ගූපියන්ට මෙන්න් කරන්ට් නොයන වායු සමීකරණ (No Electricity AirCon)

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේක ඇත්ත කියලා හිතන්න පුළුවන්. ටෙරා කොටා අපේ පරණ ගෙදර කාමරයක බිමට අල්ලලා තිබුණා. කකුලට පෑගෙන කොට සනීපයි. කාමරේත් ටිකක් සීතලයි අනික් කාමරවලට වඩා. හැබැයි දැන් නම් ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. දැන් තියෙන ගෙවල්වල නම් මතක ඇති කාලෙක දැකලා නැහැ.
     
    • Like
    Reactions: kinkon and Cypress

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,337
    113
    33
    ෆින්ලන්ඩ්
    මේක ඇත්ත කියලා හිතන්න පුළුවන්. ටෙරා කොටා අපේ පරණ ගෙදර කාමරයක බිමට අල්ලලා තිබුණා. කකුලට පෑගෙන කොට සනීපයි. කාමරේත් ටිකක් සීතලයි අනික් කාමරවලට වඩා. හැබැයි දැන් නම් ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. දැන් තියෙන ගෙවල්වල නම් මතක ඇති කාලෙක දැකලා නැහැ.
    Tile company mathyak haduwa Tera Kota hena dangerous watura watunama lissanawa, lissala watunoth baduma thama concrete eka wage hiya polowa kiyala.
    Ea kale okkoma aya Tera cota ayin karala ita passe tile alluwa.
     
    • Like
    Reactions: bladeable

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    මේක ඇත්ත කියලා හිතන්න පුළුවන්. ටෙරා කොටා අපේ පරණ ගෙදර කාමරයක බිමට අල්ලලා තිබුණා. කකුලට පෑගෙන කොට සනීපයි. කාමරේත් ටිකක් සීතලයි අනික් කාමරවලට වඩා. හැබැයි දැන් නම් ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. දැන් තියෙන ගෙවල්වල නම් මතක ඇති කාලෙක දැකලා නැහැ.
    අපේ ගෙදරත් ඔක්කොම කබොක් බිත්ති එලියෙ කොච්චර රස්නෙ උනත් ඇතුල රස්නෙ අඩුයි.

    ඉස්සර හුණු ගාල තිබ්බ කාලෙට වඩා රබර් පේන්ට් ගාල තියෙනකොට පොඩි රස්නෙ ගතියක් තියෙනව අරිට සාපේක්ෂව ඒත් බ්ලොක්ගල් වලට වඩා කූල්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    පිළියන්දල හොරණ පාරේ කෝරලේඉම හරියෙ තඩි පරණ වලව්වක් තියෙනවා , කබොක් ගල් වලින් මැටියෙන් බැඳල හදල වහලෙ සිංහල උළු දාලා තියෙන්නේ. ඇතුල තනිකරම A/C දාලා වගේ.

    මේ ක්‍රමයම තමයි වතුර ගන්නෙ නැතුව කරල තියෙන්නේ , හෙ‍ළ යක්ඛ technology .
     
    • Like
    Reactions: Cypress and S_M_S

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @-333- උඹ හරි වෙන්න ඕනේ මොකද අර ටෙරාසෝ කියන ජරාව ආවෙත් එහෙමයි. හෙන හයියයි කිව්වා. මේන්ටේන් කරන්න ලේසියි කිව්වා බම්බුව. ටෙරා කොටා වල තියෙන පොඩි අවුලක් තමයි මොකක් හරි බර දෙයක් වැටුනොත් පුපුරනවා ලාවට. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕකත් අර පොල්තෙල් හොඳ නැහැ කතාව වගේ තමයි.
     
    • Like
    Reactions: kinkon

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ ගෙදරත් ඔක්කොම කබොක් බිත්ති එලියෙ කොච්චර රස්නෙ උනත් ඇතුල රස්නෙ අඩුයි.
    දාහන් බලන්න උඹෙ ගෙදර photo එකක්.
    ඉස්සර හුණු ගාල තිබ්බ කාලෙට වඩා රබර් පේන්ට් ගාල තියෙනකොට පොඩි රස්නෙ ගතියක් තියෙනව අරිට සාපේක්ෂව ඒත් බ්ලොක්ගල් වලට වඩා කූල්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    පිළියන්දල හොරණ පාරේ කෝරලේඉම හරියෙ තඩි පරණ වලව්වක් තියෙනවා , කබොක් ගල් වලින් මැටියෙන් බැඳල හදල වහලෙ සිංහල උළු දාලා තියෙන්නේ. ඇතුල තනිකරම A/C දාලා වගේ.

    මේ ක්‍රමයම තමයි වතුර ගන්නෙ නැතුව කරල තියෙන්නේ , හෙ‍ළ යක්ඛ technology .
    මම ඔය වගේ ගෙවල්වලට ගිහින් තියෙනවා. ඇත්ත ඒවා ඇතුලේ රස්නේ අඩුයි. වෙන එකක් තියා කටු මැටි ගෙවල්වලත් රස්නේ අඩුයි වහලෙට පොල් අතු දාපු.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Iranians too had a natural air conditioning system. powered by wind towers.
    This is හෙ‍ළ යක්ඛ system 😎

    sigiriya%201.jpg