90 දශකයේ චමත්කාරය

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,314
    6,825
    113
    East Blue (Goa Kingdom)
    1756745250331-90d6a3dd-2134-43b4-8a07-80132679f0f1.png
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,701
    113
    Piliyandala
    ඉස්සර ඇස්වාට්ටුවට යන පාර දිගේ පේමන්ට් එකේ බඩු දාගෙන විකුනනවා..


    මම අම්මාට කරදර කරලා ඔරලෝසුවක් ගත්තා, බස් එක නැග්ගා විතරයී වෙලාවත් වැඩ නෑ...

    පොඩි පොකට් රේඩියෝ එකක් ගත්තා... ඒක නම් ටික කාලයක් වැඩ කරා ..

    තව මතක් විදිහට පොඩි පොඩි ලයිට් ටෝච් කී ටැග්ස් වගේ දේවල් අරන් තියෙනවා....

    ඔඩෙල් එකේ බිත්තිය අයිනට වෙන්න දාලා තිබුනේ 120 බස් එක ඊට චුට්ටක් ඉස්සරහයින් නවත්තන්නේ