ගෙදරකට ඉබ්බෙක් අවොත්...............

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ ගෙදරට ඉබ්බෙක් ආවා, අපි උව අල්ලලා වෙවකට ගෙනත් දෙම්මා....
    ගෙදරකට ඉබ්බෙක් අවොත් පාලුවෙනව කියන්නේ ඇත්තද ? :confused::confused:

    පාලුව මැකෙන්න හාවෙක් හොයාගන්න!:lol::lol:
     

    LEEDER

    Member
    Oct 12, 2011
    169
    7
    0
    ***HEAVEN***
    ඈත්ත කතාව

    Ape gedara Paluwata yai da ?

    අපේ ගෙදරටත් ඉබ්බෙක් ආවා... ඌගේ කට්ට කැඩිලා තුවාල වේලා තිබ්බේ..
    පොඩි එකෙක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයේ එකෙක්..
    මම හිතන්නේ.. ඌ උඩ ඉදලා අපේ ගෙදරට වැටිලා ඇති..
    ඒකයි තුවාල වේලා ඇත්තේ..
    කොහොම වුනත්.. මම හෙමිට උඩහට ගෙනියලා තිබ්බා ඌට යන්න..
    පින්තුරත් ගත්තා..
    පස්සේ වේලාවක හොයලා දාන්නම්..

    ibba gedarata aawada, waththata aawada ?

    Neha ban ehama katawak ahala neha..owa boru kata ban.!!!
    :P:P:P

    පාලුව මැකෙන්න හාවෙක් හොයාගන්න!:lol::lol:

    HAAWA ?:confused::confused:

    ඕව බොරු කතා.....
    :P:P

    kiss karanna deyak na ban, lagata yanna ba patta gandai..:D uuu sahenna lokui ban , bayath hithenawa dakkama
    :confused::confused:


    :P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාලු වෙනවද නැද්ද කියන්න කලින් කියපං උඹ කොහෙද ඉන්නෙ කියලා :P