90 දශකයේ චමත්කාරය

oxide

Well-known member
  • Jan 30, 2012
    2,141
    1,091
    113
    මේකෙ
    කන්දෙගෙදර ටෙලියෙ චාමරීට රඟාපාපු කෙල්ලගෙ නම දන්නවද බන්...දන්න එකෙක් ඉන්නවනම් කියපංකො....පොඩි කාලෙ ක්‍රෂ් එක,.. :D :D
     
    • Love
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,278
    1
    94,453
    113
    32
    Kalutara
    කන්දෙගෙදර ටෙලියෙ චාමරීට රඟාපාපු කෙල්ලගෙ නම දන්නවද බන්...දන්න එකෙක් ඉන්නවනම් කියපංකො....පොඩි කාලෙ ක්‍රෂ් එක,.. :D :D
    අර සුදු කෙල්ලද? මේකෙම එකෙක් දාල තිබ්බ නමයි දැන් ෆොටෝසුයි
     
    • Love
    Reactions: oxide

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,709
    11,088
    113

    අහ්හ් ඕවල රඟපාපු ගොඩක් උන්ව හම්බෙලා කතා කරල තියෙනවා. උන්ටත් පුදුමයි ලංකාවෙ උන් පට්ට ප්‍රසිද්දයි කිව්වම. අරෞන්ඩ් ද ටිව්ස්ට් ලයිට් හවුස් එකටත් ගියා කාලෙකට කලින්. පට්ට. හැබැයි ඕකෙ ඇතුලෙ ගෙයක් නෑ ඒක බොරුවක්. වෙන ලයිට් හෞස් එකක් වගේම තමා.

    Ndw5R7H.jpg


    6d57MBb.jpg

    3eqgkSN.jpg

    FzIm4ku.jpg

    UuMSTet.jpg

    llzMOB0.jpg

    BvDTEKQ.jpg
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,966
    3,786
    113
    Social media ekka thawa loke artificial una bung. honda th unaa wagema passe apu generation walata loku haniyak unaa.

    issara bung api trip ekake giyath sirwatama api a moment eka widinawa bung. ohee photos gaha gaha anith unta penna status danne nathuwa moment eka windaa

    dan godak welawata photos danne nathuwa yana trip ekake atheema na bung.

    anith eka bung a kale kollo kochara cricket gahanawada? dan bung podi un match ekake gahanawa wath hoygannaa na bung.

    athatama a parana widiyata giya nam minissu ada kalee duwana race eka anith unta penna jeewath wena eka adu welaa. athama sathutaka labanawaa

    issarahata mitath wadaa artificial, complicated lokekata yanne 2030, 2040 wenakota api a kaleta kiyawi :dull: "ado 2010,2020 kalee mathakada bung a kaleth sira kiyala"
    niyama kathawa bosa.

    social media dan inna ewunta wandurata dali pihiya wage.

    un api podi kale gaththa athalwalin kaalakwath aragena naa.

    issara api iskole arila apu gaman kare gewal langa kolloth ekka cricket gahapu eka. samahara dawasata batta panna. tik bola sellam kara.gudu sellam kara. tin kaduwa , sambola kaduwa. podi kello kollo okkoma ekata ekathu una. honda kandayam hangimak tibba.
    dan inna ewun oya sellam ahalawath nathuwa athi. paw ithin untama witharak dos kiyannath baa. wadihitiyoth waga kiyanna one.
     
