Google උන්ට අමතක වෙලාද බන් උන් logo එක මාරු කරා කියල ලගදි

සමහර විට ලංකාවට හින්ද පරණ ඉතුරු වෙලා තිබ්බ letter head එකක් use කරන්නවත් ඇති

පිස්සුද බන් ගූග්ල් කියන්නේ ඇමෙරිකන් කුමන්ත්‍රණයක්. යහපාලනෙත් ඇමෙරිකන් කුමන්ත්‍රණයක් ඒ හින්දා හරිනා කියල ඇති ගූග්ල්ට ඌට වාසි වෙන විදියට ලියුමක් දෙන්න කියලා. ගූග්ල් කවුද කියලා මුලින්ම රටට හෙළි කරේ ජාතියේ පිං කඳ , දේශයේ පචායුධය සත් පුරුෂ වීරසංගිලි පන්නික්කිතුමා

Google උන්ට අමතක වෙලාද බන් උන් logo එක මාරු කරා කියල ලගදි
සමහර විට ලංකාවට හින්ද පරණ ඉතුරු වෙලා තිබ්බ letter head එකක් use කරන්නවත් ඇති![]()
අනේ ගොන් කලකන්නියෝ .
තොපි නම් ෆොටෝෂොප් අනතයොම තාම බන් .![]()
පිස්සුද බන් ගූග්ල් කියන්නේ ඇමෙරිකන් කුමන්ත්‍රණයක්. යහපාලනෙත් ඇමෙරිකන් කුමන්ත්‍රණයක් ඒ හින්දා හරිනා කියල ඇති ගූග්ල්ට ඌට වාසි වෙන විදියට ලියුමක් දෙන්න කියලා. ගූග්ල් කවුද කියලා මුලින්ම රටට හෙළි කරේ ජාතියේ පිං කඳ , දේශයේ පචායුධය සත් පුරුෂ වීරසංගිලි පන්නික්කිතුමා

Meka google eken successfully karanawa. mokada indonesia walata coverage eka dennath sign karala thiyenne elagata. boruwata kadan watuna kiyala kegahala wedak ne. 30 min walin aluth baloon ekak yawanna puluwan low cost method ekak meka.