හරීන් හෙන නයෙක් අරිනවා දැක්ක ටීවී එකේ.. මොකටද බන් මෙහෙම කියන්නේ
මිනිස්සු ගොබ මෝඩයෝ කියලද මුන් හිතන් ඉන්නේ .. හැබැයි උට චන්දෙ දීපු උන් නම් එහෙම ඇති...
එක අහුලපු උන්ම කියනවා එක කඩන වැටුන කියලා
මචං හැම එකම දේශපාලනික විදහට බලන්න එපා ..

ගුගල් බැලුන් එකේ unit එකෙක් තියනව air බැලුම ඇතුලට ගනනි එලියට පිටකරන පුවන් විදහට හදපු පොම්පයක් වගේ එකක්
.එකෙන් air බැලුම ඇතුලට පම්ප් කරලා තමයි බන් බැලුම පහත් කරන්නේ .
බැලුමෙන් air එලියට පම්ප් කලාමයි බැලුම උඩට යන්නේ
ඔන්න් ඔය විදහට තම උන් බැලුමේ ගමන් මග වෙනස් කරන්නේ වායුගෝලයේ එකේ එක ස්තර වල සුළගේ දිශානතිය වෙනස්වීම මගින්.
http://earth.nullschool.net/#current/wind/isobaric/70hPa/orthographic=25.10,-9.91,333මෙන්න මේ ලින්ක් එකේ තියනව මචං ඔය earth එකේ වායුගෝලයේ real time දිශාව
අ නිසා බැලුම පැරි ශුට් එකක් වගේ ලස්ස්නට් බාන්න බැ මචං ..යම් අනතියක් තියන් ගමන් මාර්ගයක බැලුම පහතට ගන්නේ එතකොට පොලවට ලගාවෙන තන නිශ්චිතවම කියන්න් බ මචං එකයි ඔය වෙලා තියන්නේ ..වැඩේ සාර්ථකයි මට පට්ට සතුටුයි මචං ඕව සාර්ථක වෙද්දී එල කිරි වේවා


Last edited:
