ගෙට අත්තිවාරම් කළුගලෙන

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ගෙට අත්තිවාරම් කළුගලෙන

    මචන් තට්ටු දෙකේ ගෙට අත්තිවාරම් කළුගලෙන් බැදලා කළුගල් බැම්ම උඩ දෙපැත්තෙන් ටයි බිම් ගඩොල් බැදලා (4 x 9) මැදින් කම්බි දෙකක් දාලා කොන්කීට් කරාට අවුලක් නැ නේද පොලොව හොද නම් ? ටයි බිම් 9 x 9 ම දාන්න ඕන නැ නේද ?
     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    පොලොව හොද නම්,kalu gal tiyanawa nam aulak naha.

    කොන්කීට් karanna onii wanna naha nada?

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    polowa hodada nedda kiyala balanna puluwan alawanguwe thale peththa adi thunaka
    withara idala pahalata atha arapan polowa kepenawanam thawa kapapan
    Netham polowa Ok
    Tikak Thethamanaya thiyenawanam beam dapan gal badinna epa bithi pelenawa
    tie beam dana eka lese ban gal beda beda dagalana welawe Haiyath hodai
    tighth budget nam mama ara kalin kiyapu widihata karapan
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    single story ? or 2 story house ?
    මචන් ගෙට අත්තිවාරම් කළුගලෙන් බැදලා කළුගල් බැම්ම උඩ දෙපැත්තෙන් ටයි බිම් ගඩොල් බැදලා (4 x 9) මැදින් කම්බි දෙකක් දාලා කොන්කීට් කරාට අවුලක් නැ නේද පොලොව හොද නම් ? ටයි බිම් 9 x 9 ම දාන්න ඕන නැ නේද ?
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    තනි තට්ටුවනම් ඕක ඇති. තට්ටු දෙකක්නම් ගඩොල් දෙකක් තියලා බදින්න වෙයි.
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    පොලොව නම් කබොක් තියෙන්නේ බාස් කියන්නේ කම්බි දෙකේ ටයි බිම් එක ඇති කියලා පොළොවේ හැටියට තට්ටු දෙකේ ගේකට මෙන්න මේ විදියට කම්බි බැදලා

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    මචන් තට්ටු දෙකේ ගෙට අත්තිවාරම් කළුගලෙන් බැදලා කළුගල් බැම්ම උඩ දෙපැත්තෙන් ටයි බිම් ගඩොල් බැදලා (4 x 9) මැදින් කම්බි දෙකක් දාලා කොන්කීට් කරාට අවුලක් නැ නේද පොලොව හොද නම් ? ටයි බිම් 9 x 9 ම දාන්න ඕන නැ නේද ?

    bro tie beam ekekin vena siddi keepayak tiyanava.

    1. Column tika link karana eka
    2. Wall walata support ekak vidihata, wathura ehema wall ekata kelinma set venne ne.

    tie beam danne natnam ubata walla badinna issella tar dala eka uda tamai wall badinna one
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    bro tie beam ekekin vena siddi keepayak tiyanava.

    1. Column tika link karana eka
    2. Wall walata support ekak vidihata, wathura ehema wall ekata kelinma set venne ne.

    tie beam danne natnam ubata walla badinna issella tar dala eka uda tamai wall badinna one

    පොලොව යටට අඩි එකයි මාරක් කපලා කළුගල් බදිනවා පොළොවෙන් උඩට කළුගල් අඩියක් උසට බැදලා එකට උඩින් ටයි බිම් එක 9 x 4 දාන්න හිතන් ඉන්නේ ඒ ඇති නේද මචන් 9 x 9 ම දාන්න ඕනේ නැ නේද