ ගොඩක් උන්ට කෙලවෙන්නෙ මේ වගේ හිතන නිසා.කොරහෙත් කිබුල්ලු පේනව.හරි ඕක කඩන් වැටුන කියමුකො.ඕක මෙහේ කොහෙන්හරි උඩට යවන්න ඇත්තෙ ටෙස්ටින් වලට.කඩන් වැටෙන්න ඇති.මම දන්නෙ නෑ ඔය බැලුන් එක යැවුවට පස්සෙ කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද කියල.හැබයි ඕක ගහෙන් ගෙඩියක් වැටෙන්න වගේ වැටෙන්නෙ නැතුව ඇති .හෙමින් පහත් වෙන්න ඇත්තෙ.ඇද කුද හොයන්නෙ නැතුව සපෝට් එකක් දෙන්න බලපල්ල කවරේජ් නැති පැති වලට හොද කවරේජ් එකක් ලැබෙයි මේක හරිගියොත්.

    25 කාඩ් දාගෙන ඉන්ටර්නෙට් යන කුකුල්ලුන්ට මොන හයි ස්පීඩ් ඉන්ටර්නෙට් ද.

    බය්යෝ කියන ජාතිය එහෙම තමයි බන්. බහුතරය අඩු අධ්‍යාපන, අඩු සුදුසුකම් යටතේ හැදිලා වැඩිලා තියෙන්නෙ. අනුකම්පා කරන්න ඕනෙ.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    හරි බන් උන් දේශපාලුවො.ජාමෙ බේරගන්න බොරු කියනව.හැමෝම එහෙමයි.අපිට ඒක අදාල නෑ.කාටවත් කෙලවුනේ නෑ නෙ කඩන් වැටිල.දේශපාලන පැත්තෙන් බලන්න එපා.ප්‍රොජෙක්ට් එක පැත්තෙන් බලපන්.ලන්කාවට ලැබෙන සෙතේ බලපන්.

    මොන පැත්තෙන් බැලුවත් බොරු ඕනි නැ නේ .
    project එක පැතෙන් බලනවනම් කියන්ට ඕනි මේ නිසා කඩා වැටුන එක අඩුපාඩුවක් අපි එක ඉදිරියේදී හදනවා කියලා .
    ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .