ගූග්ල් එකේ හිම...

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ගූග්ල් එකේ හිම...

    උදේ පාන්දර ගූග්ල් එකටත් හිම වටිලා මට හිම මකලම එපා වෙලා තියෙන්නේ දැන්:oo:. ගූග්ල් එකට ගිහිල්ලා let it snow කියලා ටය්ප් කරලා සර්ච් කරන්න. සර්ච් කරල විනාඩි දෙකකට පස්සේ විතර ගිහින් බලන්න. මොනීටරේ පුරාවටම හිම වැටිල ඇති:shocked:. දැන් මොව්ස් එක එහා මෙහා කරල හිම ටික මකන්න. කොහොමද ආතල් එක:lol::lol::lol:.