මේක ටෙස්ට් එකක්. කඩා වැටුණා කියමුකෝ....
නමුත් ඇත්ත ඇති සැටියෙන් කියන්නේ නැතුව හරීන් පුක දෙන්නෙ ඌ බැලුම ඇරිය වගේ නේ බං....ඌ මොකටද ස්ටේට්මන්ට්ස් දෙන්නේ බේගල් ගහලා උගේ පුක කහනවට ද ? යකෝ ගූගල් එකටවත් නැති කැහිල්ලක් නේ මූට තියෙන්නේ!!!!
මොකා වුනත් ඇත්ත කියන්න ඕන එච්චරයි.
ඌ තමයි බන් ඔය ප්‍රොජෙක්ට් එක ලන්කාවට ගේන්න වැඩ කලේ
ඌ නැත්නම් ඔකට කවුරු පුක දෙන්නද






නොදන්න මගුල් කියවන්න එපා බන්, ඉරෝෂාන්ට ඉලෙක්ට්‍රෝනික් ඉන්ජිනිරියන් වලට PhD එකක් තියෙනවා.ඉතින් මෑන්ස් කියන ඒවා අහපන්. ඌ ගුගුල් එකේ ඉන්ජිනේරුවන්ටත් වඩා වැඩ දන්න බුවෙක් ඔහොම හිටියට.
Uba wage moda gon musalayek ithin lankawata hari yaida aniwa uba A/L krea Art subject neda?මට නම් ඔකෙ වාසියක් පේන්නෙ නැ හුලන් බැහින බැලුම් හොය හොයා ගස් මුදුනෙ,ගල් පල්ලෙ රින්ගන්ඩ ගියාම ඔක සාර්තක වෙයිද?? හිතපන් කරුමෙට ගගකට, වැවකට වැටුන ආයෙ ඔක ගන්ඩ දෙයක් ඉතුරු වෙයිද,?? අනික අපේ උන්දල ඔව හොය හොයාම ඇවිදියි,ආයෙ මොනවට කියනවද ඒව ගැන.ඔකෙන් මෙකෙන් වෙන්නෙ අන්තිමට බැලුමත් නැ, 4G ත් නැ සල්ලිත් නැ හුලන් විතරක් ඉතුරු වෙන එක.
දකුනු ආසියාවෙ හොදම කවර් එක කාගෙද තියෙන්නෙ අපේ රටේ,ඒ අපේ ආණ්ඩුවලින් තබේක උදව්වකින්ද නැනෙ?? ඉතින් කරන්ඩ ඔනෙ තියෙන කවර් එක වැඩි දියුනු කරන්ඩ බදු සහන දෙන එක දිරිමත් කිරිම් කරන එක, බදු සහනයක් එහෙම දෙන්ඩ කියපල්ලකො බලන්ඩ ඩයලොග් කාරයයි මොබිටෙල් කාරයයි කවරෙජ් කරන්නෙ නැද්ද බලන්ඩ, ඒකයි කරන්ඩ ඔනෙදේ නැතුව හුලන් බහින බැලුම් උඩ යවල 4G දෙන්ඩ හදන එක නෙමේ,
අසාර්ථක ගොඩබෑමක් නම් ඕක මූදට වැටෙන්න ඉඩ තිබුන, නැත්නම් සිංහරාජ වනාන්තරේ අස්සට වැටුනත් අසාර්ථකයි.

මොන පැත්තෙන් බැලුවත් බොරු ඕනි නැ නේ .
project එක පැතෙන් බලනවනම් කියන්ට ඕනි මේ නිසා කඩා වැටුන එක අඩුපාඩුවක් අපි එක ඉදිරියේදී හදනවා කියලා .
ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .
හරීන් හෙන නයෙක් අරිනවා දැක්ක ටීවී එකේ.. මොකටද බන් මෙහෙම කියන්නේ
මිනිස්සු ගොබ මෝඩයෝ කියලද මුන් හිතන් ඉන්නේ .. හැබැයි උට චන්දෙ දීපු උන් නම් එහෙම ඇති...
එක අහුලපු උන්ම කියනවා එක කඩන වැටුන කියලා


ඔක හරීනයගෙ ඔලුවට කඩන් වැටුනත් ඔක කියයි සක්සෙක්ෆුල් ලැන්ඩින් කියල 




හරීන් හෙන නයෙක් අරිනවා දැක්ක ටීවී එකේ.. මොකටද බන් මෙහෙම කියන්නේ
මිනිස්සු ගොබ මෝඩයෝ කියලද මුන් හිතන් ඉන්නේ .. හැබැයි උට චන්දෙ දීපු උන් නම් එහෙම ඇති...
එක අහුලපු උන්ම කියනවා එක කඩන වැටුන කියලා