ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350

    ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රතිපල
    (පුරාන සඳහන පරිදි)

    කැපු වොත් ගෙට පෙර දිග ලිද තමන් අඹුව වැනසේ
    පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ'
    සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ
    වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ

    සිවුදිග රියන් ලිද බී ඇති අය නසිනු
    පස එකොලොස් විස් සිය අඹුවන් නසිනු
    තේ සාලිස් හතලිස් අට හිමි නසිනු
    සසාලිස් දොළොස් රියනෙන් පුතු නසිනු

    සත දහ තුන පස ළොස් මේ රි යන් ගනු
    සත ලිස් තිස් හත ක ගත හොත් ලාබ වනු
    තෙ විසි සූ වි ස්ස විසි හත ප්‍රීති වනු
    මෙකී රි යන් මැන ගෙට දිග ලිඳ ක පනු

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අනේ මචන් මේ කවි ටික පැහැදිලි කරපන්..කොයි පැත්තද හොද නරක..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    lidak nathuwa Tap ekak thiyenawanam oya pathiwala eeka asubada ?
    lidak kapana eka wasthu widyaathmakawa suba / asuba wenne kohomada ?
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අනේ මචන් මේ කවි ටික පැහැදිලි කරපන්..කොයි පැත්තද හොද නරක..

    ලිඳ සඳහා හොඳම දිශාව ඊසාන ඊළඟට නිරිත (සැප ඈත ඊසාන නිරිත )
     
    Last edited:

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    lidak nathuwa Tap ekak thiyenawanam oya pathiwala eeka asubada ?
    lidak kapana eka wasthu widyaathmakawa suba / asuba wenne kohomada ?

    භූගත ලිඳ ජල මුලාශ්‍රය නල මාර්ගය හෝ ජල ටැංකිය ඊසාන හෝ නිරිත දිසාවේ පිහිටුවීම වාස්තු විද්‍යාත්මකව නිවසකට සුබ පල උදාකරයි
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ගයාන් ලක්මාල්;16879258 said:
    අනේ මේකත් දන්න සිංලෙන් දාපන්කො pls.

    කැපු වොත් ගෙට පෙර දිග ලිද තමන් අඹුව වැනසේ - නැගෙනහිරින් ලිඳ නිසා අඹුව විනාශයට පත්වේ
    පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ'- ගිනිකොන ගිනිබය දකුණ මරණ
    සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ
    වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ

    ගෙයි සිට ලිඳට ඇති දුර අනුව විපාක
    මෙහි රියන යනු වඩු රියන වේ

    සිවුදිග රියන් ලිද බී ඇති අය නසිනු 4
    පස එකොලොස් විස් සිය අඹුවන් නසිනු 5 ,11, 20,
    තේ සාලිස් හතලිස් අට හිමි නසිනු 43,48
    සසාලිස් දොළොස් රියනෙන් පුතු නසිනු 44,12 ,

    සත දහ තුන පස ළොස් මේ රි යන් ගනු 7 ,13 ,15
    සත ලිස් තිස් හත ක ගත හොත් ලාබ වනු 40 ,37
    තෙ විසි සූ වි ස්ස විසි හත ප්‍රීති වනු 23, 24 27
    මෙකී රි යන් මැන ගෙට දිග ලිඳ ක පනු
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    භූගත ලිඳ ජල මුලාශ්‍රය නල මාර්ගය හෝ ජල ටැංකිය ඊසාන හෝ නිරිත දිසාවේ පිහිටුවීම වාස්තු විද්‍යාත්මකව නිවසකට සුබ පල උදාකරයි

    machan,
    danne nathi nisa ahanne.
    mokadda me නිවසකට සුබ පල උදාකරයි kiyanne?
    oya widiyata karama sweep ganna ewa adenawada? paara yanakota manika gal hambawenawada?

    anith eka ehema suba pala labenawanam mokatada api duk widagena mahansi wela job karanne?
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    machan,
    danne nathi nisa ahanne.
    mokadda me නිවසකට සුබ පල උදාකරයි kiyanne?
    oya widiyata karama sweep ganna ewa adenawada? paara yanakota manika gal hambawenawada?

    anith eka ehema suba pala labenawanam mokatada api duk widagena mahansi wela job karanne?

