ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113

    මොන පැත්තෙන් බැලුවත් බොරු ඕනි නැ නේ .
    project එක පැතෙන් බලනවනම් කියන්ට ඕනි මේ නිසා කඩා වැටුන එක අඩුපාඩුවක් අපි එක ඉදිරියේදී හදනවා කියලා .
    ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .
    උබ හිතන් ඉන්නෙ බැලුන් මේ ප්ලේන් බානවා වගේ ලස්සනට තැන බලලා බාන්න පුලුවන් කියලද? :lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උබවත් මම වත් ලග හිටියෙ නෑ නෙ බන් .ඔය බැලුන් එක හෙම ඉන්ෆ්ලැට් වෙන්න විදියක් නෑ.කඩන් වැටුන නම් ඔයතරම් උඩක ඉදන් ඔය කෑලි ටික කුඩු පට්ටම් වෙන්න ඕන.ඇද හොය හොය ඉදපන්.ජය
    .

    ඇද hoyanna deyak neme digital minister minissunwa rattana eka genai hina wenne. safe landing Pa*ya thama :angry: ubath deyak dekke nethnam boruwata kade yanna epa

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දෙයක් දැනගෙන කතාකරපන් .ලංකාවෙන් නෙවයි බන් ඇරලා

    හැමදේම දන්නව නම් බොලා එක්ක වාද කර ඉන්නෙ නෑ.මොන ලෝකෙන් හරි යවල දැන් ටෙස්ටින් කරනවනෙ.මම කියන්නෙ අකුල් හෙලන්නෙ නැතුව සපෝට් කරපන්.දේශපාලනේ පැත්තෙන් බලන්න එපා.
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    ඇද hoyanna deyak neme digital minister minissunwa rattana eka genai hina wenne. safe landing Pa*ya thama :angry: ubath deyak dekke nethnam boruwata kade yanna epa

    මේක testing එකක් වගේ. සාර්ථකව ගොඩබෑව නම් කොහොමද ගස් දිගේ බඩගාන්නේ හික් හික් :D
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    උබ හිතන් ඉන්නෙ බැලුන් මේ ප්ලේන් බානවා වගේ ලස්සනට තැන බලලා බාන්න පුලුවන් කියලද? :lol::lol::lol:

    බහුතරය අඩු අධ්‍යාපන, අඩු සුදුසුකම් යටතේ හැදිලා වැඩිලා තියෙන්නෙ. අනුකම්පා කරන්න ඕනෙ.
    ගොන් ටෝයියෙක් උන්ට කමක් නැ නොදන්නා දේවල් කියන්ට එපා
    උබ හිතන් ඉන්නේ මේවා පුම්බන බැලුම් කියලද .:baffled::baffled::baffled::baffled:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    මොන පැත්තෙන් බැලුවත් බොරු ඕනි නැ නේ .
    project එක පැතෙන් බලනවනම් කියන්ට ඕනි මේ නිසා කඩා වැටුන එක අඩුපාඩුවක් අපි එක ඉදිරියේදී හදනවා කියලා .
    ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .

    අඩුපාඩුව හදන්න ඕන ගූගල් උන්.මේ ගූ හේරො නෙවෙයි.කොහොමත් ඔය බැලුමක් දවස් 180 කට පස්සෙ බිමට ගේනවලු.රීසයිකල් කරනවලු.අලුත් බැලුන් එකක් දානවලු.අනික උබල හිතන විදියට ප්ලේන් එකක් වගේ බාන්න පුලුවන් කියල මම දන්නෙ නෑ.කාලගුන බැලුන් ඕනතරම් කඩන් වැටෙනව.ලන්කාවෙත් උනා ඒ වගේ සිද්දි.උන් නෙවෙයි උබල ප්‍රොජෙක්ට් එක පැත්තෙන් බලපන්.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    හැමදේම දන්නව නම් බොලා එක්ක වාද කර ඉන්නෙ නෑ.මොන ලෝකෙන් හරි යවල දැන් ටෙස්ටින් කරනවනෙ.මම කියන්නෙ අකුල් හෙලන්නෙ නැතුව සපෝට් කරපන්.දේශපාලනේ පැත්තෙන් බලන්න එපා.

    මොන පැත්තෙන් බැලුවත් බොරු ඕනි නැ නේ .
    project එක පැතෙන් බලනවනම් කියන්ට ඕනි මේ නිසා කඩා වැටුන එක අඩුපාඩුවක් අපි එක ඉදිරියේදී හදනවා කියලා .
    ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    ලන්කාවෙ ගොඩක් උන්ට කෙලවෙන්නෙ මේ වගේ හිතන නිසා.කොරහෙත් කිබුල්ලු පේනව.හරි ඕක කඩන් වැටුන කියමුකො.ඕක මෙහේ කොහෙන්හරි උඩට යවන්න ඇත්තෙ ටෙස්ටින් වලට.කඩන් වැටෙන්න ඇති.මම දන්නෙ නෑ ඔය බැලුන් එක යැවුවට පස්සෙ කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද කියල.හැබයි ඕක ගහෙන් ගෙඩියක් වැටෙන්න වගේ වැටෙන්නෙ නැතුව ඇති .හෙමින් පහත් වෙන්න ඇත්තෙ.ඇද කුද හොයන්නෙ නැතුව සපෝට් එකක් දෙන්න බලපල්ල කවරේජ් නැති පැති වලට හොද කවරේජ් එකක් ලැබෙයි මේක හරිගියොත්.

    25 කාඩ් දාගෙන ඉන්ටර්නෙට් යන කුකුල්ලුන්ට මොන හයි ස්පීඩ් ඉන්ටර්නෙට් ද.

    So true from first they said its a trial
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඇද hoyanna deyak neme digital minister minissunwa rattana eka genai hina wenne. safe landing Pa*ya thama :angry: ubath deyak dekke nethnam boruwata kade yanna epa

    මම කඩේ යන්නෙ නෑ බන්.මම ඔය ප්‍රොජෙක්ට් එකේ වොලන්ටියර් රෙජිස්ටර් උනා පටන්ගත්ත කාලෙ.ලන්කාවට කවදaහරි අවොත් සපෝට් කරනව කියල.එත් චාන්ස් එකක් නම් ලැබුනෙ නෑ.දේශපාලුවොන්ගෙ ගොන්බූරුකම් හොයන්න වැඩක් නෑ අපිට.ඒකයි මම කියන්නෙ.අනික අමතක kකරන්න එපා.මේක තාම ටෙස්ටින්.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අඩුපාඩුව හදන්න ඕන ගූගල් උන්.මේ ගූ හේරො නෙවෙයි.කොහොමත් ඔය බැලුමක් දවස් 180 කට පස්සෙ බිමට ගේනවලු.රීසයිකල් කරනවලු.අලුත් බැලුන් එකක් දානවලු.අනික උබල හිතන විදියට ප්ලේන් එකක් වගේ බාන්න පුලුවන් කියල මම දන්නෙ නෑ.කාලගුන බැලුන් ඕනතරම් කඩන් වැටෙනව.ලන්කාවෙත් උනා ඒ වගේ සිද්දි.උන් නෙවෙයි උබල ප්‍රොජෙක්ට් එක පැත්තෙන් බලපන්.
    මම රතු පට කරලා තියෙන ටික උබට පේනවාද .
    ගේන්ට පුලුවන්ම් බාන්ටත් පුළුවන් .
    ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    මම රතු පට කරලා තියෙන ටික උබට පේනවාද .
    ගේන්ට පුලුවන්ම් බාන්ටත් පුළුවන් .
    ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .

    හරි බන්.උබ හරි.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    බහුතරය අඩු අධ්‍යාපන, අඩු සුදුසුකම් යටතේ හැදිලා වැඩිලා තියෙන්නෙ. අනුකම්පා කරන්න ඕනෙ.
    ගොන් ටෝයියෙක් උන්ට කමක් නැ නොදන්නා දේවල් කියන්ට එපා
    උබ හිතන් ඉන්නේ මේවා පුම්බන බැලුම් කියලද .:baffled::baffled::baffled::baffled:

    katha cut eka
     
    • Like
    Reactions: sbbuddhika

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උබ හිතන් ඉන්නෙ බැලුන් මේ ප්ලේන් බානවා වගේ ලස්සනට තැන බලලා බාන්න පුලුවන් කියලද? :lol::lol::lol:

    me video eka balapan machan.ohoma kadana watichcha ganath kiyanwa
    e wage land karana hatith kiyanawa
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    උබ හිතන් ඉන්නෙ බැලුන් මේ ප්ලේන් බානවා වගේ ලස්සනට තැන බලලා බාන්න පුලුවන් කියලද? :lol::lol::lol:

    me video eka balapan machan.ohoma kadana watichcha ganath kiyanwa
    e wage land karana hatith kiyanawa

    ඕක අඩු සුදුසුකම් යටතේ හැදිලා වැඩිලා තියෙනේ .ඕකට ඕව තෙරන් නැ .
    මු හිතන් ඉන්නේ ඕක හරින් ,රනිල් ,හිටං එකතුවෙලා පුගාල ඇරපු බැලුමක් කියල .:lol::lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උබ හිතන් ඉන්නෙ බැලුන් මේ ප්ලේන් බානවා වගේ ලස්සනට තැන බලලා බාන්න පුලුවන් කියලද? :lol::lol::lol:

    ඕක අඩු සුදුසුකම් යටතේ හැදිලා වැඩිලා තියෙනේ .ඕකට ඕව තෙරන් නැ .
    මු හිතන් ඉන්නේ ඕක හරින් ,රනිල් ,හිටං එකතුවෙලා පුගාල ඇරපු බැලුමක් කියල .:lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    Hari.JPG

    කොහොමද හරීන්ගේ සේෆ් ලෑන්ඩින් එක?

    අසාර්ථක ගොඩබෑමක් නම් ඕක මූදට වැටෙන්න ඉඩ තිබුන, නැත්නම් සිංහරාජ වනාන්තරේ අස්සට වැටුනත් අසාර්ථකයි.

    අසාර්ථක රෙදි සේදීමක් :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sbbuddhika

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113

    me video eka balapan machan.ohoma kadana watichcha ganath kiyanwa
    e wage land karana hatith kiyanawa
    ඉතින් හරි බන් මේක තාම testing නෙ. බයියෝ වෙන්න එපා බන් හොඳ දෙයකට support එක දීපන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉතින් හරි බන් මේක තාම testing නෙ. බයියෝ වෙන්න එපා බන් හොඳ දෙයකට support එක දීපන්

    kisima akulhelillak naha
    coverage nathi pathi walata coverage ekak labenwanam kochchara deyakda
    harin boru nokiya hitiyanam iwarane