    • Like
    Reactions: acryan

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,858
    113
    Ltte නිසා අපේ රටේ ආර්තිකය ගොඩක් වැටිල තිබ්බෙ.දැන් අද්‍යාපනයට අවුරුද්දට වියදම් කරන වියදම වගේ (ඇ.ඩො බිලියන 1.5) වගේ වියදමක් යුද්දෙට වියදම් කලා එක අවුරුද්දකට.තව ගොඩක් දේපල හානි උනා.ආර්තිකයට ගොඩක් බලපෑම් ආවා.ඒක නිසා අපේ රටේ යටිතල පහසුකම් අවම මට්ටමක තිබ්බෙ.ඒකාලේ ෆොටෝ එකක් දැක්කනම් කියන්න පුලුවන්.ඉන්ටර්නෙට් පහසුකම් එහෙමත් තිබ්බෙ නෑ ලංකාවෙ හරියට.ඉතින් අවුරුදු 20ක් විතර පස්සෙන් වගේ අපි හිටියෙ
    Ltte එක පරද්දලා රට බේරාගත්තේ කවුද කියලා දැන් කටවත් මතක නෑ මචං :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,137
    4,620
    113
    canada
    niyama kathawa bosa.

    social media dan inna ewunta wandurata dali pihiya wage.

    un api podi kale gaththa athalwalin kaalakwath aragena naa.

    issara api iskole arila apu gaman kare gewal langa kolloth ekka cricket gahapu eka. samahara dawasata batta panna. tik bola sellam kara.gudu sellam kara. tin kaduwa , sambola kaduwa. podi kello kollo okkoma ekata ekathu una. honda kandayam hangimak tibba.
    dan inna ewun oya sellam ahalawath nathuwa athi. paw ithin untama witharak dos kiyannath baa. wadihitiyoth waga kiyanna one.

    e kale mama bicycle eka padagena yaluwo hambawenna yanawa hamadama. okkoma set wela cricket gahanawa. mude nanna yanawa. town eke awidinna yanawa. dawasakata km 10-15 bicycle padinawa

    dan hamaoma social modia, video games. phone eka, computer eka laga hamawelema. bicycle paddina kattiya hoyaganna naha. not good for eye and social behavior.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,889
    5,223
    113
    ඒකාලේ පොල්ල යටින් ලොකු බයිසිකලේ පදින්නේ වව්ලා වගේ එල්ලිලා. 😉හරිම ආසයි පොඩි සයිකලයක් පදින්න. පලවෙනි වතාවට යාලුවෙක්ගේ බාගේ සයිකලයක් ඉල්ලන් පදින්න හම්බුනා පැද්දා.
    එදා දැනිච්ච සතුට අද රේන්ජ් රෝවර් එකක් පැද්දත් ලැබෙන්නෑ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,966
    3,786
    113
    e kale mama bicycle eka padagena yaluwo hambawenna yanawa hamadama. okkoma set wela cricket gahanawa. mude nanna yanawa. town eke awidinna yanawa. dawasakata km 10-15 bicycle padinawa

    dan hamaoma social modia, video games. phone eka, computer eka laga hamawelema. bicycle paddina kattiya hoyaganna naha. not good for eye and social behavior.
    සිරාවට බන් ගොඩක් එවුන්ට තරුණ කාලෙම එක එක ලෙඩ හැදිලා පුටුවල ඉදන් ඉදලම. ඉස්සර අම්මා කතා කරනකොට ආපහු ගෙට ගියේ හවස් වෙලා ඉස්කෝලේ ඇරිලා ආපු පාර. ආයේ ඉතින් අනාගතයේ ඒ වගේ කාලයක් එන්නේ නැහැ. අපි තමයි අන්තිම ග්රූප් එක ඒ අත්දැකීම් ගත්ත.
    මොකද අපේ කාලේ තාක්ෂනය තිබ්බත් ඕනෙවට වඩා තිබ්බේ නැහැ. නියම ගානට තිබ්බේ. තව ඉස්සරහට යනකොට ඕවට තව ඇබ්බැහි වෙනවා මිසක් අතීතයට යන්නේ නැහැ.

    අම්මපා දරාගන්න බැරිදුකක් තිබුණා .
    අර කෞ ඇමතියා කියන එකාව මරන් කන්න කෙන්ති ඒ කාලෙ.
    ඒත් දැන් තෙරෙනවා යථාර්තය .
    පොලිටික්ස් කියන්නෙ ඕක තමා.
    වීරත්වය විතරක්ම මදි .කපටි කමත් තියෙන්න ඔනි .