    ඔව් සුබ පල කියන්නේ

    එහෙම වාස්තු දෝෂ තියන ගෙදරක (ලිඳෙන් දෝෂ සහිත) ජීවත් වන අයට උදර ආශ්‍රිත රෝග බහුල වෙනවා පිළිකා පවා හටගැනීමට හැකියා3ක් තියනවා , වස්තු භංග වෙන්න ලිඳ හේතු වෙන අවස්ථා 3ක් විතර තියනවා , පවල විරසක වී විසිරෙන්න අවස්ථා 5ක් තියනවා , මේ වගේ ලිඳ නිසා ගෙදරකට අඑතිවියහැකි පරිහානි අවස්ථා 16ක වාස්තු විද්‍යාවේදී සඳහන්

    එකයි ලිඳ සෑදීමේදී වඩාත් සෙලකිලිමත් වෙන්න කියන්නේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    100% වස්තු විද්‍යාවට අනුව ගෙයක් හදන්න ගියොත් මේ ආත්මේ ගෙවල් හදන්න වෙන්නේ නෑ.ලිද ඔතන බෑ. කුස්සිය මෙතන බැ. අර පාදේ මේ පාදේ. මොන හුයන්නක්ද ඔයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොප ගන්න එපා. උබලට තමා ඔය ඔක්කොම මනස්ගාත.. අපි ෆ්ලට් වල ඉන්නවා පයිප්පෙන් වතුර ටික එනවා, ලිෆ්ට් එකෙන් ගේ දොරකඩටම එනවා, කොන්, මුලු, යටලි ඒ උකාරිස් නැ. නමුත් යස අගේට ඉන්නවා. බොලාට තමා දාහක් ප්‍රශ්න..
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    ඔව් සුබ පල කියන්නේ

    එහෙම වාස්තු දෝෂ තියන ගෙදරක (ලිඳෙන් දෝෂ සහිත) ජීවත් වන අයට උදර ආශ්‍රිත රෝග බහුල වෙනවා පිළිකා පවා හටගැනීමට හැකියා3ක් තියනවා , වස්තු භංග වෙන්න ලිඳ හේතු වෙන අවස්ථා 3ක් විතර තියනවා , පවල විරසක වී විසිරෙන්න අවස්ථා 5ක් තියනවා , මේ වගේ ලිඳ නිසා ගෙදරකට අඑතිවියහැකි පරිහානි අවස්ථා 16ක වාස්තු විද්‍යාවේදී සඳහන්

    එකයි ලිඳ සෑදීමේදී වඩාත් සෙලකිලිමත් වෙන්න කියන්නේ

    ubala oya indiyawe hitapu parana rishi waru kiyapuwa ohe kata padam karanawane.
    ee wage parihani wenne kohomada?
    wasthu widyaawa buddagamata sambanda wenne kohomada?

    mata kiyapan,
    pansil rakina, bavana karala hitha diyunu kara gatta kenek waradiyata hadapu gedaraka hitiyoth uuta kela weida?
    waasthu da balawath buddagamada?

    waasthu widyaa un danne parana rishiwaru kiyapuwa katapaadam karala apita kiyanna witarai. wichara buddiya binduwai.
    asuba nam, ai asuba wenne kiyala ahuwama kowruwath danne naa.

    mokadda ban ookaa
     
    ඔබ ලෞකික සැප හා ලෝකෝත්තර සැප පටලවාගෙන ඇති බව බව පෙනීයයි විචාර බුද්ධිය වෙනුවට අවිචාර බුද්දියක් ඉස්මතුවීම අනුවණකම ප්‍රදර්ශනය වීමක් නොවේද ?
    විවේචනයට පලමුව මේ පිලිබඳ අධ්‍යනයක යෙදෙන්න එවිට ඔබේ ගැටළු වලට පිළිතුරු ඔබටම පසක්වෙනු නො අනුමානයි,
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    කොප ගන්න එපා. උබලට තමා ඔය ඔක්කොම මනස්ගාත.. අපි ෆ්ලට් වල ඉන්නවා පයිප්පෙන් වතුර ටික එනවා, ලිෆ්ට් එකෙන් ගේ දොරකඩටම එනවා, කොන්, මුලු, යටලි ඒ උකාරිස් නැ. නමුත් යස අගේට ඉන්නවා. බොලාට තමා දාහක් ප්‍රශ්න..

