ගූගුල් සර්ච් රහස්...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගූගුල් සර්ච් රහස්...

    ගූගුල් සෙවුම්

    7-google-logo-style.gif



    අන්තර්ජාලය අපට විශාල පුස්තකාලයකට සමාන කල හැක.විශාල පුස්තකාලයක පොත් අපිලිවෙලට ඇතිනම් අපට අවශ්‍ය පොතක් සෙවීමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වෙයි.අන්තර්ජාලයෙන් එවැනි අපිලිවෙලට ඇති වෙබ් අඩවි ලක්ෂ ගනනකින් හා අසීමිත ලෙස දත්ත වලින් සමන්විත වූවකි.මේ නිසා අපට අන්තර්ජාලයෙන් දෙයක් සොයාගැනීමට අවශ්‍යනම් අනිවාර්යෙන්ම සර්ච් එන්ජින් එකක පිහිට බලාගත යුතු වෙයි.

    library1.jpg


    සර්ච් එන්ජින් එකක් මගින් සියලුම වෙබ් අඩවි වල ඇති දත්ත සියල්ලක්ම ඔහුගේ දත්ත ගබඩාවක් වෙත ගෙනත් තබා ගනී.සර්ච්
    එන්ජින් එකක ක්‍රියාකාරීත්වය මේ ආකාර වේ.ගූගුල් සර්ච් එන්ජින් එක මගින් සෙවීමක් කිරීමේදී එහි නිරවද්‍යතාව වැඩිකර ගැනීමට ක්‍රම කිහිපයක් මෙම ලිපිය මගින් ඔබට දැනගත හැකි වේ.නැතිනම් බොහෝවිට ඔබගේ සෙවුමට අදාල නොවන අනවශ්‍ය බොහෝ ප්‍රතිථල දැකගත හැකි වේ.

    Keywords කිහිපයක් භාවිතය

    Keywords එකක් යනු අප සෙවීම කරන යෙදුමයි.උදාහරණයක් ලෙස අපට ත්‍රිමාණයට අදාල යමක් සෙවීමට 3D ලෙස යොදා සෙවිය යුතුය.නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍ය වන්නේ 3D wallpapers නම් Keyword එක 3D wallpapers විය යුතුය.එසේම එය 3D Max මගින් නිර්මිත ඒවා විය යුතුනම් 3D Max wallpapersලෙස Keyword එක සදහන් කලයුතුය. එසේ Keyword කිහිපයක් යොදන්නේ නම් ඔබට අවශ්‍ය දෙය වඩා නිර්වද්‍ය ලෙස සොයාගත හැකි වේ.

    ගූගුල් Suggest භාවිතය

    ඔබ ගූගුල්හි සෙවීමක් කිරීමේදී ගූගුල් මගින් ඔබ සොයන Keyword එකට අදාළව ඉතා ආසන්න Keyword කිහිපයක් ලබා දෙයි.ඒවා මගින්ද ඉතා නිරවද්‍ය ලෙස සෙවීම කල හැකි වේ.

    7269796.jpg


    Operators භාවිතා කිරීම

    ගූගුල් සදහා බොහෝ Operators ඇත.නමුත් මෙහිදී ඔබට අත්‍යවශ්‍ය Operators කිහිපයක් පිළිබද පමණක් අවධානය යොමු කරමු.

    Negative Keyword

    මෙහිදී ඔබට සෙවීමට යොදන Keyword එකෙහි පාද මාරු කොට නැවත ලිවීමයි.උදාහරණයක් ලෙස 3D wallpapers යන්න wallpapers 3D ලෙස යොදා සෙවීම කරන්න.

    Quote

    සෙවීමකදී අවශ්‍ය Keyword එකක් අනිවාර්යෙන්ම අන්තර්ගත විය යුතුනම් ඔබ කල යුත්තේ එම Keyword කොටස Quote වලින් දැක්වීමයි.උදාහරණයක් ලෙස wallpapers වීම අත්‍යවශ්‍ය නම් 3D "wallpapers" ලෙස යෙදිය හැක.

    අවශ්‍ය එක් වෙබ් අඩවියක් තුල පමණක් සෙවීම

    මෙහිදී site: ලෙස මුලින් සදහන් කර ඉන්පසු අවශ්‍ය වෙබ් අඩවිය සටහන් කර සෙවීමේ යෙදුම ලිවිය යුතුය.site://wikipedia.org"sri lanka" යන්න උදාහරණ ලෙස ගත හැක.

