system change ban
tharakaf Well-known member Oct 19, 2020 36,203 74,537 113 Feb 22, 2024 #62 PHBhagya said: අපිටනං පොඩි කාලෙ ඉස්කෝල වල ඔය වගේ දේවල් ඉගැන්නුව මචං... "අප හා පරිසරය" සබ්ජෙක්ට් එකට, පාරෙ යන විදිහ, හැසිරෙන විදිහ, වගේ දේවල් විශයක් විදිහට ඉගැන්නුව... එක්කො මුං ඉස්කෝලෙ ගිහින් නෑ... නැත්තං අනේ මංද... Click to expand... Iskoley wadka ne ban, Adu kuley pawlwalin ena un tama owa karnane. Unwa kohe ariyath adu kuley jaana yawanna be. Oya 3rd class wada karana un poddak balapan, unge pawluth ehemai ban. Reactions: PHBhagya
PHBhagya said: අපිටනං පොඩි කාලෙ ඉස්කෝල වල ඔය වගේ දේවල් ඉගැන්නුව මචං... "අප හා පරිසරය" සබ්ජෙක්ට් එකට, පාරෙ යන විදිහ, හැසිරෙන විදිහ, වගේ දේවල් විශයක් විදිහට ඉගැන්නුව... එක්කො මුං ඉස්කෝලෙ ගිහින් නෑ... නැත්තං අනේ මංද... Click to expand... Iskoley wadka ne ban, Adu kuley pawlwalin ena un tama owa karnane. Unwa kohe ariyath adu kuley jaana yawanna be. Oya 3rd class wada karana un poddak balapan, unge pawluth ehemai ban.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,028 113 Kuwait-Galle Feb 22, 2024 #63 War Fighter said: මුන් හිතන් ඉන්නෙ කොන්ඩෙන්, සපත්තු දෙකෙන්, uniform එකෙන් විනය හදන්න පුලුවන් කියලා. Click to expand... එක නම් ඇත්ත. හොද පුරුදු පුරුදු කරන්නේ නැතුව වෙන දේවල් කරන්නේ. Reactions: War Fighter
War Fighter said: මුන් හිතන් ඉන්නෙ කොන්ඩෙන්, සපත්තු දෙකෙන්, uniform එකෙන් විනය හදන්න පුලුවන් කියලා. Click to expand... එක නම් ඇත්ත. හොද පුරුදු පුරුදු කරන්නේ නැතුව වෙන දේවල් කරන්නේ.