    ගොඩක් චීන කතා වල ෆිල්ම් වල වීරයො මැරෙන සීන් වැඩිලු.
    අර ජැක් මා කියන පොර තමා කිව්වෙ
    පොර කියනවා චීන ෆිල්ම් වල වීරයො අන්තිමට මැරෙනවා ඒක නිසා කවුරුත් වීරයෙක් වෙන්න කැමති නැහැ ලු .
    මම ජීවිතේට බලපු සුපිරිම කතාවක් බන්. මේ ලඟදි English subtitles එක්ක හොයාගෙන ආපහු බැලුවා. ඔය කතාව චීනයේ වෙච්ච ඇත්ත කතාවක්. ඕක තියෙන පොත කාලයක් තහනම් කරලත් තිබුනලු රජයට විරුද්දව කැරලි ගහන සීන් තියෙන නිසා. ඒ මිනිස්සුන්ට ඕනේ උනේ තමුන්ගේ හැකියාව යොදාගෙන ආණ්ඩුවට උදව් කරන්න. ඒත් අපේ දූෂිත දේශපාලුවෝ වගේ එවුන් ඒ කාලේ ඒ රටවල්වල ඉඳල තියෙනවා. කෞ ඇමතිය ඒ තත්වයට පත් උනේ ඌට ෆුට් බෝල් ගහන්න පුළුවන් වෙච්ච නිසා. අපේ රටෙත් ඒ වගේ කිසිම සුදුසු කමක් නැති ලොකු එවුන්ට පන්දම් අල්ලලා උඩට ගිය උන් කොච්චර ඉන්නවද ?
    ------ Post added on Feb 12, 2023 at 5:21 AM
     
    • Like
    Reactions: weer 11

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,012
    1,950
    113
    London
    මුලම කාලෙ ටිං ටිං විකාශනය උනේ ජාතික රූපවාහිනියෙ.පස්සෙ කාලෙක සිරස උන් හඬකවල විනාස කලා.

    ඒ කාලෙ තිබ්බ ටිං ටිං පිස්සුව...





    MTV eke thamai issellama pennuwe early 90s. Mathaka hatiyata Saturday 5pm. E dawasema Teenage mutant ninja turtles giya.
    MTV thamai hondama English program line up ekak thibbe.
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,012
    1,950
    113
    London
    Issara ITN eke giye.waraddanne nathuwa balana cartoon set ekak. :yes: :love2:


    BIRDMAN






    birdman1.jpg



    x1080





    GALAXY TRIO

    Galaxy-trio.jpg
    images

    ITN ekatath issela ETV hari Art TV/Dynavision eke Cartoon network segment eke thamai mama baluwe.

    penguin eka ara igluwe eka neda? මෑක් මෑක් gala ke gahanne?

    ------ Post added on Feb 12, 2023 at 6:53 AM

    5.00 ta yanne tittin
    92-97 TV times news papers wala eke TV schedule eka Hoya ganna Barida. Mama Sunday times web site eke archive section eke check karata TV times pages nehe. Maara asai ayeth danaganna e kale giya TV programs monda kiyala...
    ------ Post added on Feb 12, 2023 at 7:03 AM
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,177
    692
    113
    Negombo paththe thama
    TV times ආවෙ sunday times එක්කනෙ. ඒකෙ විතරක් නෙමෙයි. හැමදාම දිවයින පත්තරේ එහෙම අන්තිම පිටුවෙ ටීවී චැනල් වල යන වැඩසටහන් වල වෙලාවල් දානව. FM චැනල් වලත් දානව. දැන් නම් එව්ව දාන්නෙ නෑ.

    අනික ටිංටිං යනව දැන් ආයෙ හවස 5.30ට.
    Life was awesome back then tbh