    Advanced search

    සාමාන්‍ය සෙවීමකදී ඔබට අවශ්‍ය නිවැරදි තොරතුර ලබා ගැනීමට අපහසු අවස්ථාවකදී අප කල යුතු හොදම දෙය වන්නේ Advanced search වෙතට පිවිසීමයි.එහිදී ඔබට අවශ්‍ය Keyword කිහිප ආකාරයකින් යෙදිය හැකි අතර එහි අන්තර්ගත නොවිය යුතු Keyword,සෙවිය යුතු භාෂාව ෆයිල් එකක්නම් එහි ප්‍රමාණය වැනි බොහෝ කරුණු සමගින් ඉතා නිර්වද්‍ය සෙවීමක් කල හැකි වේ.

    7269815.jpg


    ඉමේජ් සර්ච්

    යම්කිසි පින්තූරයක් අන්තර්ජාලයේදී සර්ච් කිරීමේදී එහි Keyword එක භාවිතා කර සර්ච් කරනවාට වඩා පහසු ක්‍රමයක් තිබේ.උදාහරණයක් ලෙස ඔබ ලග ඇති ඉමේජයේ වැඩි රෙෂලූෂන් අගයක් ඇති එකක් සොයාගැනීමට ඔබට අවශ්‍ය යැයි සිතමු.එවැනි අවස්ථාවකදී ගූගුල් ඉමේජ් සර්ච් කිරීමක් කල හැකි වේ.ඒ සදහා ගූගුල් ඉමේජ් සර්ච් වෙත ගොස් එහි Keyword ඇතුල් කිරීමට ඇති ස්ථානයේ දකුණු පස කෙලවරින්ම ඇති කැමරාවක් හැඩය ගත් අයිකනය ක්ලික් කරන්න.එවිට ඔබට ඔබගේ ඉමේජ් එක ඇති තැන යූආර්එල් එක පේස්ට් කර සර්ච් කිරීමට හෝ ඔබගේ පරිගනකයේ ඇති ඉමේජ් එකක් අප්ලෝඩ් කර සර්ච් කිරීමට පුලුවන.අප්ලෝඩ් වන වේගය ඔබගේ ඉන්ටර්නෙට් සම්භන්දතාවය හා ඔබගේ ඉමේජ් එකේ සයිස් එක මත රදාපවතී.

    7269802.jpg


    වෙනත් සර්ච් එන්ජින් භාවිතා කිරීම

    මේ ආකාරයෙන්ද ඔබට වෙනස් ආකාරයේ සෙවුම් ප්‍රථිපල ලබාගත හැකි වේ.එකම Keyword වුවත් වෙනස් වෙනස් සර්ච් එන්ජින් වලින් ලබාදෙන සෙවුම් ප්‍රතිථල එකිනෙකට වෙනස් වේ.

    Yahoo-official-logo.jpg
    bing-logo-300x220.png
    ask.gif



    6921879.gif


    6921883.gif

     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පට්ට මතං....
    විස්තරේ හිමින් සැරේ කියවන්න ඕන...
    උම්මා දෙන්න එපාලු උඹට... තව උන්ට දීලා ඉන්නලු... :sorry:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වස්තුවේ එල ත්‍රෙඩ් එක බන්,තාම ඔක්කොම කියෙව්වේ නම් නෑ,බුක්මාර්ක් පාරක් දාගත්තා.සලකන්න විදියක් නැහැලු බන්..උම්මා එකක් දෙන්නම්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පූසත් දන්න දේවල්..
    එල එල..නොදන්න දේවල් ගොඩක් තිබ්බ..
    ස්තූතියි මෙයා..
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි යාලුවා...:) ගොඩක් වටිනවා..
    නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා... :yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Niyamai Puuwa aiye :)
    rep denna bahalu...kalin ekakata deela

    පට්ට මතං....
    විස්තරේ හිමින් සැරේ කියවන්න ඕන...
    උම්මා දෙන්න එපාලු උඹට... තව උන්ට දීලා ඉන්නලු... :sorry:

    Thanks pusa:)
    rep balu

    මුගටියා;11771427 said:

    Patta post eka.... Elazz

    වස්තුවේ එල ත්‍රෙඩ් එක බන්,තාම ඔක්කොම කියෙව්වේ නම් නෑ,බුක්මාර්ක් පාරක් දාගත්තා.සලකන්න විදියක් නැහැලු බන්..උම්මා එකක් දෙන්නම්...

    එලස් :D

    පූසත් දන්න දේවල්..
    එල එල..නොදන්න දේවල් ගොඩක් තිබ්බ..
    ස්තූතියි මෙයා..

    ela thamayi macan
    rep +4

    නොදන්න බොහෝ දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා..+10

    You must spread some Reputation around before giving it to sudu pusa again.

    You must spread some Reputation around before giving it to wal pusa again. :shocked:

    thanks ban.gud post.++rep:):)

    ස්තුතියි යාලුවා...:) ගොඩක් වටිනවා..
    නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා... :yes:

    මරු පෝස්ට් එක පූස්:P
    තෑන්ක්ස්

    තෑන්ක්ස් මචන්ලා:D:D:D