    ඔයටික ඔක්කොම විඳගෙන අනුන්ගේ කාලසටහනකට නේද ඔබ ජීවිතේ ගතකරන්නේ ?
    තව පැහැදිලි කරොත් , ඔබට මානසික නිදහස මානසික සහනය වගේ දේවල් අඩුයි , නැවත හැරෙන්න තියා එහෙම දෙයක් හිතන්නවත් අපහසුයි ,

    ගහක ගටගපු සතෙකුට සමාන ජීවිතයක් ................

    යස අගේට ඉන්නවා. බොලාට තමා දාහක් ප්‍රශ්න.... කියල හිත හදාගත්තට ෆ්ලට් වල ඉන්නවා පයිප්පෙන් වතුර ටික එනවා, ලිෆ්ට් එකෙන් ගේ දොරකඩටම එනවා, කොන්, මුලු, යටලි ඒ උකාරිස් නැ කියුවට සතුට සැනසීම ඔය කියන දේවල් ඔය ගතකරන ජීවිතේ නොමැතිබව නොතේරෙනවා නෙමෙයි . ඔබේ පියා පියාගේ පියා ගතකරපු ජීවිතේ ඔබ ගතකරන ජීවිතයට වඩා සරලයි සහෙල්ලුයි නිදහස් එහෙම ඉන්න ආසයි ලෝබයි එත් එතනට එන්න ක්‍රමයක් නැතිකම නේද ,ඔබේ ගැටලුව ???????//

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    100% වස්තු විද්‍යාවට අනුව ගෙයක් හදන්න ගියොත් මේ ආත්මේ ගෙවල් හදන්න වෙන්නේ නෑ.ලිද ඔතන බෑ. කුස්සිය මෙතන බැ. අර පාදේ මේ පාදේ. මොන හුයන්නක්ද ඔයි

    වාස්තු විද්‍යාවට අනුව ගෙයක් හදන්න අමුතුවෙන් දඟලන්න ඕන නැහැ , ඔයටික ඔක්කොම කරන්නේ ජීවිතේ සතුටින් විඳින්න , ජීවිතේ විඳවන්න ඔය මොකක්වත් ඕන නැහැ , නමුත් එහෙම උනාට පස්සේ අපහු හැරිලා ගිහින් නිවෙරදි කරගන්න අමාරුයි ,
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වාස්තු විද්‍යාවට අනුව ගෙයක් හදන්න අමුතුවෙන් දඟලන්න ඕන නැහැ , ඔයටික ඔක්කොම කරන්නේ ජීවිතේ සතුටින් විඳින්න , ජීවිතේ විඳවන්න ඔය මොකක්වත් ඕන නැහැ , නමුත් එහෙම උනාට පස්සේ අපහු හැරිලා ගිහින් නිවෙරදි කරගන්න අමාරුයි ,
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    වාස්තුව මොකක් කිව්වත් සල්ලි තියෙන විදියටනේ ගේ හදන්නේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වාස්තු විද්‍යාවට අනුව ගෙයක් හදන්න අමුතුවෙන් දඟලන්න ඕන නැහැ , ඔයටික ඔක්කොම කරන්නේ ජීවිතේ සතුටින් විඳින්න , ජීවිතේ විඳවන්න ඔය මොකක්වත් ඕන නැහැ , නමුත් එහෙම උනාට පස්සේ අපහු හැරිලා ගිහින් නිවෙරදි කරගන්න අමාරුයි ,
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    අනික ඔය සුද්දෝ ගෙවල් හදනවා වාස්තු ගැන අහලත් නැතුව ඇති. උන්ගේ රටවල් බලපන්කො . අපේ උන් වාස්තු අල්ලන් දගලනවා. ඔය කේන්දර පොන්නයෝ ටිකයි වාස්තු පොන්නයෝ ටිකයි එළවලා දාලා අපේ උන්ට මහන්සි වෙලා වැඩ කරලා රට හදන්න උගන්න ඕනේ. අපේ උන් කේන්දරේ බදාගෙන ලැබෙනකම් ඉන්නවා. එක එක පොන්සියට සල්ලි පුද පුද. බොට පිස්සු. පල පිස්සන් කොටුවකට