ගූ හතයි බන්.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    අපිටනං පොඩි කාලෙ ඉස්කෝල වල ඔය වගේ දේවල් ඉගැන්නුව මචං...

    "අප හා පරිසරය" සබ්ජෙක්ට් එකට, පාරෙ යන විදිහ, හැසිරෙන විදිහ, වගේ දේවල් විශයක් විදිහට ඉගැන්නුව...
    එක්කො මුං ඉස්කෝලෙ ගිහින් නෑ... නැත්තං අනේ මංද...
    Iskoley wadka ne ban, Adu kuley pawlwalin ena un tama owa karnane. Unwa kohe ariyath adu kuley jaana yawanna be. Oya 3rd class wada karana un poddak balapan, unge pawluth ehemai ban.
     
    • Sad
    Reactions: PHBhagya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මුන් හිතන් ඉන්නෙ කොන්ඩෙන්, සපත්තු දෙකෙන්, uniform එකෙන් විනය හදන්න පුලුවන් කියලා.
    එක නම් ඇත්ත. හොද පුරුදු පුරුදු කරන්නේ නැතුව වෙන දේවල් කරන්නේ.
     
    • Like
    Reactions: War Fighter