මම 6 a side test මැච් එකක් ගැහුවා. 1st innings Team A 209 යි Team B 214 යි. 2nd Innings Team B 227 යි Team B 208 යි![]()

Mama Thirimana wage .... 20i 30i hamaparama![]()
230 machan
අඩේ මේ ත්රෙඩ් එක දැන් දැක්කේ![]()
![]()
දෑස රිදෙනවා ... බොලේ බලා ඉදලා ...
මේකෙන් ගිහින් ප්ලේ කරහල්ලා
https://www.google.com/doodles/icc-champions-trophy-2017-begins


me eka full screen karaganna widiyak nadda banPattameh thiyenne
![]()