ගෘහසේවිකා ආබර්තු

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ගෘහසේවිකා ආබර්තු

    අද මම බස් එකේ එද්දී රේඩියෝ එක දාල තිබ්බා , බලපන්කො එකේ ගෘහසේවිකා ආබර්තු ගැන වර්ණනා කරන හැටි , ඇයි බන් නර්ස් කෙනෙක් යවන්න බැරි , හෙන මූසල හැගීමක් ආවා බන් ලංකාව ගැන
    :no::angry::no::angry::no:
     
    • Like
    Reactions: tewera

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ඔවු, නර්ස් කෙනෙක්ව යවනවා කියන්නේ ගෘහසේවිකා 5ක් 6ක් ගේ පඩිය එක්කෙනෙක්ට ගන්න පුළුවන්. අපේ රටේ බලන්නේ ලේසියෙන්ම අමුවෙන්ම දෙයක් විකුණලා ජිවත් වෙන්න. නර්ස්ලව යවන්න කරන්න ඕනි වැඩ ටික අමාරු ඇති. එකයි ඒවා කතා කරරන්නේවත් නැත්තේ.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඔවු, නර්ස් කෙනෙක්ව යවනවා කියන්නේ ගෘහසේවිකා 5ක් 6ක් ගේ පඩිය එක්කෙනෙක්ට ගන්න පුළුවන්. අපේ රටේ බලන්නේ ලේසියෙන්ම අමුවෙන්ම දෙයක් විකුණලා ජිවත් වෙන්න. නර්ස්ලව යවන්න කරන්න ඕනි වැඩ ටික අමාරු ඇති. එකයි ඒවා කතා කරරන්නේවත් නැත්තේ.

    :yes::yes::yes::yes:
    katha karala vadak na
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔවු, නර්ස් කෙනෙක්ව යවනවා කියන්නේ ගෘහසේවිකා 5ක් 6ක් ගේ පඩිය එක්කෙනෙක්ට ගන්න පුළුවන්. අපේ රටේ බලන්නේ ලේසියෙන්ම අමුවෙන්ම දෙයක් විකුණලා ජිවත් වෙන්න. නර්ස්ලව යවන්න කරන්න ඕනි වැඩ ටික අමාරු ඇති. එකයි ඒවා කතා කරරන්නේවත් නැත්තේ.

    :yes: නර්ස් කෙනෙක්ට පුහුණුවක් ඕනේ. මේ රටේ එකාලට ඕනේ ඉගෙනගෙන පුහුණුවක් ලබලා තමන්ගෙ වටිනකම වැඩි කරගන්න නෙවෙයි. මුන්ට ඕනෙ ඉක්මනට සල්ලි හොයන්න. වහල් සේවයට ගෑනු යවන්නෙ ඒකයි. ඒකට බලපන් ඉංදියාව. උන් ඔය තත්වෙන් උඩට ආව. දැන් උන් පිටරට යවන්නෙ පුහුණු ශ්‍රමය. ඒව එහෙම කෙරෙන්න පාළකයන්ට දැක්මක් තියෙන්න ඕනෙ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes: නර්ස් කෙනෙක්ට පුහුණුවක් ඕනේ. මේ රටේ එකාලට ඕනේ ඉගෙනගෙන පුහුණුවක් ලබලා තමන්ගෙ වටිනකම වැඩි කරගන්න නෙවෙයි. මුන්ට ඕනෙ ඉක්මනට සල්ලි හොයන්න. වහල් සේවයට ගෑනු යවන්නෙ ඒකයි. ඒකට බලපන් ඉංදියාව. උන් ඔය තත්වෙන් උඩට ආව. දැන් උන් පිටරට යවන්නෙ පුහුණු ශ්‍රමය. ඒව එහෙම කෙරෙන්න පාළකයන්ට දැක්මක් තියෙන්න ඕනෙ.

    :yes::yes::yes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    :yes: නර්ස් කෙනෙක්ට පුහුණුවක් ඕනේ. මේ රටේ එකාලට ඕනේ ඉගෙනගෙන පුහුණුවක් ලබලා තමන්ගෙ වටිනකම වැඩි කරගන්න නෙවෙයි. මුන්ට ඕනෙ ඉක්මනට සල්ලි හොයන්න. වහල් සේවයට ගෑනු යවන්නෙ ඒකයි. ඒකට බලපන් ඉංදියාව. උන් ඔය තත්වෙන් උඩට ආව. දැන් උන් පිටරට යවන්නෙ පුහුණු ශ්‍රමය. ඒව එහෙම කෙරෙන්න පාළකයන්ට දැක්මක් තියෙන්න ඕනෙ.

    anna ekai man kiyanne , thamange value eka vadi karaganna oni na :dull::dull:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    :yes: නර්ස් කෙනෙක්ට පුහුණුවක් ඕනේ. මේ රටේ එකාලට ඕනේ ඉගෙනගෙන පුහුණුවක් ලබලා තමන්ගෙ වටිනකම වැඩි කරගන්න නෙවෙයි. මුන්ට ඕනෙ ඉක්මනට සල්ලි හොයන්න. වහල් සේවයට ගෑනු යවන්නෙ ඒකයි. ඒකට බලපන් ඉංදියාව. උන් ඔය තත්වෙන් උඩට ආව. දැන් උන් පිටරට යවන්නෙ පුහුණු ශ්‍රමය. ඒව එහෙම කෙරෙන්න පාළකයන්ට දැක්මක් තියෙන්න ඕනෙ.

    :yes::yes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    :yes: නර්ස් කෙනෙක්ට පුහුණුවක් ඕනේ. මේ රටේ එකාලට ඕනේ ඉගෙනගෙන පුහුණුවක් ලබලා තමන්ගෙ වටිනකම වැඩි කරගන්න නෙවෙයි. මුන්ට ඕනෙ ඉක්මනට සල්ලි හොයන්න. වහල් සේවයට ගෑනු යවන්නෙ ඒකයි. ඒකට බලපන් ඉංදියාව. උන් ඔය තත්වෙන් උඩට ආව. දැන් උන් පිටරට යවන්නෙ පුහුණු ශ්‍රමය. ඒව එහෙම කෙරෙන්න පාළකයන්ට දැක්මක් තියෙන්න ඕනෙ.

    HINA YANAVANE BN
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658

    :yes::love: