ගූග්ල් එකේ හිම...
උදේ පාන්දර ගූග්ල් එකටත් හිම වටිලා මට හිම මකලම එපා වෙලා තියෙන්නේ දැන්
. ගූග්ල් එකට ගිහිල්ලා let it snow කියලා ටය්ප් කරලා සර්ච් කරන්න. සර්ච් කරල විනාඩි දෙකකට පස්සේ විතර ගිහින් බලන්න. මොනීටරේ පුරාවටම හිම වැටිල ඇති
. දැන් මොව්ස් එක එහා මෙහා කරල හිම ටික මකන්න. කොහොමද ආතල් එක

.